දකුණු කොරියාවේ බූසාන් නුවරදී දැන් පැවැත්වෙන ආසියානු මේසපන්දු තරගාවලියේ පළමු වටයේ තරගවලදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ දැඩි පසු බෑමකට ලක්වූහ. මෙහිදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහභාගි වූ තරග තුනම පරාජයට පත් වූ අතර කාන්තා පිල එක තරගයක් පමණක් ජය ගතතේය.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට පුහුණුකරුවකුගේ සේවය නොලැබුණු අතර කළමණාකරු ලෙස සහභාගි වී ඇත්තේද පිටස්තර නිලධාරියකු යයි මේසපන්දු ප‍්‍රවීණයෝ චෝදනා කරති.
”මෙවැනි තරගාවලියකට පුහුණුකරුවකු- නොමැතිව සහභාගිවීම පිළිබ`දව මේසපන්දු සංගමය වගකිව යුතුයි. දැන් මේසපන්දු තරගාවලියට සහභාගි වෙන්නේ මුදල් තියෙන අය මිසක් සුදුසුකම් ලබන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් නොවෙයි” යැයි මේස පන්දු පුහුණුකරුවෙක් පැවසීය.
මෙම තරගාවලියට ක‍්‍රීඩකයෝ සිවුදෙනෙක් සහ ක‍්‍රීඩිකාවෝ තිදෙනෙක් සහභාගි වූහ.
පාකිස්තානය (3.1), උස්බෙකිස්තානය (3.1) සහ වියට්නාමය (3.0) හමුවේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම පරාජයට පත්විය. පාකිස්තානය (3.1) කින් පරාජය කළ ශ්‍රී ලංකා කාන්තා පිල වියට්නාමය (3.0) සහ මැකාවෝ (3.1) හමුවේ පරාජයට පත්විය.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පුහුණුකරුවකු නොමැතිව බූසාන් ගිය ශ්‍රී ලංකා මේසපන්දු පිල අසාර්ථක වෙයි
ජගත් Wednesday, 03 July 2013 03:23 PM
කව්ද සුදුසුකම් නොමැති ක්‍රීඩක ක්‍රීඩිකාවෝ? බල්ලෝ බිරුවට කදු පහත්වෙන්නේ නැහැනේ. පෞද්ගලික අරමුණු වාසි තකා එන්න බැරිවුන අය දුකට කියන කතා ............ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරපු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපේ සුබ පැතුම්. (නි)
අබ්දුල්ලැහැ Wednesday, 03 July 2013 09:42 AM
රට නියෝජනය කරන්න අතින් සල්ලි දීලා යන්න ඕනෑ එකම ක්‍රීඩාව මේකද කොහෙද? පුහුණුකරුත් යන්න ඕනෑ තමන්ගේ සල්ලි වලින්. දැනට හොඳින්ම ක්‍රීඩා කරන උදය රණසිංහහ පිටරට ඇරලා සහ හොඳ ට්‍රේනින් එකක් දෙන්නවත් කිසිම වැඩපිළිවලක් නැහැ. (නි)
අමිල Wednesday, 03 July 2013 09:42 PM
වත්මන් ජාතික පුහුණුකරුවෙක් වැනි පුහුණුකරුවෙක් මෙම සංචාරයට සහබාගි වූ ව නම් මෙවරද ජාතික මේස පන්දු කණ්ඩායම ට ගුවන් තොටුපලේ නවාතැන් ගැනීමට පහසුකම් සැල සෙනවා ඇත.පැරිසියේ ජීවත් වන ශ්‍රී ලංකික වැසියෙක්.(අ)