(අංජුල මහික වීරරත්න)
ආර්ථික අර්බුදයක් තිබියදී වුවද ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නිසි වේලාවට ලබාදීම සම්බන්ධයෙන් පොළොන්නරුව ගොවීහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රසාදය පළ කළහ.
පොළොන්නරුව මින්නේරිය ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ පොළොන්නරු දිස්ත්‍රික් ගොවිජන සංවිධානයේ සභාපති ආනන්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ගොවීහු මෙලෙස සිය සංගමයේ ප්‍රසාදය ජනාධිපතිවරයා වෙත පළ කර සිටියහ.
ගොවි ජනතාව වෙනුවෙන් ඉටුකළ එම මෙහෙවර අගයමින් "රන් වී කරල" නමින් වූ උපහාර තිළිණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොහොර දුන්නැයි ජනපතිට උපහාර
Dhanushka Friday, 03 March 2023 11:19 AM
උන්ම හොරා කාල රට බන්කොලොත් කරල දැම්ම. ඊලගට තෙල් ගෑස් පෝර බෙහෙත් පෙත්ත නැතිඋනා. දැන් මිනිස්සුන්ට දරා ගන්ඩ බැරි ගානට මිල වැඩිකළාට පස්සෙ උන්ගෙ උන් ටිකක් දාල උපහාර පවත්වනව.. ඡන්දෙ තිබ්බනම් තේරෙයි තවදුරටත් මිනිස්සු ඕවට රැවටෙනවද කියල
සහෝදරයාFriday, 03 March 2023 02:07 PM
රනිල්ට හොරා කාලා මැරුණම පෙට්ටියෙ දාගෙන යන්නද සහෝදරයා.
තේජන Friday, 03 March 2023 11:28 AM
මේවා බලද්දී රතු අලි මල්ලිලාට හරි අවුල් ඇති නේද? ගෝට ඉන්න කාලෙ පොහොර දුන්නෙ නැහැ කියල කේන්ති ගිහිං හිටපු ගොවි මහත්තුරු කුලප්පු කරලා උද්ගෝෂණ කළා, කොරෝන වලින් වැටිලා තිබුන රට නැති කරන්න ගොවිතැන් කරන ගොවියාත් කලකිරෙව්වා.
Hafeel Friday, 03 March 2023 12:54 PM
රතු අලි තව දුරටත් වලංගු නැහැ. දැන් දුඹුරු අලි කියන පොහොට්ටු අලි. අනික රතු සහෝදරවරුන්ට තරහ යන්න මොනවටද? ලෝකේ කොහෙවත් ටයි කෝට් දාගන ජනාධිපති කෙනක් ගිහින් තුට්ටු දෙකේ පොහොර බෙදා හරින්න නැහැ. රටේ System එක හරි නම්, පොහොර හිගයක් එන්නත් නැහැ. ජනාධිපති ගම්වලට ගිහින් රස්තයාදු වෙන්නත් ඕන නැහැ. ඕස්ට්‍රේලියාවේ කිසිම කටයුත්තකට හෝ දේශපාලකයන් ගාවට යන්නත් ඕන නැහැ, ඔවුන්ට එහම කරන්නත් බැහැ. එහෙ සියලු දේවල් නිලධාරීන් මාර්ගයෙන් කරන්න System එක හදල තියන්නේ. අඩු තරමින් ඔවුන්ගේ පළාත් පාලන මන්ත්‍රී කෙනක්වත් හෝ මේ වගේ තුට්ටු දෙකේ උත්සවවලට එන්න නැහැ.
විශ්ව Friday, 03 March 2023 11:30 AM
රතු සහෝදරවරු හනි හනික චන්දයක් ඉල්ලන්නෙ මේ හේතුව නිසා තමයි. ගොවි මහත්වරුන්ට පොහොර ටික දුන්න ගමන් එයාලා ඔය රතු කට්ටිය පස්සෙ යන්නෙ නැහැ.
කුසුම් Friday, 03 March 2023 11:31 AM
මේවා දකිනකොට දවල් හීන දකින සමහරුන්ට හරි අවුල් ඇති නේද?
රුවන් Friday, 03 March 2023 11:33 AM
චන්දෙ ඉවරවෙනකල් ඔය පොහොර ටික දෙන එක පොඩ්ඩක් ප්‍රමාද කරන්න බැරිද? අස්වැන්න නැති උනාට කමක් නැහැ. අපිට පාඩුයි හොඳේ
ජයදේව Friday, 03 March 2023 11:38 AM
ගොවි මහත්තුරු දන්නවා මේ රට හදන්න පුළුවන් කාටද කියල. එදා මහවැලිය හැදුවෙ කවුද, ජලාශ හදල මේ රට සහලින් ස්වයං පෝෂණය කලේ කවුද කියල. ප්‍රේමදාස මහත්තයත් දුප්පත් ජනතාවට සැලකුව, මිනිස්සුන්ට මුල අමතක නැහැ.
පිටිගල මිලානෝ Friday, 03 March 2023 12:29 PM
මෙහෙමත් නෝංජල් පිරිසක්. හිතාගෙන ඇත්තේ රනිල්ගේ පුද්ගලික මුදලින් දුන්නා කියලා වෙන්න ඇති. සශ්‍රීක රටක් අපිට අහිමි කරලා අපි ණයට ගත්ත මුදල් වලින් පොහොර බෙදලා ඡන්ද හොරකමේ යනවා කියලා මේ මිනිස්සුන්ට තේරෙන්නෙම නැද්ද…? මිනිස්සු මෝඩයෝ බයියෝ වෙනකොට වාසි කාටද කියලා දැන් පැහැදිලිද….?
පබ්ලිසිටිFriday, 03 March 2023 02:11 PM
කවුරු බලයෙ හිටියත් තමුන්ගෙ පුද්ගලික මුදලින් දෙන්නෙ නැහැ වගේම රනිල් කියන්නෙ තමුන්ගෙ පුද්ගලික මුදලින් දෙනදේට පබ්ලිසිටි බලාපොරොත්තු වෙන කෙනෙකුත් නෙමෙයි..
KanthiFriday, 03 March 2023 07:36 PM
ඒ වුණාට රනිල් වික්‍රමසිංහ දෙපාරක් මහ බැංකුව කඩලා පබ්ලිසිටි වුණා නේද?
දුස්මා Friday, 03 March 2023 12:46 PM
පිටරටවල ජනාධිපතිලා මෙහෙම නෑ. මෙයා පෝර බෙදා දීලා ඒක පුවතක් කරලා, තමන්ගේ ප්‍රසිද්ධිය හදා ගන්නවා. කොටින්ම කිවොත් චන්දෙට වැඩ.
Ratawasiyek Friday, 03 March 2023 12:58 PM
ඉරිසියා කරන්න එපා .මේවා තමයි වෙන්න ඕනේ.රනිල් ඇවිල්ලා දේශපාලනය ගැන පරිනත පුද්ගලයෙක් .ඔය දෙකයි පනහේ වැඩ කරලා හැප්පෙන්න බෑ රනිල් එක්ක.කොහොම හරි චන්දෙ දිනනවා .දැනටමත් ජනාධිපති හීන දකින අයට මේවා දකිනකොට අවුල් ඇති
kamalFriday, 03 March 2023 01:45 PM
තුට්ටු දෙකේ දේසපාලනේ.
PereraFriday, 03 March 2023 08:03 PM
සිඟිති ආතල්...
Perera Friday, 03 March 2023 01:53 PM
අපත දේසපාලුවන්ට වන්ඩනා මාන කරන මෙ වගෙ මැටි මොල්ලු ඉන්නකම් ලංකාවට ගොඩ එන්න බැහැ.
Sisira Gunasekera Friday, 03 March 2023 01:57 PM
ජනාධිපති තුමාටත් ගොවි ජනතාවටත් ජයවේවා .පළාත් සභා මැතිවරණයකට බල කන්නේජනතා සේවයටද?එම සල්ලි දුප්පත් ජනතාවට කන්න දුන්නා නම් නරකද .බල තන්හාව දුප්පත් මිනිහට සලකන්නේ නෑ නේද?
Kumara Friday, 03 March 2023 02:14 PM
මේ වගෙ වහල්ලු ඉන්නකන් මෙ රට්ට අබසරනයි. තොපිට නම් ඉර පායන්නෙ නෑ. බඩගොස්තරයො.
සව්භාග්‍යයේ දැක්ම Friday, 03 March 2023 04:18 PM
පිටිගල හා කුමාර.... නුඹලා දැන ගනිල්ලා.... තුවාලයක් තිබුණු කෙනා විතරයි.. ඒකේ අමාරුව දන්නේ... එහෙම නැතුව කන්න, අඳින්න පිටරටින් එනතුරු මුහුදට දත නියවාගෙන ඉන්න නුඹලා වගේ මොන්ටිසෝරියකටවත් ගියපු බවක් නොපෙනෙන නුඹලා වගේ අයට අමාරුකම් තේරුම් ගන්න කොහොමවත් බැහැ... ඔයාට පුළුවන් හොරුන්ට, දූෂිතයින්ට ජයග්‍රහණය වෙනුවෙන් කසිප්පු කාලට බත් පැකට් එකට ගස් බඩගාන්නයි, පෝස්ටර් අලවන්නයි පමණයි. මෙම ගොවි මහත්වරු රටට බත සපයා දෙන විරුවන් පිරිසක්...!!!
chinthana Friday, 03 March 2023 02:43 PM
සභාපති ආනන්ද රාජපක්ෂ , ඔය රන් වී කරලා ගහනවා රනිල්ගේ *කේ . වහල් ගෝත්‍රිකයෝ.
KanthiFriday, 03 March 2023 07:43 PM
අර රැවුල වවාගෙන ඉන්න කෙනාගේ ඇඟේ ලේ කොළ පාටයිලු. ඒකයි රනිල්ගේ ගෝත්‍රික වහලෙක් වෙලා ඉන්නේ...
sam Friday, 03 March 2023 03:17 PM
රාජපක්ෂ කෙනෙක් නේ .මූට කීයක් හරි අතේ තියන්න ඇති
සෙනෙවිරත්න Friday, 03 March 2023 07:52 PM
උන්ම දේවල් නැතිකරල, උත්සවාකාරයෙන් දෙනව, ලැජ්ජාවක්නැතිව මේවටත් ලයික් කරන මැටි මෝල්ලු ,ඉස්පිරිතාලෙ බෙහෙත් වලටත් මේ වගේ කරන්න කියන්නකෝ.
gamsabaa Friday, 03 March 2023 08:51 PM
සූ .. ගාල පහලොස් දෙනෙක් හිටියා .