(අංජුල මහික වීරරත්න)
වී වගාව සඳහා සියයට 70 සහ සියයට 30 ප්‍රතිශතයට රසායනික පොහොර හා කාබනික පොහොර යෙදීමේ බතලගොඩ වී පර්යේෂණායතනය මගින් සිදු කළ පර්යේෂණ සාර්ථක බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පැවසීය.
එළඹෙන මහ කන්නයේ දී වී වගාවට සියයට 70ක් රසායනික පොහොර හා සියයට 30ක් කාබනික පොහොර යෙදීම සම්බන්ධව බතලගොඩ වී පර්යේෂණායතනය මෙම පර්යේෂණ කළේය.
100% කාබනික පොහොර හා දියර පොහොර යොදාගනිමින් වගා කිරීමට යාම නිසා සමස්ත වගා ක්‍රියාවලිය කඩා වැටුණු බවත් එම වසරේ මහ කන්නයේ වී අස්වැන්න සියයට 40කින් පහත වැටුණු බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොහොර යෙදීම ගැන බතලගොඩ පර්යේෂණ සාර්ථකයි
Ruwan R Wednesday, 24 August 2022 12:38 PM
ඔයාලා නිදාගෙනද හිටියේ...? ලංකාව ඔයිට වඩා ගොඩාක් ඉස්සරහින් දැන් ඉන්නේ...!
උවා Wednesday, 24 August 2022 08:13 PM
මේ හදන්නේ තව මහ කන්නයත් නැති කරන්න...
Prabath Thursday, 25 August 2022 02:38 PM
70% දුන්නොත් ඒක හොඳටෝම ඇති ආයෙත් කාබනික පොහොර ඕන නැහැ