IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පැහැර ගැනීම් වලට විරෝධය

"සුදු වෑන් පැහැර ගැනීම් වලට විරුද්ධ වෙමු. එම සංස්කෘතිය නැවැත්වීමට ආණ්ඩුවට බලකර සිටිමු." යන තේමාව යටතේ අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව  සංවිධානය කළ විරෝධතාවක් තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී අද (10) පැවැත්විණ.

පසුගිය දිනවල නීති විරෝධි ලෙස පුද්ගලයින් පැහැරගැනීම් කීපයක් කිළිනොච්චි,අම්පාර,මීගමුව වැනි ප්‍රදේශ වලින් වාර්තාවීම මෙම විරෝධතාවයට හේතු විය.

ඔවුහු පසුව අග්‍රාමාත්‍ය කාර්යාලයටද , විදේශ අමාත්‍යාංශයටද , ජනාධිපති ලේකම් කාර්යාලයටද ගොස් තම ඉල්ලීම් ඇතුළත් සංදේශයක් බාර දුන්හ.

RDS_0123 RDS_0149 RDS_0185



අදහස් (0)

පැහැර ගැනීම් වලට විරෝධය

ඉරේෂ් Tuesday, 10 May 2016 09:19 AM

ගිය ආණ්ඩුව පෙරලුවේ සුදු වැන් ගැනත් කියලනේ.... කෝ ඉතිං මේ ආණ්ඩුවත් ඒකම කරනවා වගෙයි නේ.....! (බ)

:       0       0

සුදේශ් Tuesday, 10 May 2016 09:17 AM

සුදුවැන් එපා නම් කළු වෑන් කමක් නැද්ද (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 10 May 2016 10:39 AM

එතකොට දැන් මොන කව්ද දන්නේ නැහැ පැහැර ගන්නේ. (ර)

:       0       0

ඉසුරන්දි Tuesday, 10 May 2016 10:53 AM

ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැනේ.දේශපාලන පළිගැනීමේ අරමුණින් එහෙම කරනවානම් අපිත් එකට විරුද්ධයි. (ම)

:       0       0

බන්දුල Tuesday, 10 May 2016 12:46 PM

මේක දැන් වසංගතයක් වෙලානේ,(හේ)

:       0       0

චන්දන Tuesday, 10 May 2016 04:10 PM

සූ ගාලා පුදුම සෙනඟක්නේ ඉන්නේ (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 10 May 2016 04:32 PM

මේක දැන් වසංගතයක් වෙලානේ. (නි)

:       0       0

ගම්පොළගෙදර Tuesday, 10 May 2016 09:11 AM

බලාගෙන ..කට්ටිය ආය වැරදිලාවත් බලයට ආවොත් පැහැරගන්නේ කළු වැන් වලින් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 635 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 801 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 493 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 988 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1818 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 438 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 910 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site