IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පහර කෑ සිසුවෙක් හෝමාගම රෝහලේ

හෝමාගම කිරිවත්තුඩුව විජයවර්ධන මහා විද්‍යාලයයේ දහ වැනි වසරේ සිසුවෙක් පාසලේදී පහර කෑමට ලක්ව හෝමාගම රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.

තවත් සිසුවකු තමා තල්ලු කළ අවස්ථාවේ එහි පැමිණී විදුහල්පති අතින් පයින් ද වැටමාර පොල්ලකින් ද පහරදුන් බව සිසුවාගේ මව පොලීසියට පැමිණිලි කැර ඇත.

විදුහල්පති එම් ඩී එස් පුෂ්පකුමාර මහතා පැවසුයේ  මෙය කුමන්ත්‍රණයක් බවයි.

කිසිම ශිෂ්‍යයකුට පහර නොදුන් බවත් සිසුන් කෑ කෝ ගසද්දී වැටමාර කෝටුවක් කඩා  බිමට ගැසු බවත් විදුහල්පති කියයි.

 

 

 

 

 



අදහස් (0)

පහර කෑ සිසුවෙක් හෝමාගම රෝහලේ

තිලක් Tuesday, 24 September 2013 10:02 AM

මට කවුරුවත් ගැහුවේ නැහැ. මමම ගහගත්තා. මේ විදුහල්පතිතුමාටත් අර වගේ ආචාර්ය උපාධියක් දෙමු නේද. (නි)

:       0       0

කාන්ත​ Tuesday, 24 September 2013 10:05 AM

මේ විදුහල්පතිත් හමුදා පුහුණුවට යන්න ඇති. (නි)

:       0       0

සසු Tuesday, 24 September 2013 10:14 AM

මේවා මොනවද අපේ පන්තියේ සෙට් එකට?මටත් ඇතුළුව අපේ විද්‍යා සර් ගැහුවේ ඒ කාලේ බ්රුස්ලී වගේ.හැබැයි අපිට නම් රෝහලට යන්න වුණේ නැහැ. අපි ගොඩක් කැම්පස් ගියා .සර් ගැහුවේ අපිව හදන්න (නි)

:       0       0

ෆීනා Tuesday, 24 September 2013 03:01 PM

කුමාරසිරි, ඔබ හරියටම අවශ්‍ය දේ කියා තිබෙනවා. (ස)

:       0       0

නිශාධි Tuesday, 24 September 2013 03:20 PM

ළමයන්ට ළමයි විදියට සලකන්න අද ගුරුවරු දන්නේ නැහැ. (ස)

:       0       0

ඉන්දික ගාලේවත්ත Tuesday, 24 September 2013 11:04 AM

විදුහල්පති වරයකුට දඩුවම් දෙන්න බලයක් තිබිය යුතුයි.නැත්නම් ළමයි කොහොමවත් හැදෙන්නේ නැහැ.කිසිම පාසලක විදුහල්පතිවරයකු නිකරුනේ ගහන්නේ නැහැ. අයුතු විදියට පහර දෙන්නේ ඉතාම කලාතුරකින් (නි)

:       0       0

වරුණ Tuesday, 24 September 2013 11:14 AM

දැන් කාලේ ඉතින් රට පුරාම කුමන්ත්‍රණ තමා (නි)

:       0       0

අනුර Tuesday, 24 September 2013 11:20 AM

මොකක්ද මේ කියන්නේ? වැට මාර පොලු වලින් ගහන්න බැහැ. ළමයින්ගේ පෞරුෂය වැටෙනවා. පොලුවලින් ගුටි කෑවේ ඒ කාලේ අපි. (නි)

:       0       0

කපිල Tuesday, 24 September 2013 10:56 PM

පොළවට ගැහුවහම දරුවට තුවාල වෙයිද?ගුරුවරියන්ටත් දඩුවම් කරනවද දන්නෙ නැහැ. පාසලට දෙවි පිහිට තමා. (නි)

:       0       0

කුමාරි Tuesday, 24 September 2013 11:48 AM

විදුහල්පතිලාට සදාචාර පද්ධතියක් හදන්න ඔය හමුදා පුහුණු වලට දාන්නෙ නැතුව (නි)

:       0       0

කුමාරසිරි Tuesday, 24 September 2013 11:58 AM

මාර වැඩක්නේ... දැන් ළමයකුට දඩුවමක් කරන්න බැහැනේ, පොලිසි යනවා.අපි ගුටි කාපු විදිහට ගුරුවරු එල්ලුම් ගස් යවන්න ඕනෑ.අද අපි සමාජයේ පිළිගත්, කොන්දක් ඇතුව ජීවත් වෙන්නේ ඒ මිනිස්සුන්ට පින්සිදු වෙන්නයි. (නි)

:       0       0

අරුණ Tuesday, 24 September 2013 12:18 PM

ඉස්සර විදුහල්පතිතුමා අතේ නිතරම ලොකු මහත වේවැලක් තුබුනා .දැක්කත් බයයි. හැබැයි එතුමා දඩුවම් දෙන්නේ බොහොම කලාතුරකින්. (නි)

:       0       0

නිමාලි Tuesday, 24 September 2013 12:19 PM

වැරදි කරන සර්ලටත් එතකොට ගහන්න ඕනෑද? ළමුන්ට ගහන්න බැහැ නේද කාටවත්. පොඩි ළමුන්ගේ වැරදි හදන විධි තියෙනවා. එයාලා ළමයි බව අමතක කරන්න එපා. (නි)

:       0       0

දිසානායක Tuesday, 24 September 2013 12:32 PM

විදුහල්පතිවරු හමුදා පුහුණුවකට යනවා කියලා මම දන්නේ නැහැනේ. මේ අදහස් වලින් තමා දැන ගත්තේ මීට ඉස්සරවෙලා දැනගන්න ලැබුණා නම් ඔය ක්‍රමය නිර්මාණය කරපු කෙනාගේ ගෙදර ගිහිල්ලා මුණ බලලා එන්න තිබුනා. (ස)

:       0       0

රෝහණ Tuesday, 24 September 2013 12:35 PM

අද සමහර ආචාර්යවරුන් හැසිරෙන්නේ උන්මත්තකයින් වගේ. තමන්ගේ ළමයින්ටත් දඩුවම් කරන්නේ මෙහෙමද දන්නේ නැහැ. (නි)

:       0       0

ගමගේ Tuesday, 24 September 2013 05:42 PM

ඔව් නිශාදි, ඔයා හරි. ළමයින්ට ජංගම දුරකතන පාසලට ගෙනෙන්න, ජෙල් ඔලුවේ ගාගෙන කොන්ඩය නොකපා එන්න, ඕනෑ ඇදුමක් ඇදගෙන එන්න අවස්ථාව දෙන්න ඕනෑ. එහෙම නේද? (නි)

:       0       0

ජයකොඩි Tuesday, 24 September 2013 06:16 PM

අද අපි රජවරු වගේ හොදම රැකියාවල් කරගෙන ඉන්නේ එදා අපිට ඉගැන්වූ ගුරුවර ගුරුවරියන් නිසයි. මම ඉන්නේ කැනඩාවේ. අවුරුදු 2 -3 වරක් ලංකාවට ආපුවම දැනට ජීවතුන් අතර ඉන්න ඒ දෙවිවරු දේවතාවියෝ බලන්න බුලත් අතක් අරගෙන යන්නේ . අනේ මම දන්නේ නැහැ දැන් ඉන්න ළමයින්නේ අම්මලා තාත්තලා එදා පාසල් නොගිය අයද කියලා (නි)

:       0       0

ජයකොඩි Tuesday, 24 September 2013 06:32 PM

මට මතකයි මම පාසල් ගියේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉතාම දුෂ්කර පාසලකට. අපේ ඉංග්‍රීසි මහත්තයා අවිස්සාවේල්ලේ ඉදලා 4 ශ්‍රී මෝටර් බයිසිකලයෙන් එන්නේ. මම අද කැනඩාවේ හොදම රැකියාවක් කරන්නේ. ඒ පාසල් වත්තේ වැට මාර වැටට පින්සිදු වෙන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 151 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 1259 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1530 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 181 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1126 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1237 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26256 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23474 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 392 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site