IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පොහොර ලොරියක් පාර හරහා පෙරලෙයි

පොහොර ලොරියක් මිරිස්වත හංදියේ දී පාර හරහා පෙරලීමෙන් කොළඹ මහ නුවර පාරේ වාහන ගමනාගමනය අද සවස පැය භාගයකට පමණ අවහිර විය. 

miriwatta-e

miriwatta-01



අදහස් (0)

පොහොර ලොරියක් පාර හරහා පෙරලෙයි

විපුල Tuesday, 07 April 2015 03:17 AM

පාරේ දෝෂයක්. ඔතනින් යන සෑම බර වාහනයනටම ඔහොම වෙනවා. (ස)

:       0       0

දයාන් Tuesday, 07 April 2015 03:49 AM

ඔතන පාරේ වරදක් නෙමේ තියෙන්නේ , කොළඹ ඉඳල ගම්පහට හරවන වංගුවෙන් තමයි මේක පෙරලිලා තියෙන්නේ. ඕනෙවට වඩා බඩු පටවල වේගෙන් වංගුව අරගෙන. (ස)

:       0       0

ඉසුරන්දි Tuesday, 07 April 2015 04:06 AM

අනවශ්‍ය විදිහට බර පටවන් අදික වේගෙන් ධාවනය කරද්දී ඔහොම වෙනවා වේගය පාලනය කරගන්න බැරි උනාම.(බ)

:       0       0

ගමගේ Tuesday, 07 April 2015 05:16 AM

ඔතන තියෙන්නේ පාරේ වැරද්දක් නෙමේ. ඕක එළවපු කෙනාගේ ඔලුවේ අවුලක්. එක සාධාරණීකරණය කරන්න අපි එක එක දේවල් කියනවා. පාර හැදුවේ නැත්නම් රිය පදවන ඔලු ගෙඩි ටික හදා ගත්තොත් නොපෙරලී පාරේ යන්න පුවන්. (බ)

:       0       0

දුමින්ද Tuesday, 07 April 2015 01:28 AM

ගුරුත්ව කේන්ද්‍රය අස්ථාවරවීමක්ද? කාර්පට් මගේ දොසක්ද? (නි)

:       0       0

වසන්ත Tuesday, 07 April 2015 02:17 AM

මොකක්ද දන්නෙ නැහැ හේතුව? රියදුරාගේ වරදක්ද? පාරේ වරදක්ද? (නි)

:       0       0

ඇසළ Monday, 06 April 2015 03:11 PM

ලොරියකට පැටවිය හැකි සම්මත බරක් එහි සදහන් කරලා තියෙනවා අනවශ්‍ය විදියට වැඩි බර පටවල ලාබ හොයන්න ගිහාම වෙන්නේ ඔයටික තමයි. ගිය ආණ්ඩුවට පින්සිද්ධ වෙන්න කෝටි ගණන් වියදන් කරලා හදල තියන පාරවල් ටිකත් ඉවරයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රයිස්,කොත්තු මිල 40කින් අඩුවෙයි
2024 සැප්තැම්බර් මස 29 18 0

බිත්තර මිල පහල යාම හේතුවෙන් ආහාර වර්ග රැසක මිළ පහළ දැමු බව සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ හිමියන්ගේ සංගමය පවසයි.


යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 24 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 311 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 609 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 448 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 340 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site