කොළඹ සරසවියේ සමස්ත පීඨ ශිෂ්‍ය එකමුතුව ප්‍රධාන පුස්තකාලය ඉදිරිපිට මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹීය. පෞද්ගලික සරසවි නොපිහිටුවන ලෙස ඔවුහු ඉල්ලති. රජයේ අධ්‍යාපන පිළිවෙත සම්බන්ධයෙන් වසර පහකට පසුව එම ශිෂ්‍ය එකමුතුව පවත්වන ප්‍රථම විරෝධතාවය මෙයයි.
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස
ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(27) සාකච්ඡා කර ඇත.
ජනතා හිතවාදී නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව පැවසූ වත්මන් රජය ජනවරම විසිකර රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නා
මිනුවන්ගොඩ රුපියල් කෝටි 7- 1/2 කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පස් වසරකට පසු කොළඹත් වීදි බහී
sudu banda Monday, 16 January 2012 05:23 PM
එයාල ටිකත් බැහැල වැඩට
කුෂාන් Monday, 16 January 2012 10:44 PM
මුළු රටේම විශ්වවිද්‍යාල කැලඹිලා. මේ රටට මොනවා වෙලාද මන්දා...
ජානක - කටාර් Tuesday, 17 January 2012 02:07 AM
අපේ රටේ ලබාදෙන අධ්‍යාපනය වඩාත් ඵලදායී කරන්න කාලය ඇවිත්. එසේ නොකලොත් තරඟකාරී ලෝකයත් එක්ක ඉදිරියට යන්න තරම් දක්ෂ විද්වතුන් බිහි නොවනු ඇත. පෞද්ගලික හිතවත් කම්, දේශපාලන හිතවත්කම් වලට තැන දෙන කාලයට තිත තැබිය යුතුය. දක්ෂතාවයට, හැකියාවට තැන තිබිය යුතුය. විශේෂයෙන් එම තත්වය අප රටේ විශ්වවිද්‍යාල වල ස්ථාපිත විය යුතුය.
සචිත් බෝගොඩ Tuesday, 17 January 2012 08:57 AM
තවත් කාලයක් කට පියාගෙනම ඉන්න තිබුනේ පුදුමයි ආත්මාර්ථකාමීත්වයෙන් මිදුනා,,,,,,
රවිඳු Tuesday, 17 January 2012 09:51 AM
දැන්වත් මතක් වෙච්චි එක ලොකු දෙයක්
චානක Tuesday, 17 January 2012 10:17 AM
කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් අනෙක් අයට වඩා වෙනස්
ඩබ්.ජේ.කේ.ඒ.බුද්ධිකා චතුරංගි Tuesday, 17 January 2012 11:13 AM
අත්‍යවශ්‍යය දෙයකට...අවශ්‍යය පියවර ගන්නවා විනා.....නිතර කෑගසමින්.....ඇවිදීම කොළඹ විශ්වවිද්‍යාල සිසුවන්ගේ පුරුද්ද නොවේ.......
කොලඹ සයන්ස් කොල්ලෙක් Tuesday, 17 January 2012 11:53 AM
අනේ එස්.බී මාමේ අපිනම් ඕවට නෑ ඔන්න.. අපි හරි අහිංසකයි...