IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පුහුණුවට ගිහින් ගුටි ඇන ගනිති

පතන ග‍්‍රීපාද විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර එම විද්‍යා පීඨයේදී ඇතිවූ ගැටුමකින් සිසුන් හත් දෙනකු තුවාල ලබා කොටගල ප‍්‍රාදේගීය රෝහලට ඇතුලත් කළ බව දිඹුල පොලීසිය පවසයි.පෙම් පළහිලක්වක් මෙම ගැටුමට හේතුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.



අදහස් (0)

පුහුණුවට ගිහින් ගුටි ඇන ගනිති

කසුන් Monday, 28 July 2014 02:45 AM

අපි දාඩිය මහන්සියෙන් සපයන බදු මුදල් වලින් හොඳින් ඉගෙනීම් වෙනුවට පිස්සු නැටීම වැරදියි කියලා මම සරසවි සිසුන් උද්ගෝෂනය කිරීම සම්බන්ධ වෙනත් පුවත් පතක අදහස් දැක් වුවා. මට සමහරු බැන්නේ වැස්සකටවත් කැම්පස් එකට ගොඩ නොවුන කෙනෙක් කියලා. ඉස්සරහට හොඳ හොඳ හෙන ගෙඩිත් එක්ක වැසි මේ රටට වහින්න නියමිත බව මේ පුවතින් පේනවා. (නදී)

:       0       0

ශාන් Sunday, 27 July 2014 04:47 AM

හොදයි බොහොම හොදයි... අනාගතයේ පාර්ලිමේන්තු වරම් ලැබීමට අවශ්‍ය මුලික සුදුසුකම් මේ ළමයිට තියෙනවා. (නදී)

:       0       0

දීනා Sunday, 27 July 2014 06:46 AM

අපේ රටට හෙන ගහලා තියෙනේ නිදහස් අද්‍යාපනය නිසා. මුන්ට බරක් නැහැ මහන්සිවෙලා හම්බකරන මිනිසුන්ගේ සල්ලිවලින් කියල වියදන් කරන්නේ. (නදී)

:       0       0

ලසිත් Monday, 28 July 2014 03:47 AM

මේවාට වැරදියි කියන අයට සමහරු බනින්නේ උගතුත්ගේ වටිනාකමක් දන්නේ නැති , මෝඩ පාඨකයන් කියලා. බදු මුදල් නාස්තිය ගැන කතා කරන එකටත් ඒගොල්ල කැමති නැහැ. (නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Sunday, 27 July 2014 07:29 AM

ලංකාව වගේ රටවල් වල සමාන්‍ය දෙයක් (නදී)

:       0       0

ඇසළ Sunday, 27 July 2014 07:32 AM

ග‍්‍රීපාද විද්‍යා පීඨයේ ඉගන ගන්න ගුරු සිසුන් ගෙන් 75% දෙමල 25% විතරයි සිංහල. හරියට මේ ගැන ලියල නැති නිසා හිතා ගන්න බැහැ පෙම් හබයට ජාති දෙක කලවම් වෙලාද නැත්නම් එක ජාතියක් විතරද කියල.(නදී)

:       0       0

කමනී Monday, 28 July 2014 04:22 AM

කුමාරන මහත්මයා, මේගොල්ල හරි අකමැතියි අපේ දාඩිය මහන්සියෙන් ගෙවන බදු මුදල් ගැන කතා කරනවට. රටේ ඔක්කොම මිනිස්සු උසස් අධ්‍යාපන හදාරන අයගෙන් යැපෙනවා වගේ තමයි පසුගිය කාලයේ සමහරු මේවාට වැරදියි කියපු අයට බැන්නේ. (නදී)

:       0       0

සචිත් Tuesday, 29 July 2014 04:56 PM

මෙතන වෙලා තියෙන්නෙ මොකක්ද කියලා හරියටම දන්නෙ නැතුව කෑගහන ටික දෙනා පොඩ්ඩක් හොයලා බැලුවොත් නරකද? අනිත් එක මාධ්‍ය ජනතාවට ඇත්ත කියනවා නම් හොඳයි නේ.(නදී)

:       0       0

ලංකා Saturday, 26 July 2014 10:48 AM

අපිට හරිම ආඩම්බරයි. ආනාගතය බාරගන්න ඉන්න දරුවන්ට යහමග කියාදීමට ඉන්න උදවියගේ වැඩ දැක්කාම.(නදී)

:       0       0

පෙරේරා Saturday, 26 July 2014 11:02 AM

රට පුරා බලපුවහම හැමතැනම ගුටි ගෝරි ගැන තමයි අහන්න ලැබෙන්නේ මොකද්ද මේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? (නදී)

:       0       0

ඇසළ Saturday, 26 July 2014 01:37 PM

මේකට අන්තරේ ගැවිලා නැද්ද.? කොහේ හරි අධ්‍යාපන පීඨයක පෙම් පළහිලක්වක් හරි වලියක් හරි තියනවා නම් අමතක නොවන කොටසක් අන්තරේ සහෝදරවරු . (නදී)

:       0       0

සමරේ(ගාල්ල) Saturday, 26 July 2014 09:42 PM

ගහගනිල්ල... ගහගනිල්ල.. ඔීවට නීතිය ක්‍රියාත්මක කරහම කියාපල්ල උඔලගේ මානව හිමිකම් කැඩුවයි කියලා. ඊට පස්සේ කොහේ හරි රටකට පැනල පුරවැසි භාවය හදාගන්න නම් ලංකාවට අපහාස වෙන විදියට බොරු කියාපල්ල. අනේ උඔලගේ දෙමව්පියෝ දුක්මහන්සියෙන් උඔලව උස් මහත් කෙරුවේ, අපේ රටෙි මිනුස්සුන්ගෙ බදු සල්ලි වලින් උඔලට මෙි වෙනකම් උගන්වන්නෙ මෙි විදියට හැසිරෙන්නද?(නදී)

:       0       0

කුමාරණ Saturday, 26 July 2014 07:35 AM

ඔන්න ඔහොම තමා රට බාර ගන්න ඉන්න අයගේ කෙරුවාව. ඉතින් රාජ කාරියක් භාර ගත්තම කොහොම කරාවිද කියල හිතා ගන්න පුළුවන් අපේ බදුමුදල් වලින් යැපෙන බව ඔය පිස්සු නටන අය දන්නවද මන්දා. (නදී)

:       0       0

රොහාන් සෞදි Saturday, 26 July 2014 07:54 AM

දැන් හැදෙන කොල්ලන්ට දෙයියන්ගේ හාල් කැවිලද ? (නදී)

:       0       0

අනුර පනාගොඩ Saturday, 26 July 2014 08:01 AM

මොකක් හරි කෙළවරක ගැහැණු පරානයක් ඉන්නවමනේ (නදී)

:       0       0

සෙලනිකස් Monday, 28 July 2014 12:07 AM

ඇසළ, මෙතනට අනවශ්‍ය දේවල් පටලවන්නේ ඇයි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 905 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 318 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4056 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1458 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 694 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2454 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site