ගංජා ග්රෑම් 200ක් යතුරුපැදියකින් රැගෙන යමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු බුත්තල කතරගම හත්පෝරුවේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2024 ජනාධිපතිවරණයේ ප්රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්රතිපත්ති ප්රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්රීසි, සිංහල ස
පීසී හත්පෝරුවේ දී හත්පොළේ ගාගනී
නුවන් Tuesday, 05 November 2013 10:56 PM
පොඩ්ඩයිනේ තිබිල තියෙන්නේ. හැබැයි බඩු ගණන්ලු. (ස)
නලීන් Wednesday, 06 November 2013 12:10 PM
හොරා පොලිස්.. (ස)
කේ.කේ.දී ඩුබායි Tuesday, 05 November 2013 07:06 PM
මම දන්නා විදියට හත්පෝරුව තියෙන්නේ ඇඹිලිපිටිය තණමල්විල පාරේ.(දිල්)
මහගෙදර ඇඹිලිපිටිය Wednesday, 06 November 2013 04:05 AM
හත්පෝරුව තියෙන්නේ ඇඹිලිපිටිය සුරියවැව පාරේ. සුප්රසිද්ද නයිපෙන හතකින් යුත් සෛලයම සොරොව්වක් ඇති ඌරුසිටවැව තියෙන්නේ හත්පොරුවේ. මහවැලි අධිකාරියේ ලාංඡනයේ තියෙන්නේ මම කියන නයිපෙන හත තමයි. (නදී)
උපාලි Wednesday, 06 November 2013 05:32 AM
ස්ටැන්ලි, එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්ම ගත්තා. ඔබ දැක්කේ නැද්ද වැඩ නැතුව නිකම් ඉන්න කම්මැලි නිසා ඒ දෙන්නම පැනල ගියා කියලා පත්තරවල දාල තිබුනා? අනික, හිරගෙදර නිලධාරියෙක් එල්ලුම් ගහේ ලෑලි වගයක් ගලවාගෙන ගිහින් කියලත් තිබුනේ. (නදී)
ස්ටැන්ලි Tuesday, 05 November 2013 07:57 PM
පොලිස් නිලධාරීන් / දේශපාලකයන් / ගුරුවරු / චීවරධාරීන් මෙකී නොකී හැමදෙනාම නීතිවිරෝධී වැඩ වලට යොමුවූ බවක් මෙවැනි පුවත් වලින් පේනවා. එල්ලුම්ගහට වධකයෙක් ගත්තා කියල කිවුවට කවදාද ඒකෙන් වැඩ ගන්නේ? (නි)
ගජ මෑන් Wednesday, 06 November 2013 03:34 PM
මහගෙදර ඇඹිලිපිටිය මට හරි සතුටුයි ඔබේ අදහස් ගැන. ඌරුසිටවැව කියන්නේ අර කාලේ හිටිය මිනිහෙක් හදාපු වැවක් නේද? ඒ කලේ කුමාරෝදය කියන 4 වසරේ පොතක තිබුන ඔය කතාව. මට ආසයි උරුසිටාවැව බලන්න. යන පාර කියන්න පුලුවන්ද? (ස)
කුමාරි Tuesday, 05 November 2013 08:09 PM
දැඩි දඩුවම් දියයුතුයි (නි)
අමිල කටුනායක Tuesday, 05 November 2013 08:54 PM
මදෑ කරගත්ත දෙයක්? (නි)