(සුජිත් හේවාජුලිගේ )
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන සංසදය තීරණය කර ඇත.
එම සංසදයේ නියෝජිතයෝ ඊයේ ජනාධිපතිවරයා හමුවූහ.මේ තීරණය එහිදී ජනාධිපතිවරයාට දැනුම්දී ඇත.
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොහොට්ටු පුංචි මන්ත්‍රීවරුන්ගේ සහාය රනිල්ට
nanda Monday, 08 April 2024 11:21 AM
69 ලක්ෂය පාවාදීමේ ප්‍රතිඵල.
sakalan Monday, 08 April 2024 11:28 AM
දැන් මුන්ට ගම්වල ඇති ඡන්දයක් නැහැ ජනාධිපතිතුමනි, මොකද මුන්ගෙන් වැඩි දෙනෙක් පාදඩයෝ, පගාකාරයෝ උන් හදන්නේ ඔබතුමාගේ පිටේ එල්ලිලා ගොඩ එන්න.
පුරවැසියා Monday, 08 April 2024 11:56 AM
ඒක හොඳයි අන්තිම මොහොතේ හොරාකන එවුන් එකට එකතු වුණාම පරාද කරන්නත් ලේසියි නේ
අරවින්ද මොනරවිල Monday, 08 April 2024 01:36 PM
හොරු රැලට සුදුසු නායකයෙක් හොයා ගෙන, ඒක හරියටම අනාථ වෙලා හිටිය මැක්කන්ට බල්ලෙක් හම්බ වුණා වගෙයි. කට්ටියටම වැලිකඩ බෝඩිමේ ඉඩ ඈති වෙයිද මන්දා ?
චන්දන Monday, 08 April 2024 03:39 PM
විහින් තොණ්ඩුව දා ගන්නවා . පව් .
Perera Tuesday, 09 April 2024 04:58 AM
මොවුන්ගේ පැවැත්මට මිසක් රටේත්, ජනතාවගේත් සුබසිද්ධිය මුල්කරගෙන ගත්තු තීරණයක් නොවන බව පැහැදිලියි.
M.Dharmasiri Tuesday, 09 April 2024 08:33 AM
එය දුර පෙනෙන අය ගත් ඉතා ප්‍රඥාගෝචර තීරණයක්!