IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පොහොට්ටු තීරණය රනිල් වුනොත් අපි ඔක්කොම උදව් කරනවා

(අංජුල මහික වීරරත්න)

පොහොට්ටුවේ ජනපතිවරණ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවට තීරණය කළහොත් ඒ සුබ තීරණය සඳහා සහයෝගය ලබා දෙන බව  ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

පොහොට්ටුව  බොහොම සුබවාදී තීන්දුවක් හෙට අනිද්දා වන විට ගන්නවා ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා ඒ තීන්දුව රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම නම් සියලු දෙනා ඊට එකඟ වෙන බව කීය.

රටේ ජනාධිපති වෙන්නේ පොදු ජන පෙරමුණ උදව් කරන නායකයා බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පොහොට්ටුවේ අපේක්ෂකයා පොදු අපේක්ෂකයෙක්ද?රනිල් වික්‍රමසිංහ ද කියා ගන්නා  තීරණය ජනතාව  බලාපොරොත්තු වෙන තීරණයම විය හැකි යැයිද පියල් නිශාන්ත මහතා පැවසීය.



අදහස් (19)

පොහොට්ටු තීරණය රනිල් වුනොත් අපි ඔක්කොම උදව් කරනවා

Prabha Monday, 08 July 2024 08:29 PM

සිංහ නාදේ හෙමීට බලු කෙඳිරියක් වීගෙන එනවා

:       0       0

DHARMATILEKE Monday, 08 July 2024 08:45 PM

අපේ ඩිස්කවුන්ට් ජනාධිපතිට ජයවේවා...!

:       0       0

sunil Monday, 08 July 2024 09:12 PM

එහෙම කෙනෙක්වත් ණයට ගන්නවා හැරෙන්ට දැන් ඔය පොහොට්ටුවට වෙන කරන්ට දෙයකුත් නැහැනේ.

:       0       0

Rohana Monday, 08 July 2024 09:24 PM

ඔය මොන පොදු අපේක්ෂකයා ඉදිරිපත්කලත් මෙදා නම් රනිල් ට විශ්‍රාම ගන්න වෙනවා. ඇත්තටම ජනතාව රැවටුවා හොදටම ඇති. ජනතාව ජීවන බරින් බදුබරින් හොදටම හෙම්බත්වෙලා.

:       0       0

ජගත් ලියනගේ Monday, 08 July 2024 09:35 PM

අවුරුද්දක් ජනාධිපති වෙලා ඉන්නවා , ඒ අවුරුද්දෙ අගමැති නාමල් . දෙවෙනි අවුරුද්දෙ ජනාධිපති ඉල්ලා අස් වෙනවා . කොහොමද ඒ deel එක .

:       0       0

චන්දිම Monday, 08 July 2024 11:47 PM

නයා මැරිච්ච අහිකුන්ටක රැළට ඔය දේ වෙන බව අපි නම් දන්නේ හුඟක් කලින් ඉඳලා .

:       1       15

chandima Monday, 08 July 2024 11:47 PM

අදහස් හොඳයි ඒත් එතකොට පුත් කුමරුවන්ට වෙන්නේ ඉස්සරහට හරක් බලන්නනේ

:       1       11

Raman Monday, 08 July 2024 11:58 PM

ඕනෑ කෙනෙක්ට පුළුවන් තමුන් කැමති කෙනෙක්ට උදවු කරන්න. අන්තිමට අපි ඡන්දය දෙන්නේ අපි කැමති කෙනෙක්ට. පොහොට්ටුවේ මන්ත්‍රිලා උදවු කරා කියලා අපි ඡන්දෙ දෙන්න ඕන නෑ.

:       1       13

රවින්ද්‍ර සිල්වා Tuesday, 09 July 2024 12:44 AM

ශරීරයේ කිසිදු වස්ත්‍රයක් නොමැතිව පුවත්පත් සාකච්ඡා පැවැත්වීමට පොහොට්ටුව වහාම ප්‍රතිපත්ති තීන්දුවක් ගතයුතු බවට හිටපු ජනපති පර්සි මහේන්ද්‍ර ජරා පක්ෂ කළ ප්‍රකාශය ගැන පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු පෙනේ.

:       1       8

chandima Tuesday, 09 July 2024 01:17 AM

රනිල් රාජපක්ෂලාගේ ගැන්සියම බලෙන් අල්ලන් හිරකරගත්තා වගේ?

:       2       6

Don perea Tuesday, 09 July 2024 02:38 AM

මුන් සේරම යාලුවෝ මල්ලි

:       1       9

Chathuri Tuesday, 09 July 2024 05:56 AM

උඹලගේ නඩේ විතරද මේ ලංකාවේ ඉන්නෙ. මුන්ට රනිල් දිනවන්න යන්නේ රොත්ත පිටින් හිරේ යන එක නතර කරලා මුන්ට සැප ගන්න නැතිව රට දියුණු කරන්න ජනතාවට ආදරේට නෙමේ. බලන් ඉදපල්ල හොරා කාපුවා රාජ සන්තකවෙන හැටි .රනිල්ට වෙන්නෙත් මෛත්‍රීට වුන දේමයි. කොහා ගේ කූඩුවෙ කාක්කා බිත්තර දාන්න යන්නෙ කොටලා. ලුනු මිරිස් කරයි. පොහොට්ටුවේ ඉන්නෙ නමගිය ලෝක හොරු එකෙක් ඉන්නවාද හොදයි කියන්න සේරම රට කාපු නූගත් කාලකන්නි.

:       3       13

saman Tuesday, 09 July 2024 07:58 AM

මොනවා කරත් කමක් නැ රට බෙදන්න රනිල්ට උදව් කරන්නේ නැතුව... ඔය මනුස්සයාගේ අතීතය එච්චර හොඳ නැ

:       3       5

The bro Tuesday, 09 July 2024 08:00 AM

නපුරු පොරවල්

:       1       8

සුපුන් චාමර Tuesday, 09 July 2024 08:11 AM

පොහොට්ටුව කියන්නෙ මේ රට කාපු පක්ශයක්. රට මෙහෙම බංකොලොත් කරන්න බැසිල් ප්‍රමුක මේ නඩය සෑහෙන්න වැඩ කොටසක් කරා. අපි හොදටම දන්න දෙයක් තමයි පොහොට්ටුවෙ ඇමති මන්ත්‍රීවරුනට රට ගැන කැක්කුමක් නෑ. තියෙන්නෙ හොරා කෑමේ අදහසක් විතරයි. ඉතින් මේ හොරු සෙට් එක බැංකු හොරාට සපෝට් කරන්නෙ ඔවුන්න්ගෙ බේරීමට මිසක් රට ගැන හිතල නෙමෙයි. මේ මොවුන්ගේ අවසන් චන්දය විය හැකියි.

:       3       9

අරවින්ද මොනරවිල Tuesday, 09 July 2024 09:21 AM

අනිවාර්යයෙන්ම ඒක සුභ තීරණයක් වනු ඇත. හොරු රැළම එකට තියලා පරද්දවන්න අපිටත් අවස්ථාව උදා වෙනවා ඇත.

:       2       15

upul Tuesday, 09 July 2024 09:43 AM

ලංකාවට මාළු කොච්චර ආනයනය කරනවද කියලා දන්නෙ නැති ධීවර ඇමැති.

:       1       11

Rata Perata Tuesday, 09 July 2024 11:55 AM

කවුද මේ මිනිහා ? දැන් මේ වගේ නූගත් උන් කියන ඒවා අපි අහන්න ඕනද? අනිත් එක මේ කොහෙවත් නැති උන් කියන එක මොකද?

:       0       3

Rohana Tuesday, 09 July 2024 12:52 PM

හොරුටික එකපැත්තකට ඇවිත් ඡන්දෙ ඉල්ලනඑක හොදයි. එතකොට මෙ කණඩායම බලය ඉල්ලන්නේ හොරුන් රැකගෙන තවදුටත් හොරකමේ යෙදීමටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 290 0

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


‘‘ජනපතිගේ කකුලෙන් අදින්න එපා‘‘
2024 සැප්තැම්බර් මස 25 890 0

මේ රටේ දේශපාලඥයන් කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනය තමයි අනුර කුමාර මහතාගේ ජයග්‍රහණයට හේතු වුණේ,යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැව


නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 553 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 1786 1

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 1631 4

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 690 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36996 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24383 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 591 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 234 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site