IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පොහොර ඉල්ලා පාර වහන්නත් පොහොර දමති

පොහොර සහනාධාරය නැවත ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හා ගොවි සංවිධාන රැසක් එක්ව 08 දින දඹුල්ල නගරයේ පැවැත්වූ උද්ඝෝෂණයෙන්  ඒ 9 හා ඒ 6 යන මාර්ග දෙකේ වාහන ගමනාගමනය පැය 4 ක් පමණ අවහිර විය.

picket_20163848 picket_20163848-2 picket_20163848-3 picket_20163848-4 picket_20163848-5 picket_20163848-6 picket_201638486



අදහස් (0)

පොහොර ඉල්ලා පාර වහන්නත් පොහොර දමති

ජිම් Wednesday, 09 March 2016 03:03 AM

අද වවන බීජ වුණත් හුරුවෙලා තියෙන්නේ රසායනික පොහොර වලට (නි)

:       0       0

රසිකා Wednesday, 09 March 2016 03:06 AM

හැමෝටම හැමදේම නොමිලයේ දෙන්න ගියාම කවුද මේ බර දරන්නේ. අමාරුවෙන් කියක්හරි හම්බකරන අපෙන් ගන්න බදු වලින් නේද මේ හැමදේම කරන්නේ? නිකන් ගන්න බලා ඉන්නතුරු කවදාවත් රට දියුණු වෙන්නෙ නැහැ. ගොවියො වගේම පුංචි කඩ කරන අයත් නොමිලයේ කඩේට බඩු ටික අරන් දෙන්න කිව්වොත් ඒකත් කරන්න වෙනවා. ඇයි ගොවියන්ට විතරක් නිකන් පොහොර? (නි)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 09 March 2016 11:43 AM

කටු කන රැලක්ම අදහස් දාලා තියෙන්නේ. බලෙන්ම වගේ දේශීය ක්‍රම නවත්වා කෘතීම පොහොර ගන්න අනුබල දුන්නේ මේ රටේ ආණ්ඩු ම තමා. (බ)

:       0       0

තිස්ස Wednesday, 09 March 2016 03:17 AM

පුළුවන් තරම් රසායනික පොහොර ගහලා වෙළඳපොළට එවනවා වස කන්න. ඒකටත් සහනාධාර ඉල්ලනවා (ම)

:       0       0

ටෙහාන් Tuesday, 08 March 2016 07:33 PM

ඔන්න රටේ තත්ත්වය! (නි)

:       0       0

දුමින්ද Tuesday, 08 March 2016 11:33 AM

ලංකාවේ ගොවීන් ඉදිරියට නැති වෙනවා.(හේ)

:       0       0

කෝනාර Wednesday, 09 March 2016 12:07 AM

මෙයාල නොමිලයේ පොහොර අරගෙන අපිට එළවලු හාල් ටික දෙන්නෙත් නිකන්ද? අපේම බදු මුදලින් සහනාධාර අරගෙන අපිටම විකුණන මෙයාලා තව නිකන් දෙන දේ ගන්නෙ නැතුව උද්ඝෝෂණ කරන්නත් එනවා. (නි)

:       0       0

ප්‍රභාත් Tuesday, 08 March 2016 11:49 AM

අපේ රටේ ගොවියෝ මෙච්චර කම්මැලිද ලේසියට පොහොර ටික පැලවලට ගහලා ඕහේ ඉන්නවා. අපිට උරුම කොච්චර ක්‍රම තියෙනවද ගොම පොහොර, කොම්පෝස්ට් පොහොර, පිරිත් කරලා ඉහින්න ඔය වගේ කොච්චර දේවල් තියෙනවද. අන්තිමට වකු ගඩු රෝග හැදුනම ආණ්ඩුවටම බැන බැන ඉන්නවා. (හේ)

:       0       0

මහේෂ් Tuesday, 08 March 2016 11:42 AM

පසුගිය අවුරුදු 67 පුරාම ජනතාවගේ ගැටළු මේ රටේ පාලකයන්ට ගැටළු වුනේ නෑ. ඔවුනට ගැටලුව වුනේ ඉදිරි මැතිවරණවලින් ජයගැනීම (හේ)

:       0       0

දිල්ශානි Tuesday, 08 March 2016 12:24 PM

මේ උද්ගෝෂණ වලට සහභාගීවන්නේ ගොවියන්මද කියා සොයාබැලිය යුතුය.මේ අයට ගොවි හැඳුනුම්පත හෝ කුඹුරුක අයිතියක් තිබෙනවද කියා සොයා බැලිය යුතුය.(හේ)

:       0       0

කමනි Tuesday, 08 March 2016 12:30 PM

අනේ කරුණාකරලා මේ අය කොළඹට ඇවිත් පාරවල් අවහිර කරගෙන මිනිස්සුන්ට වද දෙන්න කලින්, අධිකරණ නියෝගයක් ගන්න.(බ)

:       0       0

උපාලි Tuesday, 08 March 2016 12:31 PM

බංකොලොත් දේශපාලුවන්ගේ ඉත්තන් බවට පත්වීගෙන එන අසරණ ගොවි ජනතාවට කාගේ පිහිටද? ඒ වගේම හැම කෙහෙල්මලටම පාරවල් අවහිර කරන පුරුද්ද නිසා බැට කන මහජනතාවට කාගේ පිහිටද?(බ)

:       0       0

දයාන් Tuesday, 08 March 2016 12:55 PM

මම හිතන්නේ මේ අයට පොහොර සමාගම් වලින් නම් සහනාධාර හොඳට හම්බවෙනවා මේ උද්ඝෝෂණ වලට(හේ)

:       0       0

නිමල් ලලිත Wednesday, 09 March 2016 02:24 AM

කළයුත්තේ මහාමාර්ග අවහිර කර ජනතාව අපහසුවට පත්කිරීම නොව මේවාට වගකිවයුතු කෙරුමන්ගේ නිවෙස් වටලා ඔවුන් අපහසුතාවයට පත්කිරීමයි. (නි)

:       0       0

හිමාල් Wednesday, 09 March 2016 02:19 AM

අනේ කෝනාර, නුඹ මෙතරම් මෝඩද? (නි)

:       0       0

ලලිත් Wednesday, 09 March 2016 02:49 AM

ඇත්ත නේන්නම්. ගොවියොත් කරන්නේ ව්‍යාපාරයක් නම් නොමිලයේ පොහොර ඉල්ලන්නේ ඇයි? (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 08 March 2016 01:37 PM

නොමිලේ පොහොර දෙනවා කියද්දීත් තව මොනවද මේ ඉල්ලන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 192 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1090 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3818 9

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2916 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3382 4

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1484 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site