IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පොහොර සහනාධාරය හොරට අරන්

 

( සනත් ගමගේ)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොහොර සහනාධාර මුදල් හොරට ලබාගත් පුද්ගලයින් පිරිසක් හඳුනාගෙන ඒ අයට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇතැයි හම්බන්තොට ගොවි ජන සේවා සහකාර කොමසාරිස් පුබුදු සඳරුවන් රාමනායක මහතා කියයි.

2024 යල් කන්නයේ ගොවීන්ට ලබා දෙන පොහොර සහනාධාර මුදල් මේ වන විට ගෙවා අවසන් කර ඇති බවත්,  කිසියම් ගොවීන් පිරිසක් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර පොහොර සහනාධාර මුදල් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවට තොරතුරු හෙලිවී ඇති හෙයින් ඒ අයට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගැනීම දැනට ආරම්භ කර ඇති බවද සහකාර ගොවිජන සේවා කොමසාරිස් වරයා සඳහන් කලේය.

කිසියම් ගොවි මහතෙකුට 2024 යල් කන්නයේ පොහොර සහනාධාර මුදල් නොලැබි ඇත්නම් ඉතාම කඩිනමින් ප්‍රා දේශිය ගොවිජන සේවා මධ්‍යස්තානයෙන් හෝ දිස්ත්‍රික් කාර් යාලයෙන් ඒ පිලිබඳ විමසිමක් කරන ලෙසටද ගොවින්ගෙන් ඉල්ලා සිටී.  



අදහස් (4)

පොහොර සහනාධාරය හොරට අරන්

Lalla Sunday, 07 July 2024 11:26 AM

පොහොර වලට සහනාධාරයක් දීලා ඕනෑ කෙනෙකුට ගන්න ඉඩ දෙන්න. සාධාරණ මුදලක් අය කරන්න. පොහොර අවභාවිතා කරන්න බැරි දෙයක්. සැමට ප්‍රයෝජනයක් ලැබෙනවා. මුදල් ලබාදීම දූෂණයට මූලික හේතුවක්...!

:       0       3

S H S priyantha Sunday, 07 July 2024 01:24 PM

මේ වෙනකන් මගේ පොහොර සල්ලි වැටිලා නෑ... මම මම ගොවිජන සේවා එකෙන් විමසුවා. මීට මාසෙකට කළින් එයාලා එන්ට කරලා ඇපෘවල් දීලා නෑ,.. අද ජූලි 07යි. අද වෙනකන් සල්ලි නෑ මට..

:       1       1

පිටිගල මිලානෝ Sunday, 07 July 2024 12:05 PM

අසරණයින්ට ලැබුණු කෝටි ගාණක සුනාමි අධාරයටත් කෙලපු නරුමයින් ඉන්න රටේ පොහොර සහනාධාරේ මොකක්ද…?

:       1       2

saman Monday, 08 July 2024 08:58 AM

මතුගම පැලවත්ත පැත්තේ කාටවත් මුදල් ලරබිලා නැ

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමරිකා ජනපති අනුරට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 27 51 0

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.


ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 345 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2305 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 246 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 1010 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1049 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37585 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24772 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 702 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site