IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


පිහිනුම් ක‍්‍රීඩක හේෂාන් දෙවැනි ස්ථානය ලබයි

ලන්ඩන් නුවරදී පැවැත්වෙන xxx වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ මීටර 100 පසුපස ආර පිරිමි ඉසව්වේ පළමු මූලික තරගයට අද (29) සහභාගි වූ ශ්‍රී ලංකා පිහිනුම් ක‍්‍රීඩක හේෂාන් උනම්බුව දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය. එහිදී හේෂාන් තත්පර 57.94 ක කාලයක් වාර්තා කිරීමට සමත් විය. පළමු මූලික වටයේ තරගයේ පළමු ස්ථානය බර්බඩෝස්හි බ‍්‍රැඞ්ලි ඇලි (තත්පර 56.27) ද, තෙවැනි ස්ථානය සැම්බියාවේ ෂැනී ජොර්ඩන් (තත්පර 58.77) ද හිමිකරගත්හ.



අදහස් (0)

පිහිනුම් ක‍්‍රීඩක හේෂාන් දෙවැනි ස්ථානය ලබයි

වරුණ Monday, 30 July 2012 09:41 AM

නියමයි කොල්ලෝ නියමයි..(ස)

:       0       0

බැසිල් Monday, 30 July 2012 09:43 AM

මෙය මූලික වටයේ තරගයකි. මෙවැනි මූලික තරග 6 ක් පවත්වා ඇත. තරගකරුවන් 43 දෙනකු සහභාගී වී ඇත. එයින් හේෂාන් 42 ‍තැන ද ඉහත සදහන් සැමීබියා ක්‍රීඩකයා 43 තැන ද ලබා මූලික වටයෙන් ම ඉවත්ව ඇත. නේද? (නි)

:       0       0

නීල් Monday, 30 July 2012 09:46 AM

නියමයි මල්ලී...(ස)

:       0       0

ප්‍රනීත් සංජය Monday, 30 July 2012 10:05 AM

පැහැබර අනාගතයකට සුභ පැතුම් මල්ලී, තෙරුවන් සරණයි, (ස)

:       0       0

කාංචන Monday, 30 July 2012 04:22 PM

තුන් දෙනෙක් තමයි තරග කළේ..... දිනපු එක ගැන සතුටු වුණාට මුලික වටයෙන් ඉවත් වෙන්න උණේ වෙලාව මදි වුණ නිසයි...... (නි)

:       0       0

සිසිර Monday, 30 July 2012 11:04 AM

සුභ පැතුම් කොල්ලෝ‍‍‍.....(ස)

:       0       0

අමර Monday, 30 July 2012 04:51 PM

ඔබට අපේ සුභ පැතුම් , ලංකාවට පදක්කමක් ගේන්න ශක්තිය ලැබේවා........(ස)

:       0       0

සීමන් Monday, 30 July 2012 11:38 AM

මෙම තරගයට තිදෙනෙකු පමණක් සහභාගි වූ බව කරුණාවෙන් සළකන්න. දැන් එයා කියන්නේ ඇයි එයාට අතේ අබාධයක් තියෙනවා කියලා? කෝ ඇන්ඩ්‍රෑ? ඇයි එයාව යැවුවේ නැත්තේ? (නි)

:       0       0

අමිල කටුනායක Monday, 30 July 2012 05:32 PM

වේගයෙන් පීනමු මල්ලී...ජය වේවා !!(ස)

:       0       0

සංජය පෙරේරා Sunday, 29 July 2012 05:45 PM

ඔහොම යං ඔහොම යං මල්ලි

:       0       0

නිමල් සිරි තිස්ස Monday, 30 July 2012 06:01 PM

ඉදිරියටම යන්නට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! ඔබට දළදා සමිදු පිහිටයි! (නි)

:       0       0

R.බාලචන්ද්‍රන් Monday, 30 July 2012 12:22 PM

විශිෂ්ටයි මල්ලි. දෙවි පිහිටයි (දී)

:       0       0

චමින්ද Sunday, 29 July 2012 06:14 PM

මේක මූලික වටයද? අවසාන වටයද තව කීයක් යන්න ඕනෙ ද සුභ පතනවා. අවසාන වටයට යන්න ලැබෙයි ද (අ)

:       0       0

ජයන්ත Monday, 30 July 2012 12:31 PM

සුභ පැතුම්....! (ස)

:       0       0

දයා, සෞදියේ සිට Sunday, 29 July 2012 07:15 PM

ඔබට සුභ පැතුම් !!!!!!! (ස)

:       0       0

වජිත් Monday, 30 July 2012 07:20 PM

උනන්දුව ජයග්‍රහණයට මුලයි. ජය ශ්‍රී! (නි)

:       0       0

සරා Monday, 30 July 2012 12:54 PM

හිටියේ තුන්දෙනයිනේ. දෙවැනි තැන ගත්ත නමුත් ඊට අඩු කාලයකින් පිහිනපු තිහක් විතර හිටියා. (නි)

:       0       0

සමීර Sunday, 29 July 2012 08:06 PM

නියමයි නියමයි ඔය තියෙන්නේ.සුබ පතනවා අවසාන වටේටම යන්න ලැබෙන්න කියල. (අ)

:       0       0

අනුර Sunday, 29 July 2012 08:21 PM

අවසානය නොවේ උත්සහාය වටිනවා චමින්ද මේක ඔලිම්පික් ගමේ එකක් මෙහෙම හරි මූලික වටයේ දෙවැනි තැන ගත්ත කියන්නේ කොයිතරම් සතුටක් ද සුභ පැතුම් (අ)

:       0       0

ලුවිස් Sunday, 29 July 2012 08:42 PM

ගොඩාක් සතුටුයි. ඒත් අවසන් තරගයට නොතේරුණු එක ගැන දුකයි. මොනවා උනත් ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. අපෙන් සුභ පැතුම්. (අ)

:       0       0

යොහාන් කුරේ Sunday, 29 July 2012 08:57 PM

ගොඩාක් වාසනාවන්තයි හේෂාන් පුතා (අ)

:       0       0

රුවන් Sunday, 29 July 2012 09:58 PM

නියමයි....! (ස)

:       0       0

ප්‍රණාන්දු Sunday, 29 July 2012 09:59 PM

සුභ පැතුම් ශ්‍රී ලංකා.....(ස)

:       0       0

දනුෂ්ක Sunday, 29 July 2012 10:41 PM

ලක් මවගේ නම දිදුලවපන් මල්ලි ,,,/// (දී)

:       0       0

අත්තනායක Monday, 30 July 2012 12:42 AM

අනේ හොඳයි පුතේ....පරිස්සමින්...ජය වේවා !(ස)

:       0       0

සුමුදු Monday, 30 July 2012 01:24 AM

චමින්ද, දිනන එක නෙමෙයි වටින්නේ.මෙහෙම හරි සහභාගි වෙන එකයි. (නි)

:       0       0

ගයානි Monday, 30 July 2012 04:11 AM

හරිම සතුටුයි. බුදු සරණයි. (ත)

:       0       0

ශ්‍රීසර Monday, 30 July 2012 07:39 AM

හේෂාන් මූලික තරඟයෙන් දෙවැනි තැන ලැබුවත්, සමස්ත ලැයිස්තුවේ 41 වැනි ස්ථානයේ ඉන්නේ.පිහිනුම් ඉසවු වලදී ඊළඟ වටයට සුදුසුකම් ලබන්නේ නිම කරන කාලය අනුව. ඒ නිසා සමහර මූලික වට වල ප්‍රථම ස්ථානය ලැබුණත් ඊළඟ වටයට සුදුසුකම් නොලබන්න පුලුවන්. නමුත් හේෂාන් ට ඉතා පැහැදිලි අනාගතයක් තිබෙනවා. ඔහුට තාම වයස 20යි. තව ඔලිම්පික් තරඟාවලි දෙකකටවත් සහභාගි වෙන්න පුලුවන්. වැදගත්ම දේ තමා ඔහුගේ ඉසව්වේ ලෝක වාර්තාව තත්පර 51.94. හේෂාන් ගේ හොඳම කාලය තත්පර 57.94. ඉතින් හොඳට පුහුණුවීම් කළොත් ඔහුට ඊළඟ ඔලිම්පික් තරඟාවලියේ අවසාන තරඟයටවත් එන්න පුලුවන් වෙයි. (නි)

:       0       0

ගිජිය Monday, 30 July 2012 03:22 PM

ලෝක වාර්තාවක් තියම්න්න කොල්ලෝ . (දී)

:       0       0

කාංචනා Monday, 30 July 2012 03:23 PM

ජය ජය ශ්‍රී ලංකා...(ස)

:       0       0

ලකී Monday, 30 July 2012 03:31 PM

43 දෙනෙක්ගෙන් 42 වෙනියා හරි උන එක ගැන සතුටුයි . (දී)

:       0       0

ගුණරත්න Monday, 30 July 2012 09:01 AM

සතුටුයි...(ස)

:       0       0

ජගත් Monday, 30 July 2012 03:34 PM

සුබ පැතුම්............... (දී)

:       0       0

ප්‍රවීන් Monday, 30 July 2012 09:19 AM

ඔහොම යන්, ඔය තියෙන්නේ....හැමොටම සුභ පැතුම්...(ස)

:       0       0

නිපුන විරාජ් Monday, 30 July 2012 03:37 PM

උණුසුම් සුබ පැතුම් ... (දී)

:       0       0

ජනක ,බහරේන් Monday, 30 July 2012 03:41 PM

නියමයි , සම්මා සම්බුදු සරණයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 227 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 383 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 245 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 199 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 641 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 132 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40216 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26020 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 281 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1335 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site