IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


පොහොට්ටු ප්‍රා මන්ත්‍රී කුඩු එක්ක මාට්ටු

(මහේෂ් කිර්තිරත්න)

හෙරෝයින් ජාවාරමේ යෙදුණු බව කියන උකුවෙල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රිවරයකු ඇතුලු කාන්තාවන් දෙදෙනකු මාතලේ කළුදැවල නරිකන්ද ප්‍රදේශයේදි සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය කියයි.

අත්අඩංගුවට ගත් මෙම මන්ත්‍රිවරයා සන්තකයේ තිබි හෙරෝයින් මිලිගෑම් 2600ක ප්‍රමාණයක්ද අනෙක් සැකකාර කාන්තාවන් සන්තකයේ හෙරෝයින් මිලිගෑම් 2500ක ප්‍රමාණයක්ද තිබි හමුවු බවද පොලිසිය කියයි.

සැකකාර මන්ත්‍රිවරයා මිට පෙර අවස්ථා ගණනාවකදිම සොරකම් සහ වෙනත් සිද්ධීන් සදහා අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත්ව ඇප ලබා සිටි අයකු බවත් ඔහුට විරුද්ධව ළමා අපයෝජන සිද්ධියකට මහාධිකරණයේ නඩුවක් පවතින බවත් පොලිසිය පවසයි.

මොහු මෙම නරිකන්ද ප්‍රදේශයේ සැගව සිටිමින් මෙම හෙරෝයින් ජාවාරමේ නිරත වි ඇති බවද පොලිස් පරික්ෂණවලදි අනාවරණය වු බවද පොලිසිය කියයි.

 



අදහස් (5)

පොහොට්ටු ප්‍රා මන්ත්‍රී කුඩු එක්ක මාට්ටු

Nishantha Friday, 18 November 2022 04:48 PM

හොඳටම සුදුසුකම් තියෙනවා..

:       1       7

Maruwa samaga Friday, 18 November 2022 11:24 PM

No17

:       0       0

Samarajeeva Saturday, 19 November 2022 06:27 AM

දැන් බැලුවම කුඩ්ඩො සූදුකාරයො ස්ත්‍රී දූෂකයො මිනීමරුවො වැලි ජාවාරමුන් මංකොල්ලකාරයො වනාන්තර විනාශ කරන්නො,පරිසර හානිකරන්නො පගාකාරයො ආදී මෙකී නොකී විනාශ කාරයො ඔක්කොමලා පොහොට්ටු එවුන් කියලා තේරෙනවා නේද බලන්න මෙහෙම වාර්තා කොහොමද තියේද කියලා.

:       0       0

Bunny Preena Saturday, 19 November 2022 10:28 AM

ලබන මැතිවරණයට තරඟ කරන්න සුදුසුකම් ඉහටත් උඩින් තියනවා. ජයවේවා. ලංකාව දිනේවා.

:       0       0

sena Saturday, 19 November 2022 10:35 AM

මේක තමා පොහොට්ටුවෙ සෞභාග්‍ය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 975 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 345 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 1003 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 1222 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 693 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 675 2

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1926 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site