IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පොහොට්ටුව ජනපති සටන රජරටින් අරඹයි

(බී.ජී.චතුරංග සහ ප්‍රදීප් රණතුංග)

"සටන අරඹමු රජරටින්" යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මංගල ආසන සමුළුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් තලාව නගරයේ අද (26) පැවැත්විණි.

ඒ සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් දිස්ත්‍රික්කයේ කලා වැව ආසනයේ ජනතාව දොළොස් දහසක් පමණ සිටියහ.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්. ඩී. වීරසිංහ, සංජීව එදිරිමාන්න, රෝහිත අබේගුණවර්ධන, තිස්ස කුට්ටිආරච්චි, ජෝන්ස්ටන් ප්‍රනාන්දු,එස් එම් චන්ද්‍රසේන, එස් සී මුතුකුමාරණ, ගමගේ වීරසේන, කලාව ආසන සංවිධායක හිටපු ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් සමරකෝන් ,හිටපු පළාත් සභා සභාපති ටී.එම්.ආර්. සිරිපාල යන මහජන නියෝජිතයෝ මෙහිදී අදහස් දැක්වූහ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මංගල ආසන සමුළුවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම අනෙකුත් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සහභාගි වී සිටියදී මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැමිණ නොසිටීම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමුළුව අමතා කතා නොකිරීම මෙහිදී විශේෂත්වයකි.

 



අදහස් (13)

පොහොට්ටුව ජනපති සටන රජරටින් අරඹයි

Nilantha Sunday, 26 May 2024 08:09 PM

කලාවැවේ පොහොට්ටුව පස්සෙ යන්න එතරම්ම මෝඩයෝ රැලක් ඉන්නව නම් කයියනායක උඩින්ම පරාදයි කියන්න වෙයි නේද

:       42       67

AshanMonday, 27 May 2024 05:16 AM

කයියනායක නෙවෙයි පරදින්නෙ ලංකාව සහ අපේ ළමයින්ගේ අනාගතය. සාක්ශරතාවය කොහොම වුනත් මෝඩකම අතින්නම් ලංකාව පළමු තැන

:       55       25

නිහාල් Sunday, 26 May 2024 09:08 PM

ඒ පැත්තේ තාම තණකොළ තියනවා වගේ. වෙලාවකට හිතෙනව මේ රටේ මිනිස්සුන්ට මෙහෙම වෙලා මදි කියලා.

:       21       26

හාමු Sunday, 26 May 2024 09:15 PM

තක්කඩි වැඩ කරලා ජිවන වියදම් තුන්ගුණයකින් විතර වැඩි කරත් , හොස්පිටල් වල බෙහෙත් , දොස්තරලා නැති කරත් , අලුත් බදු ගහල අදායම් අඩුකරත් ...ලැජ්ජාවක් නැතිව හැමදාම හාමුලට බක්තියෙන් ඉන්න අමුතු මිනිස්සු ඉන්න රටක් මේක

:       15       24

Shashika519 Sunday, 26 May 2024 09:47 PM

ආපු අය 3000ම කලාවැව ආසනයේමද? මාධ්‍යවේදීන් දෙන්නට ගණන් බෑ වගේ. අයිඩෙන්ටිය බලලා වෙන්න ඇති ඔක්කොම කලාවැව කීවේ.

:       5       18

ජගත් ලියනගේ Sunday, 26 May 2024 09:54 PM

පුතා කතා කරලත් නැහැනෙ .

:       3       17

Nandalal DE SILVA - France Sunday, 26 May 2024 10:51 PM

නාකි විසේ ගෙට් උසේ පින්තුරයේ මැදමුලන නාකි මයිනාගේ හැරමිටියට දැක්කා නේ

:       14       16

saman Monday, 27 May 2024 02:36 AM

මේවා දකිනකොට හිතෙන්නේ මේ රටට කෙල උනා මදි .හාල් කිලෝ එක ,රුපියල් 2500 ට යන්න ඕන.ඉස්පිරිතාලවල ගෙනාපු බාල බෙහෙත් ඔක්කොම මුන්ට වෙන්කරලා තියන්න ඕන එන ඕනේ කාලෙක විඳින්න

:       7       20

Saman Monday, 27 May 2024 05:27 AM

Nilantha මල්ලියේ කවුද බන් කයියනායක , මීට වසර සිය ගණනකට පෙර රජරට අවට ප්‍රාදේශීය දෙවිවරුන් වන අයියනකට මිනිසුන් වන්දනාමාන කළා ,මේ කයියනායක අයියනායකගේ සහෝදරයෙක්ද ? දන්නේ නැති නිසි ඇහුවේ බන් , ඇරත් ජනපති අපේක්ෂකයෙක් ඇති පොහොට්ටුවවේ , "පොහොට්ටුව ජනපති සටන රජරටින් අරඹයි" මාරු සිරස්තල බන් , මේ රැස්වීම් වලට යන උන්දලට මඩුවලිගයෙන් ගහන්න ඕන බන් , ඇරත් , වේල හොයාගන්න බැරි සරණ මිනිස්සු , ඔහේ ගියදෙන් මල්ලියේ.අයියනකට හිටියන රජරට මිනිස්සුන්ට සරණය වෙයි මල්ලියේ...!

:       32       14

Asanga Monday, 27 May 2024 07:55 AM

තව ටික කලක් ඔහොම යමුකෝ

:       6       14

fairoos Monday, 27 May 2024 10:57 AM

රට මේ තත්වයට පත්කරපු මෙයාලාට නම් හොඳක් සිදුවෙන්නේ නෑ.

:       4       13

Wije Monday, 27 May 2024 11:57 AM

පොහොට්ටු නරුමයෝ හාමු කීවොත් අසූචි වුණත් කයි..

:       4       17

Kazi Shajahan Monday, 27 May 2024 02:42 PM

මේ සැරේ නම් බඩුම තමයි... දැක්කම කියන්න පුළුවන්. දැන් ගව සම්පත අඩුවෙලා..

:       2       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 93 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 294 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 145 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4017 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 535 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2120 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site