IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


පොහොට්ටුව දිස්ත්‍රික් 3කට ඇප මුදල් තැන්පත් කරයි

(රංජන් කස්තුරි/ තිලකරත්න දිසානායක/ ටෝනි කරුණානායක)

පළාත් පාලන මැතිවරණයට අද(27) නාම යෝජනා කැඳවීමෙන් පසු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික්ක තුනක ආසන 16ක් සඳහා ඇප මුදල් තැන්පත් කර ඇත.

ඒ අනුව එම පෙරමුණ කළුතර දිස්ත්‍රික්කයේ පානදුර, හොරණ, බේරුවල යන නගර සභාවන්ට සහ බණ්ඩාරගම හා අගලවත්ත යන ප්‍රාදේශීය සභාවන්ට ද ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව, අම්බලන්ගොඩ යන නගර සභාවන්ට හා බලපිටිය, අක්මීමන, නෙළුව යන ප්‍රාදේශීය සභාවන්ට ඇප මුදල් තැන්පත් කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇල, මිනුවන්ගොඩ, වත්තල-මාබෝල සහ පෑලියගොඩය යන නගර සභාවන්ට හා වත්තල, බියගම යන ප්‍රාදේශිය සභාවන්ට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඇප මුදල් තැන්පත් කෙරිණි.



අදහස් (15)

පොහොට්ටුව දිස්ත්‍රික් 3කට ඇප මුදල් තැන්පත් කරයි

amith Monday, 27 November 2017 10:41 AM

නිදහස් පක්ෂය එක්ක එකතුවෙලා අාවොත් අපි පොහොට්ටුවේ ඇපත් නැති කරනවා. රෑට වැටුණු වලේ දවල් වැටෙන්න එපා හොඳේ..

:       2263       2688

bandara- kekirawa Monday, 27 November 2017 10:46 AM

නියමයි, නියමයි .. පොහොට්ටුවෙන්ම ගොඩයමු. ආයෙත් ශ්‍රීනිප සමග මුක්කු ගැහුවොත් මහින්ද මහත්තයෝ ඔබතුමාට අපි සහයෝගය නොදෙන්නෙමු...

:       1916       2108

MuhanMonday, 27 November 2017 12:06 PM

කලබල වෙන්න එපා. ඇපමුදල් බැන්දට නාමයෝජනා දුන්නේ නැහැනේ. මහින්ද මහත්තයා මුට්ටිය දාල බලනවා නිර්පාක්ෂික ජනාධිපති මුට්ටියට ගහයිද කියලා..

:       2       21

asaMonday, 27 November 2017 01:47 PM

100% එකගයි.

:       0       0

jayantha Monday, 27 November 2017 10:55 AM

බඩුම තමයි ඉතින් මෛත්‍රීට. ඇපත් නැහැ, කොලත් නැහැ මෛත්‍රීට මේ පාර නම්...

:       1228       710

prasanna Monday, 27 November 2017 11:25 AM

ශ්‍රීලනිප. යට කන්න වෙන්නේ ලංකාවේ ක්‍රිකට් ටීම් එක ඉන්දියාවෙන් කන කෑමට වැඩිය හොඳ කෑමක්... ජයවේවා පොහොට්ටුවට !!!

:       603       725

Hafeel Monday, 27 November 2017 11:25 AM

බොහෝ දුරට ඡන්ද ආයිත් කල්යාවි. පරිස්සමින් ෆයිල් ටිකත් උඩට එවි... !!!

:       16       60

madhu Monday, 27 November 2017 11:26 AM

මෛත්‍රි මහත්තයා එක්ක නම් එකතු වෙන්න එපා. අපි ඔබතුමා එක්ක ඉන්නවා.

:       38       309

Perera Monday, 27 November 2017 11:26 AM

ඔබලාට සුබ අනාගතයක් වේවා !!!

:       711       800

ගයාන් Monday, 27 November 2017 11:38 AM

වෙන්වෙලා ඉල්ලුවොත් අත කැඩෙනවා. පොහොට්ටුව පරවෙනවා පිපෙන්නේ නැතිවම. වලේ වැටුණු අලියා නැති වරමක් අතට අරන් ගොඩයනවා. ජනතාව ඒ වලේ ලගිනවා. තව අවුරුදු පහකින් මේ රටේ මිනිස්සු මජරි දේශපාලන වුවමනාවට මහින්දගේත් පතුරු යවනවා. මෙය ස්ථිරයි.

:       1428       310

sampath pathirana Monday, 27 November 2017 11:47 AM

ශ්‍රී ලංකා එකේ කට්ටිය ආණ්ඩුවේ ඉන්නකම් එයාලත් එක්ක එකට ඡන්දෙට නම් එන්න එපා. තනි පොහොට්ටුවේ ජය නියතයි.

:       27       124

milinda Monday, 27 November 2017 12:18 PM

ලංකාවේම ඉන්න ගොන්නු ටික මෙ පාරත් ඡන්ද පොළට යන්න ලෑස්තියි වගේ. ඉස්සරහ දවස් ටිකේ පුන්නක්කු හම්බවේවි හොඳට....

:       12       29

rohan Monday, 27 November 2017 12:19 PM

පොහොට්ටුවේ හොරු ටික නම් ළගදීම කුජීත වෙයි....

:       306       28

dias Monday, 27 November 2017 02:55 PM

මේ අයගේ නඩු ටික ඉක්මණින් අහන්න ඕනෑ.. මේ අයට රට ගැන කැක්කුමක් නැහැ... තියෙන්නේ බලයට කෑදර කමයි. පොහොට්ටුව මකබෑවේවායි පතමු. එදා කල දේවල් ආයිත් මතක් වෙනවා. රතුපස්වල සිංහල කොල්ලෝ !!!

:       122       0

Nandalal DE SILVA - France Thursday, 30 November 2017 05:12 PM

එහෙනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක කන්න උත්සාහ කරන්න හදපු දීගේ කන්න ඉස්සර වෙලාම කැඩිලා වගෙයි ! "පොහොට්ටුව", "අත" උඩම මැලවීගෙන යනවා .... ඡන්දෙන් තමා ඔය පොහොට්ටුවේ පෙති වේලිලා හැලෙන්නේ ! එදාට හොට්ටුව කුණු වලට විසි වෙන්නේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 199 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 82 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 236 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 458 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 220 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 646 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site