IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


පහක් මැරූ අවි අහුවෙයි

මට්ටක්කුලියේ පස්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ගිනි අවිද සැකකරුවන් පලා ගිය බව කියන ත්‍රී රෝද රථ තුනක් ද අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.

ds ds-s



අදහස් (0)

පහක් මැරූ අවි අහුවෙයි

ඉසුරන්දි Tuesday, 01 November 2016 07:57 AM

ලංකා ,මම උන්ඩේ පමණක් මෙතනට ආදේශ කළේ එතන සැගවුණු අරුතක් හිත තුල මවාගත්ත නිසයි. (බ)

:       0       0

අරවින්ද Monday, 31 October 2016 05:32 PM

මෙය අපේ පොලිසියේ කාර්යක්ෂමතාව හොඳින් පිළිබිඹු කරන ලද අවස්ථාවක්. පොලිසියට මෙවැනි දේ කිරීමට මහජන සහයෝගය දියයුතුයි. (නි)

:       0       0

බමුණුසිංහ Tuesday, 01 November 2016 12:48 AM

අශිකාට පෙනෙන්නේ පිස්තෝල වලින් කරන්නේ ජීවතුන් අතර ඉන්න අයගේ දිවි තොරකිරීම විතරයි කියලද. ඔබේ ගෙදර පිස්ටල් එකක් තිබෙනවා කියා බොරුවට ප්‍රචාරයක් දුන්නොත් ඔයාට බය නැතුව ගෙදර තනියම ඉන්න පුළුවන්. මම ඇමරිකන් ගොපලු කොල්ලනේ කතා, කව්බෝයි කතා 1950 ගණන්වල සිට අද දක්වා 250 ට වඩා බලා තිබෙනවා. එනිසයි මම ඒවාට අාසා. ඒ ආසාව ඇතිවුණේ මට අවුරුදු 8 පමණ කාලයේ සිට. (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 01 November 2016 12:58 AM

අශිකා, එහෙනම් ඇයි මන්ත්‍රීන්ට, ඇමතියන්ට, සමහර රජයේ නිලධාරීන්ට පිස්තෝල දීලා තිබෙන්නේ? උත්තර දෙන්න. පිස්තෝලයක් තියාගන්න හැම කෙනෙක්ම මිනීමරුවෙක්ද. මීටවඩා ඈතට හිතන්න ඔය මොළය පුහුණු කරන්න. (නි)

:       0       0

මෙන්ඩිස් Tuesday, 01 November 2016 02:27 AM

ගිනිඅවි භාවිතය රාජ්‍ය ආරක්ෂක අංශයට පමණක් නීතිගත කර දෙන්න. පෞද්ගලික ආරක්ෂක අංශත් තියනවා. (නි)

:       0       0

සත්‍යයා Tuesday, 01 November 2016 02:36 AM

හිටපු පාලනය ගෙදර යවා අලුත් පාලනයක් "යහපාලනය" නමින් කරලියට ආවත් පාතාලවල ක්‍රියාකාරිත්වයේ වර්ධනයක් මිස අඩුවක් නම් පෙනෙන්නේ නැහැ. පසුගිය ආණ්ඩුවේ හිටපු ඇතැම් දුෂිතයෝ මේ ආණ්ඩුවටත් පැනගෙන කරන දේම තමයි පරණ පාතාලත් නවීකරණය වෙලා කරන්නේ. (නි)

:       0       0

අශිකා Tuesday, 01 November 2016 04:44 AM

තාමත් බමුණු මත වල එල්ලෙඉ ඉන්න ඔයාලා වගේ ගල් බමුණන්ට පිස්තෝල විසදුමක් වුණාට, බුද්ධිමත් අහිංසක මිනිසුන්ට පිස්තෝල වලින් කරන දේ බුද්ධියෙන් කළහැකියි. කිඹුල්ලු පිළිබඳ හෝ පිස්තෝල පිළිබඳ චිත්‍රපට බැලුවා කියලා කිඹුලන් හෝ පිස්තෝල ගෙවල් වලට ගන්න තරම් මෝඩයෝ ඉන්නවද? (නි)

:       0       0

පිටිගල Monday, 31 October 2016 11:52 AM

අවනීතිය දුරුවී රටක ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය හැමටම සමාන වන විට මෙවැනි අපරාධ හිස ඔසවන්න පටන් ගන්න බැවින් පොලිස්පතිතුමා මේ ගැන වහාම පියවරක් ගත යුතුයි.(හේ)

:       0       0

බමුණු Monday, 31 October 2016 12:02 PM

පිස්ටල් දෙකටනම් මට ආසයි. (බ)

:       0       0

ඉසුරන්දි Monday, 31 October 2016 12:32 PM

ජිවිතයට වටිනාකමක් නොදෙන උණ්ඩය විනාශම කළ යුතුයි. (බ)

:       0       0

ෆාරා Monday, 31 October 2016 01:23 PM

වර්ධනය වීමට යහපාලනයේ නිදහස හා ආශීර්වාදය (බ)

:       0       0

අශිකා Monday, 31 October 2016 01:52 PM

බමුණු මේ පිස්ටල් 2ක් ජාතියක් වනසල තියෙද්දී ඔය මේකට අාස ඔයත් මිනිමරුවෙක්ද? නමටම ගැලපෙන මිනිහෙක් ඔයා,,පිස්තෝල වලින්කරන්නේ ජිවතුන් අතර ඉන්න අයගේ දිවි තොර කිරීමයි (බ)

:       0       0

ලංකා Monday, 31 October 2016 01:55 PM

ඉසුරන්දි උණ්ඩ නෙමේ මේ මහා විනාශය කරලා තියෙන්නේ කුරිරු මිනිසත් කම ගරහන යක්ෂයා ,, එමනිසා මේ යක්ෂයෝ එක රැයකින් සමාජයෙන් තුරන් නොකළොත් මුළු අවිහිංසක සමාජයම වැනසී යයි (බ)

:       0       0

මොහමදුල්ලා Monday, 31 October 2016 01:57 PM

පිටිගල තනි පොලිස්පති තුමෙක් මේ ඔක්කොම කරන්න බෑ, අපි ඔයාලත් මෙයට සහබාගි විය යුතුයි,මෙයාලව ආයුද පෙන්නන්න එක්කන් නොගියේ ඇයි? (බ)

:       0       0

සජී Tuesday, 01 November 2016 07:12 AM

පිටිගල, ඕවට තමයි කියන්නේ කට බොරු කිවුවත් දිව බොරු කියන්නේ නැහැ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 786 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1631 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 906 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 304 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1410 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 984 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39786 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25848 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 389 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site