'අමතලා ආයේ අමතලා' යන ගීතය මේ දිනවල බොහෝ ගුවන් විදුලි නාළිකාවල මෙන්ම පුංචි තිරයේද නිතර දකින්නට සහ ඇසෙන ගීතයක්. මෙහි ගායකයා වන උදය ශ්‍රී හට බෙහෝදෙනා ආදරය කරනු ලබන්නේ ඔහුගේ ඇති ගීතමය අනන්‍යතාව නිසයි. මේ දිනවල ඔහුගේ වැඩකටයුතු පිළිබඳ අපත් සමග මෙසේ පවසා සිටියා.
"පහුගිය දවස් ටිකේ අවුරුදු හින්දා සංගීත ප්‍රසංග සඳහා දායක වුණා. ඊට අමතරව මියුසික් ඇකඩමියේ වැඩකටයුතු කරන අතරේ ඉදිරියේදී එළිදැක්වීමට නියමිතව තිබෙන චිත්‍රපට දෙකක සංගීතය අධ්‍යක්ෂණය කළා. ඒ චිත්‍රපට දෙක බොහෝදුරට මේ අවුරුද්දෙ තිරගත වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා."
මට සංගීත කණ්ඩායමක් ආරම්භ කළ යුතුයි යන සංකල්පය සිතට නැගුණේ ගෘහස්ථ ප්‍රසංගවලදියි. විවිධ සමාගම්වලින් පත්වන ගෘහස්ථ ප්‍රසංග ප්‍රසංගවලදී සංගීත කණ්ඩායම් එක්ක මම ගීත ගායනා කරන විට ඒ අය මගේ අලුත් ගීතවල නෝට්ස් බලලා නොතිබූ නිසා මට ගීත ගායනා කිරීමට අපහසුතා ඇතිවූ අවස්ථා කිහිපයක් තිබුණා. ඒ අවස්ථාවලදී තමයි මගේ සිතට නැගුණේ මගේම Players ලා එක්ක ප්‍රසංගයකට යන්න තියෙනවා නම් හොඳයි කියලා. ඒ අනුව සංගීත කණ්ඩායමක් ආරම්භ කරන්නට සැලැසුම් කළේ පසුගිය වසරේ අග භාගයේදියි. ඉන්පස්සෙ මම ලංකාවේ Recoding Level එකේ ඉන්න Players ලා ටිකක් එකතු කරගෙන Event දෙක තුනක් කරලා බැලුවා. ඒක සාර්ථක වුණා. උදය ශ්‍රී Full Band එකක් කියලා මේක හඳුන්වන්න පුළුවන්."
ඩිලාන් ක්‍රිෂාන්ත/ඡායාරූප - උදය ශ්‍රී ගේ ෆේස්බුක් ගිණුමෙන්
දරුවන්ට හිමි ළමා කාලය නැවත දරුවන්ට ලබා දීම තම පුනරුද යුගයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ළමා දිනය වෙනුවෙන් ප්‍රකාශයක් කරමි
24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පහුගිය දවස් ටිකේ චිත්‍රපට දෙකක සංගීතය අධ්‍යක්ෂණය කළා