යූරියා පොහොර මිටි 500ක් ප්‍රවාහනය කළ ලොරියක් දඹුල්ල පැල්වෙහෙර මහවැලි ඇළට පෙරැලී ඇතැයි පොලිසිය කියයි. ලොරියෙන් අඩක් ජලයේ ගිලි ඇති නිසා පොහොර දිය වී යනු ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ශි
මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර
අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.
හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති
පානදුර පල්ලියමුල්ල දී අද (30) අලුයම පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොහොර ලොරිය ඇළට පොහොර වේ
කුමා Saturday, 18 May 2013 11:59 AM
මෙදා....ගොවියෝ අසරණයි.(ස)
චතුල වෙරෝනා Saturday, 18 May 2013 12:00 PM
මේ ඉක්මනට අර බෙදා දුන්න එලවලු ඈට ටිකක් ඈල දිගට හිටෙව්වනම් පොහොර වලට යන වියදම ඉතුරුයි.(ස)
චන්දි Saturday, 18 May 2013 12:01 PM
අනේ දෙවියනේ රියදුරාට කරදයක් නැහැ නේද ..? (ස)
රුමේශ් Sunday, 19 May 2013 01:25 PM
අනේ අම්මපා! (නි)
වසන්ති Saturday, 18 May 2013 12:11 PM
හදිසි අනතුරක්, රටටම පාඩුයි (නි)
දර්ශන Saturday, 18 May 2013 12:25 PM
පේනවා නේද ආරක්ෂක වැටත් කඩාගෙන ගිහින්, කොහොමද මනුස්සයන්ගේ ඇඟට පෙරලුනානම්,අදික බර? රියදුරුගෙ නොසැලකිලිමත්කම වෙන්න ඇති. (ස)
දර්ශන් Saturday, 18 May 2013 12:24 PM
පේනවා නේද ආරක්ෂක වැටත් කඩාගෙන ගිහින්. කොහොමද මනුස්සයන්ගේ ඇගට පෙරලුනා නම්? අධික බර? රියදුරාගේ නොසැළකිළිමත්කමද මේ? (නි)
සංජීවනී Saturday, 18 May 2013 01:40 PM
ඔයින් බේරුනා ඇති. ජීවිත හානි නොවී.(ස)
ජානු Saturday, 18 May 2013 01:42 PM
ගොවීන්ටමනේ වෙන්නේ.(ස)
චමිල Saturday, 18 May 2013 01:45 PM
ඕං ඉතින් රියදුරු හම ගහවි, දැන් ඔක්කෝම. දෙයියනේ මේත් මනුස්සයෙක්නේ.. වැරදිම් වෙන්න බැරිද? ගෙනියන වාහනේ තරම ගැන හිතනවානම්.(ස)
ක්‍රිෂ් Saturday, 18 May 2013 01:51 PM
මේ වගේ බර වාහන යද්දි පොඩි දේකින් සිද්ද වෙන්නේ විශාල අනතුරු. ජීවිත බේරිලා නම් ඇති.(ස)
අමල් Saturday, 18 May 2013 01:54 PM
ප්‍රාදේශිය, මාර්ග සංවර්ධන අධිකාරී තුමනි, මේ ඔබේ අවධානය පිණිස සිදුවූවකි.හැකි ඉක්මනින් මෙවන් රථ වාහන වලට සුදුසු අයුරින් මහා මාර්ග පුළුල් කළ යුතුයි.(ස)
ශාමන් Saturday, 18 May 2013 01:58 PM
රියදුරුට දැන් කවුරුත් ස්තුති කරන්න.. තවත් පොරොන්දුවක් දෙන්න උදව් කලාට...(ස)
නිරෝෂන් Saturday, 18 May 2013 01:58 PM
ජීවිතේ බේරුනා ඒ අති. (ස)
සුපුන් Saturday, 18 May 2013 02:01 PM
අනිවාර්යෙන්ම. මාත් බලන් හිටියේ අපේ ගමේ පාලමක්වත් කැඩෙනකම්. හදලා දෙනවා කියලා ඉස්සරහට කාගෙනුත් උදව් ගන්න.(ස)
දයා අලහකෝන් Saturday, 18 May 2013 02:10 PM
පොහොර තව ටිකක් ගණන් යාවි වගේ. (ස)
සමන් Sunday, 19 May 2013 05:03 AM
පොහොර ගැනම කතා කරනවා මිසක් අර රියැදුරු බේරුනාද කියලා කතා කරන්න නැද්ද අනේ? (නි)
සුසිල් මිලානෝ Saturday, 18 May 2013 02:33 PM
චතුල වෙරෝනා..ඔයා අව්වේ යන්න එපා..ඔයාගේ මොලේ වේලේවි.(ස)
රන්ජනී Saturday, 18 May 2013 03:00 PM
මේ තරම් බර වාහනයක් මේ වගේ පාලමක් උඩින් ගිහින් මෙහම බේරුනා ඇති.රියදුරාට දෙවියන්ගේ පිහිටයි.(ස)