(සනත් ගමගේ)
මෙවර යල් කන්නයේ වගා කර ඇති කුඹුරු වලට රසායනික පොහොර ඉල්ලා අම්බලන්තොට රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානයේ ගොවීහු පිරිසක් අම්බලන්ගොඩ - රිදියගම මාර්ග හරස් කරමින් විරෝධතාවක නිතර වූහ.
අම්බලන්තොට රිදියගම මාර්ගයේ ගමනා ගමනයට පවා බාධා වනසේ ගොවීහු සිය විරෝධය සිදු කළහ.
දැනට මාස 3 ක් වන ගොයමට නිසි වේලාවට පොහොර යෙදීමට නොහැකි වුවහොත් සම්පූර්ණ වගාව විනාශ වන බව ගොවීහු කියති.
2024-12-01 දින සිට 2025-05-31 දින දක්වා කාලය තුළ පෙට්‍රල් 92 Uni නැව් තොග 5ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කර හෝ අඩු කර නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා නිලධාරියකු පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දැනට රට තුළ පවතින සහල් හා වී තොග පිළිබඳව සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (6) පස්වරුවේ භාර දෙන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යං
අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැලසුම් කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින විදේශගත මහා පරිමාණ මත
2025 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානයක් ලෙස ලබා දෙන පාසල් නිල ඇඳුම් රෙදි, පාසල් හා පිරිවෙන් සිසුන් වෙත බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොහොර ඉල්ලා ගෙවීහු මහ පාරට
ganegoda Monday, 14 June 2021 01:54 PM
ප්‍රංශයේ නම් දෙනවා අත දිගහැරලා කණ පැලෙන්න...
fairoosMonday, 14 June 2021 02:45 PM
ඒකනේ අපි ගමට යන්නේ නැත්තේ..
kamal Monday, 14 June 2021 02:34 PM
මේක නම් හරිම දේශ ද්‍රොහී වංචාවක්
කිරිපුතා Monday, 14 June 2021 02:46 PM
සත්‍ය තේරුම් ගන්න බැරි මෙහෙම කාලකණ්නින් ඉන්න රටක් ගොඩනගාගන්න හරිම අමාරුයි...
පනාකඩුවේ හේරත්Monday, 14 June 2021 03:39 PM
සහතික ඇත්ත. වගා කරන්න පොහොර අවශ්‍යමයි කියලා නියමයක් නෑ. මිනිස්සු මවාගත්ත දේවල්... දැන් බලන්න ඉන්දියාව බාස්මතී වවන්න මළපහ පාවිච්චි කරනවා. මළපහ කියන්නේ පොසිල... ඇයි අපිට අපේ පෝර භාවිත කරන්න බැරි? අපි හිතන්නේම සුද්දගේ ක්‍රමේට... මං හිතන්නේ මේ හෙළ අරගලය සම්පූර්ණ වෙන්න නම් ගොවියා අමුඩය ඇඳිය යුතුයි. ටිකිරි මැණිකේ ඇඹුල ගේන තැනට අප යා යුතුයි.
ganegodaMonday, 14 June 2021 04:16 PM
ඉතින් ඕක තමයි මේ රජය අපිට උගන්වන්න හදන්නේ..
සුරංගි Monday, 14 June 2021 03:05 PM
තමන්ගේ බෝගවගාවලට වසවිස දාන්න ඉඩ දියව් කියන, පොලිතීන් තහනම් කරන්න එපා කියා ඉල්ලන..., ඒවාට උඩ ගෙඩි දෙන දේශපාලකයිනුත් ඉන්න අරුම පුදුම රටක් මේක...
DUMINDAMonday, 14 June 2021 03:55 PM
පොහොර කියන්නේ විස නොවේ. ප්‍රමිතියෙන් උසස් පෝර නියමිත විදිහට දෙනවද කියලා බලන්න තමයි කෘෂිකර්ම නිලධාරීන් ඉන්නේ...
සෙනෙවිරත්න Monday, 14 June 2021 04:19 PM
සුරංගි මට කියන්න. වී වගාවේ අස්වනු අඩු වුණාම හිඟය පියවන්න ආනයනය කරන සහල් වස විස නැත කියලා තහවුරු කරන හැටි? වස විස කියලා මැතිරුවට වස විස කියන්නේ පොහොර වල කවලමේ එන බැර ලෝහ... ඒවා නොමැති පොහොර ලෝකේ නැද්ද? ගොවියට නිකං එපා සල්ලිවලට හොඳ පෝර ගෙන්වන්න. අනෙක තේ වගාවට රසායනික පොහොර දානවා.. ඒවා මෙතෙක්කල් අපනයනය කලේ යුරෝපෙට, රුසියාවට. එහෙ අය තේ බීලා මැරෙනවද? නැත්නම් අපේ තේ එපා කියනවද?
පප්ප Monday, 14 June 2021 03:46 PM
ඇයි විරුවා කිව්වේ, මීටිමේ කථාකරන ගමන්, මට අයියා කිව්වා කියලා, ඇයි පෝරවලට සල්ලි ගන්නේ..? ඕක නිකන්ම දෙන්න කියලා. ඔන්න විරුවාගේ කෙරුවාව. රැවටුනානේ 69 ලක්ෂෙම...
kalyaani Monday, 14 June 2021 04:14 PM
අනේ සර් ඇවිල්ලා මේ ගොල්ලන්ටත් විසඳුමක් දෙන්න...