නව මාසයක් වයසැති නිවුන් දරු දෙදෙනෙක් හොදට පිහිනති. එලි හා විලියම් මීටර 25ක් පිනූ බව ඔවුන්ගේ මව වික් ක්‍රයිකුෂ් කියන්නීය. පුහුණුකරුවකුගේ උදව්වෙන් ඔවුනට පිහිනුම් උගැන්වූ බව පියා වන චාලි කියයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර
වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්
මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි
පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පිහිනුම් ශූරයෝ දෙන්නෙක්
ප්‍රේමරත්න Thursday, 06 December 2012 04:28 PM
ගියආත්මෙ පිහිණුම්කරුවො වෙන්න ඇති..!(නු)
වීරසේකර Friday, 07 December 2012 03:20 AM
එල කිරි (ස)
ජානක Thursday, 06 December 2012 04:35 PM
ලොකු වැඩ කාරයෝ වෙයි..!(නු)
සිල්වා තබුක් Thursday, 06 December 2012 04:51 PM
අපි කොයි තරම් මේගොල්ලන්ට බැන්නත් එයාලා කොහොමත් දක්ෂයි..!(නු)
අමිල කටුනායක Friday, 07 December 2012 06:10 AM
ඕක අපේ දරුවන්ටත් පුරුදු කරන්න පුලුවන් දෙමවුපියන් බය නැත්නම්. (නි)
ෆ්‍රැන්සි Friday, 07 December 2012 01:25 PM
කී වෙනි ඔලිම්පික් තරඟාවලිය අරමුණු කරගෙනද මේ දෙන්නට පුහුණු කරන්නේ (ස)
ෆැන්සිස් Friday, 07 December 2012 01:19 PM
කී වෙනි ඔලිම්පික් තරගය ඉලක්ක කරගෙනද දන්නෙ නැහැ? (නි)
තුෂාර Friday, 07 December 2012 07:52 AM
දෙමාපියන්ගේ බය නැති කම (ස)