IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


පීසී විහින් අමාරුවේ වැටෙයි

ත්‍රිරෝද රියට අනවසර අංග උපාංග එක් කළැයි රුපියල් 1100ක අල්ලසක් ගන්නට තැත් කළ බව කියන මිරිහාන පොලිසියේ කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසයි.

එම අංග උපාංග ඉවත් කර පෙන්වන ලෙස මුලින් කී එම කොස්තාපල්වරයා පසුව තමාගෙන් රුපියල් 1100ක් ගැනීමට තැත් කළ බව ඔහුගේ පැමිණිල්ලේ සදහන් වෙයි

 



අදහස් (0)

පීසී විහින් අමාරුවේ වැටෙයි

නුවන් Saturday, 22 October 2016 08:40 AM

අනවසර උපාංග කිව්වෙ මල්ටිබැරල් රොකට් ලොන්චර් වගෙ ඒව වෙන්නැති මයෙ හිතෙ (අ)

:       0       0

නිරු Friday, 21 October 2016 02:36 PM

අම්මෝ.ඇප දෙන්නත් බැරි වරදක් මේක. මිලියන 1100 කට වඩා මේක වටිනවා. (අ)

:       0       0

කුමාර මෙන්ඩිස් Friday, 21 October 2016 03:05 PM

පොලිසිය ආයේ වැඩ පෙන්වන්න පටන් අරගෙන වගේ ඉස්සර වගේම (අ)

:       0       0

පහන් Friday, 21 October 2016 04:12 PM

මහජනතාවට කරදර කරන්න එපා (නි)

:       0       0

මනෝජ් Sunday, 23 October 2016 01:22 AM

නිෂ්පාදනයේදී තිබෙන පහන් හැර හා අමතර උපාංග සවිකිරීම නීතිවිරෝධියි. එසේ කරනවා නම් මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවෙන් අවසර ගත යුතුය. මෝටර් වාහන තැනීමේ රෙගුලාසි වල මෙය ඇත. සමහර වාහන වල තොරණ් වගේ ලයිට් හා අධි වෝල්ටීය බල්බද සවිකර ඇත. වරද රටකට ප්‍රතිපත්තියක් නැති එකයි. (නි)

:       0       0

සුගත් Sunday, 23 October 2016 01:39 AM

ගිය ඉරිදා උදේ පොලිසිය මගෙන් 550ක් මංකොල්ල කෑවා ගුවන්තොටුපළ පාරේ. කෝල් එකක් එනකොට පාරේ අයින් කරලා විනාඩි බාගයක්වත් ගියේ නැහැ. (බ)

:       0       0

සෑම් Friday, 21 October 2016 08:06 PM

මේක රුපියල් 1100 වුණේ කොහොමද කියලා කල්පනා කරනකොටයි තේරුනේ. පගාව 1000 යි. ඒකට 10% ජී එස් ටී 100 යි එකතු කරලා තමයි 1100 වෙලා තියෙන්නේ (නි)

:       0       0

අනුල Friday, 21 October 2016 11:18 PM

පහුගිය දවස්වල වාහනයකට යකඩ බටවලින් කූඩුවක් වගේ එකක සවිකරපු මුස්ලිම් පුදගලයකු නිදහස් කළා. එතකොට මේකත් වරදක් නොවෙන්න පුළුවන්. සිංහලයට විතරද නීතිය? (නි)

:       0       0

ධම්ම Saturday, 22 October 2016 12:36 AM

වාහනයකට අංග උපාංග එක්කිරීම වරදක්ද? අනවසර හා අවසර උපාංග කවරේද? කරුණාකර දන්නා කෙනෙක් කියාදෙන්න. (නි)

:       0       0

අංගොඩ ලාල් Saturday, 22 October 2016 06:02 AM

දැන් අල්ලස් ගන්න කොටත් වැට් එකතු කරනවා වගෙයි පේන්නේ. (අ)

:       0       0

ප්‍රදීප් Saturday, 22 October 2016 06:24 AM

මේක ලොකු අවුලක් , සමහර පොලිස් කාක්කෝ එක එක නීති දානවා , දවසක් මගේ ත්‍රිවිල් එකේ යට පොඩි ලයිට් එකක් දැකල පොලිස් කාක්කෙක් කියනවා අයිත් එයාට අහුවෙන්න එපාලු ඒ ලයිට් එක දාල, කාටද මේවා කියන්නේ ? (අ)

:       0       0

සිසිර Sunday, 23 October 2016 11:02 AM

එෆ්.සී.අයි.ඩී එකට හොඳ කේස් එකක් මේක. (නි)

:       0       0

සුරේෂ් ඩුබායි Saturday, 22 October 2016 06:46 AM

ජනතාවට කරදර කරන්න එපා ඇයි පොලිසියේ අය පොලිස්පතිට පාලනය කරන්න බැරි ලංකාවේ විතරයි මෙහෙම තත්ත්වයක් තියෙන්නේ (අ)

:       0       0

සහන Saturday, 22 October 2016 07:05 AM

කොහෙන් හරි ජාතිවාදයක් ගාගන්න ඇල්වතුරත් නිවල බොන කට්ටිය අපි අතර ඉන්නවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 72 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 177 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 782 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 10 438 0

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ


විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 1517 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 335 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39725 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25833 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 48 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 378 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1243 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site