IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පුස් සෝස් ඇළකන්දෙන් සොයා ගනී

ඩුබායි රාජ්‍යයෙන් ගෙන් වු බව කියන පුස් බැඳුණු සෝස් බෝතල විසිදහසක් පමණ වත්තල ඇළකන්දේ ගබඩාවකින් හා අසල කඩ වලින් සොයා ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.

ලබන ඔක්තෝබර් මාසයේ කල් ඉකුත් වීමට නියමිත බව ලේබල වල සඳහන් වුවත් එම සෝස් පුස් කා ඇති හෙයින් මිනිස් පාරිභෝජනයට නුසුදුසු බව පාරිභෝගික අධිකාරිය පවසයි.

 

 



අදහස් (0)

පුස් සෝස් ඇළකන්දෙන් සොයා ගනී

ලක්ෂපාන Sunday, 13 July 2014 06:32 PM

සෝස් ගෙනාපු අයට දඬුවම හැටියට වේල් තුනටම මේ සෝස් කැව්වොත් නරකද......? බල්ලෝ නෙවෙයි මිනිස්සු මරල හරි සල්ලි හම්බකරන්න හදන මේ එලොවටත් මෙලොවටත් නැති මිනිස්සු බය නැතිව මේවා කරන්නේ අපේ නීති වල තියෙන දුර්වල කම නිසා හැර වෙන මොකටද? (ස)

:       0       0

ග්‍රාම්‍යා Monday, 14 July 2014 01:50 AM

කොච්චර නම් නරක් වු අාහාර ද්‍රව්‍ය තියෙනවද? නමුත් අවසානයේ ඒ ද්‍රව්‍ය එකතු කරලා "නව" ආරකින් වෙළඳ පොලට එවනවා. "රාජ්‍ය නිලදාරීන්" කොච්චර අවංක උනත් එයාල අතරත් ඉන්නවා " අර්ධ රාජ්‍ය නිලදාරීන්" කොටසක්. ආණ්ඩුවෙන් ගන්න පඩිය වගේ දෙතුන් ගුණයක් පුද්ගලික අංශ වලින් ගන්නවා මේ ආහාර සුදුසුයි කියන ලේබලය ලබා දෙන්න. මාද්‍ය වලට පින්සිදු වෙන්න මේවා එළිදරව් උනත් ඒ අයටත් හොරෙන් "විශේෂ බලය" පාවිච්චි කරල දිගටම ඒ වැඩේ කරගෙන යනවා. (නදී)

:       0       0

ප්‍රශාන්ත Monday, 14 July 2014 04:56 AM

ලෝකයේ ජීවත් වෙන්න හොඳම රට. රටට බුදු සරණයි, (ස)

:       0       0

ඉසුරන්දි Monday, 14 July 2014 08:57 AM

ෂෝක් අප්පා පුස් අල්ලපු සෝස් කන්න ඇත්නම්. (ස)

:       0       0

චන්ද්‍රා Sunday, 13 July 2014 02:15 PM

පළමුවෙන්ම රේගු නිලධාරීන් මේවා පාස්කර හරියේ කෙසේද? කියා බැලුවොත් වටිනවා ,...හැම කුණු ගොඩක්ම බේරුවල්බොක්කට කිව්ව වගේ. දැන් හැම කුණු ගොඩක්ම ගෙනෙන්න රේගුව අවසර දෙනවාද? (නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 13 July 2014 02:27 PM

ලංකාවේ සෝස් හදන හොද තැන් කීපයක්ම තියෙනවා. ලංකාවේ තක්කාලි කුනුවෙනවා , පිටරටවල කුණු සෝස් ලංකාවට ගෙනත් මිනිසුන්ට කවනවා. ප්‍රබල රජයක් සහ විසාල ඇමති මඩුල්ලක් සහ උගත් රාජ්‍ය නිලධාරීන් ඉන්නේ මොකටද? අනේ අපේ රට ! වරද කොතනද කාගේද ? රටට හරියන්නේ කවදද? (නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 13 July 2014 02:35 PM

ක්‍රමයෙන් අඩුවේගෙන යන ලාංකික ජනගහනය , ඉක්මනින්ම අඩුකර ගන්න පුළුවන් මෙහෙම යනවිට. මේවට හවුල් වන අයට යම රජු ගේ පිහිට ලැබේවා ! නැවත මිනිස් ආත්මයක් නැත. (නදී)

:       0       0

ගාමිණී - සිරි Sunday, 13 July 2014 04:15 PM

මෙවැනි වැටලීම් කරන පාරිභෝගික අධිකාරියට මල් මිටක් නොවේ දියයුත්තේ මල් වත්තක් ! පාඩු ලබන ආයතනයක් කියලා තව ටික දවසකින් එ්කත් විදේශ සමාගමකට විකුණුවේ නැත්නම් පුදුමයි ! (නදී)

:       0       0

ගාමිණී කුවෙයිට් සිට Sunday, 13 July 2014 04:18 PM

සෝස් විතරක් නෙමෙයි අනෙකුත් සියලුම ආහාර වර්ග කල් ඉකුත් වීමට පෙර මෙහේ තියන සුපිරි වෙළදසැල් වලින් ඉවත් කර ගබඩාවලට යවනවා. එතැනින් ඒවා ඉවත් කරගෙන යාමේ පදනම මත (ගබඩා භාරකරුවන් භාන්ඩ ඉවත්කරගෙන යන්නන් හට මුදල් ගෙවීමක්ද සිදුකරයි) රැගෙනවිත් බහාලුම්වල දමා නැව්ගතකරයි. නවීන පරිඝනක තාක්ෂනයට පින්සිදු වෙන්න අලුත් ලේබල් ඇලවීම ලොකු දෙයක් නෙමෙයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 110 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1032 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 202 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 903 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3600 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2277 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site