IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පහක් බේරේ නොමැරී බේරේ

බේරේ වැවේ ගාලු මුවදොර බේසම අසලට අද (14) අලුයම 2.30 ට පමණ වැටුණු මෝටර් රථයක සිටි තරුණයින් පස් දෙනකුගේ දිවි බේරා ගැනීමට නාවික හමුදාව හා කොටුව පොලිසිය සමත් විය.

මෝටර් රථය අඩි 10 පමණ ගැඹුරු දියේ ගිළෙමින් සිටියදී මෙම පිරිස මහත් පරිශ්‍රමයක් යොදා බේරාගත් බවද පොලිසිය කියයි.

රියදුරු තිරිංග ක්‍රියාත්මක කර ඇති අතර තිරිංග ක්‍රියාත්මක කිරීමේදී රියදුරුට රථයේ වේගය පාලනය කිරීමට නොහැකිව මෝටර් රථය පාරෙන් විරුද්ධ දිසාවට පෙරළී ජනාධිපති ලේකම් කාර්යාලය අසලින් බේරේ වැවට වැටී ඇති බවද පැවසේ.

20141214_053029 IMG_0759



අදහස් (0)

පහක් බේරේ නොමැරී බේරේ

සුගත් Monday, 15 December 2014 04:01 AM

දේශපාලනයට සම්බන්ධ අයගේ කට්ටියක් වෙන්න ඇති සමහරවිට. එයාලට නම් නීතියක් නැහැනේ. නීතිය ඉතින් අපිට විතරයි (නි)

:       0       0

සංජීව Sunday, 14 December 2014 05:23 PM

මාතෘකාව ගොඩක් උචිත එකක් මේ ප්‍රවෘත්තියට. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 15 December 2014 05:55 AM

පහක් බේරේ. කාරෙක බේරේ. ඔක්කොම බේරේ.(හේ)

:       0       0

ගුණරත්න Monday, 15 December 2014 10:15 AM

බේරේ සුද්ද කරලා තිබුන නිසා හොඳයි. නැතිනම් අප්‍රිකාවේ ඉබෝලා වගේ ලංකාවෙන් බේරේලා කියලා අලුත් බෝවෙන රෝගයක් ලෝකයටම බෙදලා දෙන්න තිබුනා.(හේ)

:       0       0

කුමාර් Sunday, 14 December 2014 10:22 AM

යක්කු ගස් යන වෙලාවේ බීලා හිටියද ? (නදී)

:       0       0

රජින්ද Sunday, 14 December 2014 10:36 AM

ඖෂධ පොකුණෙන් නාපු කට්ටියක් ගැන ඔය ඇහුවමයි. (නදී)

:       0       0

ඇසළ Sunday, 14 December 2014 10:42 AM

ජීවිතේට ලෙඩක් හැදෙන එකක් නැහැ ඕකෙන් නෑවට පස්සේ. සැර ජාති මොකුත් පානය කරලා හිටපු බවක් සදහන් කරලා නැහැ. (නදී)

:       0       0

සනත් නාකන්දල Sunday, 14 December 2014 11:03 AM

ටිකක් හිමින් ගියානම් මොකද වෙන්නේ. (ර)

:       0       0

කුමාරි Sunday, 14 December 2014 11:40 AM

කොහොම හරි ජිවිත අනතුරක් නැති එක ගැන සතුටුයි. (නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 14 December 2014 11:48 AM

දශමුලාරිෂ්ටය පිරවු බෙහෙත් ඔරුවක ගිලුනා හා සමානයි. (නදී)

:       0       0

ටෙරාන් Monday, 15 December 2014 12:10 AM

කාර් රේස් බලලා බලලා දැන් අපේ අය සාමාන්‍ය පාරවල් වල යන්නෙත් ඒවායේ යනවා වගේ (නි)

:       0       0

වසන්ත Monday, 15 December 2014 12:14 AM

කවුරුත් එයාලට මොකුත් කියන්න එපා (නි)

:       0       0

රෂීඩ් Monday, 15 December 2014 07:21 AM

කව්රුත් බීලා නැහැ. මමත් ඒ කාර් එකේ තමා ගියේ. (බ)

:       0       0

කැනඩා දිසා Monday, 15 December 2014 01:19 AM

කවුද මේ කට්ටිය? (නි)

:       0       0

ශාන්ත Monday, 15 December 2014 02:50 AM

අලුයම බොහොම සෙමින් වැදගත් ගමනක් ගිය අහිංසක තරුණයින් පිරිසක් නේද මේ? (නි)

:       0       0

බටගල Monday, 15 December 2014 03:02 AM

ලොකු පවුල් වල වැදගත් මහත්හොරු ටිකක්ද දන්නෙත් නැහැ. (නි)

:       0       0

ලලිත් Monday, 15 December 2014 03:34 AM

මොන ජාතියේ අය උනත් නාවික හමුදාවට පිහිට වෙන්න ජීවිත බේරා ගත්තා. නාවික හමුදාවට ජය වේවා !! (බ)

:       0       0

කළුතර කරු Sunday, 14 December 2014 03:01 PM

පොලිසියේ සහ නේවි එකේ කොල්ලො ටික නිසා පන බේරැනා ඒ වුනාට උඔල පොඩ්ඩ බැරිවෙච්ච ගමන් බනින්නේත් උන්ටමයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 138 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 613 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 660 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 262 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 728 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 2025 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38638 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site