IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


පැහැරගත් නැව මුදා හරී

කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයන් අට දෙනකුගෙන් සමන්විත වූ පැහැර ගන්නා ලද තෙල් ප්‍රවාහන නෞකාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් මුදාහරිනු ලැබ ඇත.  පුන්ස්ලන්ත වෙරළාරක්ෂක නිලධාරින් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව කම්පම් හෝ වෙනත් කිසිදු කොන්දේසියකින් තොරව මෙම නෞකාව මුදාහැර තිබේ. 

නෞකාව සෝමාලියානු වරායක් වෙත යාත්‍රා කරමින් තිබෙන බවත් එහි කාර්ය මණ්ඩලයේ සිටින ශ්‍රී ලාංකිකයන් අට දෙනා ඉරිදා (19) වන විට ශ්‍රී ලංකාවට ළඟාවනු ඇති බවත් බලධාරීහු කියති. 



අදහස් (20)

පැහැරගත් නැව මුදා හරී

upali Friday, 17 March 2017 02:43 AM

ඇවන්ගාඩ් ලොක්ක දැන් මොකද කියන්නේ? එයා නැති උනාට නැව නිදහස් කළානේ කිසිම කොන්දේසියක් නැතිවම.

:       2329       1783

janatha anura Friday, 17 March 2017 02:55 AM

ශ්‍රීලංකා ආණ්ඩුව මේ කරන ලද වීර ක්‍රියාවට අපේ ප්‍රණාමය

:       918       823

ase Friday, 17 March 2017 03:44 AM

මේක අපේ රජයට කදිම පාඩමක් , හැම දේටම ඔලුව නවන්න එපා , අසාධාරණ ඒවාට තදින් ඉන්න .

:       231       291

Anuradha. Friday, 17 March 2017 04:03 AM

අද උදෙන්ම අහන්න ලැබුණු සතුටුදායක ආරංචියක්.අපේ අය නිදහස් කරගන්න ඉදිරිපත්වූ සියලුම දෙනාට පින් සිදුවේවා!

:       5       214

Sinhaya Friday, 17 March 2017 04:07 AM

මෝඩ රැල අපිට බයේ නෙවේ නැව නිදහස් කළේ. මොලයක් නැහැ.

:       18       194

vipula Friday, 17 March 2017 04:27 AM

ඇත්තටම ඇවන්ගාර්ඩ් අවශ්‍ය නැහැ . නැවක් මුහුදු කොල්ලකරුවන් අතට පත් වුණාම අපේ ආණ්ඩුවට කියන්න විතරයි තියෙන්නේ.

:       215       64

nandimithra Friday, 17 March 2017 04:37 AM

මට මතක් වෙනවා අර රිසානා ළදැරිය මරා දමා තිබියදීත් අරගොල්ලෝ කිව්වා අපි බේරා ගන්නවා කියලා

:       130       441

ruwan Friday, 17 March 2017 04:45 AM

ජනාධිපති තුමාගේ උපදෙස් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පිලිපැද්දට අපේ දොස්තරලා පිළිපදින්නේ නැහැ නේ.

:       258       297

upul Friday, 17 March 2017 05:21 AM

මහින්ද මැතිතුමා නිසයි නිදහස් කළේ

:       281       148

manu Friday, 17 March 2017 05:37 AM

නැව මුදා හැරියේ මේ නව කුලියට අරගෙන තියෙන්නේ සෝමාලියා ව්‍යාපාරිකයෙක් නිසා කියල තමයි කියන්නේ

:       7       217

daham Friday, 17 March 2017 07:26 AM

අය්යෝ හුඟ දෙනෙක් මෙතන මෝඩ කොමෙන්ට් තමයි දාල තියෙන්නේ. ඇත්ත කතාව තමයි, කොල්ල කාරයෝ පස්සේ තමයි දැන ගත්ත සෝමාලියාවේ එක්කෙනෙක් තමයි මේ නැව කුලියට අරන් තියෙන්නේ කියන එක. තමන්ගේ මිනිහෙක්ගේම එක මංකොල්ල කන්න හරි නැති නිසා තමයි මුදා හැරියේ.

:       52       399

athura Friday, 17 March 2017 07:28 AM

සමහරක් ආණ්ඩුව මැදිහත් වෙලා නැව මුදාගත් එකටත් කැමති නැහැනේ.රජ පරම්පරාවේ අය මගේ හිතේ.

:       357       242

PA-RA Friday, 17 March 2017 08:32 AM

ඇවන්ගාඩ් මතකද දැන් ඉල්ලන් කනවදෝ දැන් සනීපද ඔබට දැන් සතුටුද

:       82       186

susantha Friday, 17 March 2017 09:24 AM

මංකොල්ලකාරයෝ නැව කුලියට අරන් තියෙන්නේ තමන්ගේම රටේ මිනිහෙක් බව දැනගෙන නැව නිදහස් කළාම එ්ක කළේ ලංකාවේ ජනාධිපතිටයි අගමැතිටයි බයේ කියල හිතන මෝඩයෝද අප්පා අපේ රටේ ඉන්නේ! මේ තියන කොමෙන්ට් කියෙවුවම හිතාගන්න පුළුවන් අපේ රටට යන කල දවස ගැන පුදුම වෙන්න දෙයක් නැති බව!

:       0       0

aravinda Friday, 17 March 2017 09:58 AM

මා සිතන්නේ නේ නැහැ මේ නැව ලංකා ආණ්ඩුව මැදිහත්වීමෙන් පමණක් මුදා ගත්ත කියා.

:       133       293

thilina Friday, 17 March 2017 10:45 AM

මේ නැව අයිති සෝමාලියානු ව්‍යාරිකයෙකුට බව දැනගේනයි මේ නැව නිදහස් කලේ... විදෙස් මාද්‍ය මේක වාර්තා කලා.. අයියෝ අපේ කට්ටිය කුලප්පු වුන තරම්...

:       73       204

lalith Friday, 17 March 2017 12:21 PM

අපේ නාවුක හමුදාපති තුමා හොස්ස මිරිකන්න යන්න සුදානම් උනා විතරයි මුන් නැව නිදහස් කලානේ?

:       104       240

gagana Friday, 17 March 2017 05:38 PM

හර්ෂ ද සිල්වා වස් ඇප් කරලා බේරාගත්තා කියන්නේ...හික් හික්

:       0       0

rohan Saturday, 18 March 2017 08:50 AM

සමහරක් කට්ටිය කොමෙන්ට් කරලා තියෙන්නේ හරියට කට්ටිය නැවේ අයිතිකාරයෝ වගේ, කොහොමද උනත් රජය සහ අනිකුත් ජාත්‍යන්තර ආයතන මැදිහත් වෙලා ඉතාම සුළු කලය ඇතුලත අපේ ලාංකීය සහෝදයන ගලවා ගැනීම ගැන අපෙගේ ස්තුතිය.

:       0       0

ොෂින් ප්‍රනාන්දු Saturday, 18 March 2017 09:53 AM

ඇත්තටම සතුටුයි මේ ආරංචිය අහන්න ලැබිම ගැන. නමුත් මේ වාද කරන හැටි දැක්කාම දුකයි. බාගෙට කියවලා වගේ කට්ටිය. අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කලේ මෙම නැව සෝමාලියානු ප්‍රබල ව්‍යාපාරිකයෙක්ට තෙල් ගෙනිච්චා කියලා මිසක් සෝමාලියාවට අයිති නැවක් කියලා නෙවෙයි. ලාංකිකයින් හැටියට අපි සතුටු වෙන්න ඔනා අපේ අය බේරුන එකට. අපේ අයට වාද කරන්න ඔනානම් ඔනා දෙයක්. අනේ හපොයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 182 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 132 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 496 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 2953 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 1738 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1000 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 713 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2006 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site