IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පිහිටට ගිය ඔරුව පෙරලේ

කළුතර ගල්පාත ඇලමෝදරදී ඔරුවක් පෙරලී කාන්තාවක් අතුරුදන්වී ඇතැයි සහන සේවකයෝ කියති. ගං වතුරින් පීඩාවට පත් පිරිස් එගොඩ මෙගොඩ කිරීමට මෙම ඔරුව යොදා ගැණිනි.



අදහස් (0)

පිහිටට ගිය ඔරුව පෙරලේ

නීල් Tuesday, 21 May 2013 11:56 AM

වෙසක් එකට දන්සැලක් දෙන්නත් අවසරගන්න ඕනෑ රටේ සහන සේවකයින්ගේ ඔරු ප්‍රමිතියකින් යුතුද? ඒවාට කොපමණ මගීන් සංඛ්‍යාවක් නංවාගත හැකිද? ඔරු පදවන අයට ඒ පිලිබඳ නිපුනත්වයක් තිබේද? යන මුලික කරුණු සොයා නොබලන්නේ ඇයි? සුළු ගංවතුරක් නිසා මිනිස් ජීවිත නැතිකර ගැනීම අනුමතකළ නොහැකියි. (නි)

:       0       0

නිශාන්ත Tuesday, 21 May 2013 12:38 PM

මෙහෙව් රටේ උදව්වට ගිය කෙනා ගඟට බිලි. පිනක මහිම.(ස)

:       0       0

මහේෂ් Tuesday, 21 May 2013 01:35 PM

අදිවේගී මාර්ගය හදන්න කලින් කළුතරට ගං වතුර අවේ නැද්ද?(නදී)

:       0       0

අජිත් Tuesday, 21 May 2013 09:40 AM

ඉතාම කනගාටුදායක පුවතක්. කළුගඟ දෙපස මිටියාවත් දින දෙක තුනක වර්ෂාවකට උවත් යටවෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගය තැනීමෙන් පසු ගංවතුර බැසයාම ප්‍රමාද නිසා එතෙක් සිදුවූ හානිය දැන් වඩාත් බරපතලයි. මෙම තත්වය, කළුගගේ දකුණු මිටියාවතට තදින්ම හානි ගෙන දෙනවා සේරුපිට,උක්වත්ත,කොහොලන, පන්විල,ලියනගොඩ, දියගම, බොලොස්සගම වැනි ගම්මානවල වැසියන්ට මේ ගංවතුර උවදුර සදාකාලික කරදරයක් , බලධාරීන් මේ ගැන හොඳ පියවරක් ගන්නේ නම් සේවාවකට වඩා එය ලොකු පිනක් වේවි .(නදී)

:       0       0

shaan Tuesday, 21 May 2013 09:43 AM

පිළිගන්න බැහෙ පින්තුර නැති නිසා

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 21 May 2013 07:11 PM

මහේෂ්, ගංවතුර ආවා තමයි, හැබැයි දැන් වෙලා තියෙන්නේ කුඹුරු ගොඩකරලා පාර හදපු නිසා වතුර ඉක්මනට බහින්නේත් නැහැ. පාරට ඉහල පැත්තේ ගංවතුර මට්ටම තදින් ඉහල නගිනවා. අධිවේගී මාර්ගය හරියට කළුගගේ උතුරු පැත්තේ තියෙන බොල්ගොඩ ව්‍යාපාරේ බන්ට් එක වගෙයි. වතුර බහින්න සකස් කරලා තියෙන විවර ප්‍රමාණවත් නැහැ. නිකම් ඉන්න වෙලාවක සේරුපිට පැත්තේ ඇවිත් බලන්න. මොකද ඒක මගේ ගම.දුක් විදින්නේ අපි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 20 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 63 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 30 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 212 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 179 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


ඊශ්‍රායල ප්‍රහාරයෙන් 105 ක් මරුට
2024 සැප්තැම්බර් මස 30 557 0

ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site