කොළඹ සරසවියේ සමස්ත පීඨ ශිෂ්‍ය එකමුතුව ප්‍රධාන පුස්තකාලය ඉදිරිපිට මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹීය. පෞද්ගලික සරසවි නොපිහිටුවන ලෙස ඔවුහු ඉල්ලති. රජයේ අධ්‍යාපන පිළිවෙත සම්බන්ධයෙන් වසර පහකට පසුව එම ශිෂ්‍ය එකමුතුව පවත්වන ප්‍රථම විරෝධතාවය මෙයයි.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් ජනාධිපති
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
පස් වසරකට පසු කොළඹත් වීදි බහී
sudu banda Monday, 16 January 2012 05:23 PM
එයාල ටිකත් බැහැල වැඩට
කුෂාන් Monday, 16 January 2012 10:44 PM
මුළු රටේම විශ්වවිද්‍යාල කැලඹිලා. මේ රටට මොනවා වෙලාද මන්දා...
ජානක - කටාර් Tuesday, 17 January 2012 02:07 AM
අපේ රටේ ලබාදෙන අධ්‍යාපනය වඩාත් ඵලදායී කරන්න කාලය ඇවිත්. එසේ නොකලොත් තරඟකාරී ලෝකයත් එක්ක ඉදිරියට යන්න තරම් දක්ෂ විද්වතුන් බිහි නොවනු ඇත. පෞද්ගලික හිතවත් කම්, දේශපාලන හිතවත්කම් වලට තැන දෙන කාලයට තිත තැබිය යුතුය. දක්ෂතාවයට, හැකියාවට තැන තිබිය යුතුය. විශේෂයෙන් එම තත්වය අප රටේ විශ්වවිද්‍යාල වල ස්ථාපිත විය යුතුය.
සචිත් බෝගොඩ Tuesday, 17 January 2012 08:57 AM
තවත් කාලයක් කට පියාගෙනම ඉන්න තිබුනේ පුදුමයි ආත්මාර්ථකාමීත්වයෙන් මිදුනා,,,,,,
රවිඳු Tuesday, 17 January 2012 09:51 AM
දැන්වත් මතක් වෙච්චි එක ලොකු දෙයක්
චානක Tuesday, 17 January 2012 10:17 AM
කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් අනෙක් අයට වඩා වෙනස්
ඩබ්.ජේ.කේ.ඒ.බුද්ධිකා චතුරංගි Tuesday, 17 January 2012 11:13 AM
අත්‍යවශ්‍යය දෙයකට...අවශ්‍යය පියවර ගන්නවා විනා.....නිතර කෑගසමින්.....ඇවිදීම කොළඹ විශ්වවිද්‍යාල සිසුවන්ගේ පුරුද්ද නොවේ.......
කොලඹ සයන්ස් කොල්ලෙක් Tuesday, 17 January 2012 11:53 AM
අනේ එස්.බී මාමේ අපිනම් ඕවට නෑ ඔන්න.. අපි හරි අහිංසකයි...