IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


පිහි ඇනුමෙන් විදුහල්පති මරුට

යක්කලමුල්ලේ කරාගොඩ මිනුවන්දෙණිය කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිගේ නිවසට කඩාවැදුනු මැර පිරිසකගේ පිහි පහරට ලක්වූ විදුහල්පති අනුර මහානාම එදිරිසිංහ (53) මහතා කරාපිටිය රෝහලේදී මියගියේය. ඔහුගේ වැඩිමහල් පුත් අනුෂ්ක සුජිත් එදිරිසිංහ (23) මහතා ද පිහි අණුම් කා දැඩි සත්කාර ඒකකයට ඇතුළුකරනු ලැබීය. විදුහල්පතිගේ  පුතකු හා තව පිරිසක් අතර ඇතිවූ ගැටුමක් ගැන ඔහු යක්කලමුල්ල පොලීසියට පැමිණිල්ලක් ද කර තිබියදී මැරයන් ගෙදරට කඩා වැදී ඇත. දැනටමත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මියගිය විදුහල්පතිවරයා යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි.



අදහස් (0)

පිහි ඇනුමෙන් විදුහල්පති මරුට

සුදත් Sunday, 29 July 2012 11:00 AM

ජීවත් වෙන්න බැරි තත්වයක් තමයි තියෙන්නේ දැන් (දී)

:       0       0

නිෂාන් Monday, 30 July 2012 04:02 PM

බුදුන්ගේ දේශයට මොකද වෙලා තියෙන්නේ. (අ)

:       0       0

දයා ,සෞදි Sunday, 29 July 2012 11:36 AM

මේකත් දකුණෙන් . කොතනක හෝ තරුණියක මේකට සම්බන්දවෙලා නැත්නම් පුදුමයි . (දී)

:       0       0

අජිත් වීරක්කොඩි Sunday, 29 July 2012 02:29 PM

පොඩි කොල්ලෝ චණ්ඩි වෙලා. ගුරුවරුන්, අම්මා තාත්තාව අදුනන්නේ නැහැ. මේ කාගේ වරදද?? (නි)

:       0       0

ජයකොඩි Sunday, 29 July 2012 04:47 PM

මෙවෑනි ජරා වෑඩ වෙන්න හෙතු දෙකක් ඈත. 1.හාමුදුරුවරු හා අන්‍යාගමිකයන් හදාල තියෙන්නෙ පන්සල් පල්ලි ආදි ගොඩනෑගිලි විතරයි මිනිසුන්ව නෙමෙයි . 2.දඩුවම් ප්‍රමානවත් නොවිම. එකයි මෙ ධර්මද්වීපයේ අපරාද වෙන්නේ...(ස)

:       0       0

අමරා අයිරංගනී Saturday, 28 July 2012 09:19 PM

අපරාධකරුවන්ට නිසි දඩුවම් දෙන්න.. ඒ උතුමන්ට නිවන් සුව ලැබේවා..!!(නු)

:       0       0

මධු Saturday, 28 July 2012 09:30 PM

මිනිස්සු තිරිසන් වෙලා... මරාගන්නවා ඉවරයක් නැහැ.. දැං පොඩි වරදක් වුණාම කෙළවර වෙන්නෙ මරණයකින්..!!(නු)

:       0       0

සෑම් Saturday, 28 July 2012 09:52 PM

යුක්තිය ඉටුනතුරු බලා සිටිනවා. යළිත් මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා !!!! ඔබට ඉක්මනින් නිවන් සුව පතමු. (ස)

:       0       0

කෙවින් Saturday, 28 July 2012 10:00 PM

මේක දැං නීතියක් නැති රටක්වෙලා.. ලංකාවෙ අදුරුම යුගයට දැං යන්නෙ.. ඉතිං අපි කාටද මේවා කියන්නෙ දෙවියනේ...??(නු)

:       0       0

අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව Saturday, 28 July 2012 10:15 PM

ඓල්ලුමි ගහ ලග ඓනවා එතකන් සෙල්ලමි දායි......?(නු)

:       0       0

අමිල Saturday, 28 July 2012 10:16 PM

ලංකාවෙ හැමෝටම තමන්ගෙ ආරක්ෂාව සළසා ගැනීමට ගිනි අවි දෙන්න වෙනවා..!!(නු)

:       0       0

රජිත මංජුල Saturday, 28 July 2012 10:36 PM

නිර්ලජ්ජිත සමාජ ක්‍රමයක වර්තමාන ඛේදවාචකයක තරම සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදා ගැනීමට නුවණක් නැතිකම තමමයි මෙවැනි අපරාධ වලින් රටට උගන්වන අළුත් පාඩම. (ස)

:       0       0

සමීර Saturday, 28 July 2012 10:38 PM

මිනිස්සු ඔය තරම් තිරිසන් වුනාම තිරිස්නුන්ට කුමක් කියන්නද ලංකාවේ නීතිය. ????????????? මිනිස්සු මිනිස්සුද ? තිරිසන්නුද නැත්නම්...????? රටකට ගිය කලක්...... ????(ස)

:       0       0

පී.සේනානායක Saturday, 28 July 2012 11:20 PM

දැන්වත් බලධාරීන් දැඩි තීරණයක් ගතයුතු කාලය උදාවී ඇත. (ස)

:       0       0

අබ්දුල් රහ්මාන් Saturday, 28 July 2012 11:23 PM

අයියෝ දෙවියනේ. අනේ අපොයි. අනේ අපොයි මෙහෙමත් අපරාධ (ස)

:       0       0

චිරාත් Saturday, 28 July 2012 11:43 PM

තිබු තැනක සොර සතුරන් ගතනොහකා ....... උගත මන ශිල්පයමයි මතු රැකෙනා......... දැන් සමාජය පිරිහෙලා තියෙන තරම .............(නු)

:       0       0

සන්කික Saturday, 28 July 2012 11:50 PM

අනේ ඇත්තටම මේ මිනිස්සුන්ට වෙලා තියෙන දෙයක්! ඕක මිනී මරාගන්න තරම් දෙයක් ද???(නු)

:       0       0

සෑම් සේනානායක Saturday, 28 July 2012 11:55 PM

මට නම් පේන්නෙ මේක නීතියෙ වැරැද්දක් නෙමෙයි, මිනිස්සුන්ගෙ සදාචාරය හා ඉවසීම පිරිහීමේ ප්‍රතිඵලයක් කියලයි. හැමදේටම් රජයට දොස් කීමට වඩා තම් තමන්ගේ පවුල්වල උදවිය දැහැමි මාර්ගයට ගැනීමට වැඩිහිටියන් වශයෙන් මීට වඩා උත්සාහ ගත යුතුයි. (නු)

:       0       0

ජයරත්න දේවප්‍රිය Saturday, 28 July 2012 11:58 PM

මේක දැං කැලෑ නීතිය රජ කරන රටක් වෙලාද මන්දා.. ඇයි මේ ‍එල්ලුම්ගහ ගේන්න ප්‍රමාධ කරන්නෙ..(නු)

:       0       0

සුමනා Sunday, 29 July 2012 12:09 AM

මෙයා චණ්ඩිකම පැතුරුව කෙනෙක් කියලා තමයි ආරංචිය.. අවි ගත්තෝ අවියෙන්ම නැසෙයි..!!(නු)

:       0       0

යූනස්මොහොමඩ් Sunday, 29 July 2012 12:19 AM

අධිකරණ ඇමතිතුමනි වහාම මේ සදහා ක්‍රියාමාර්ගයක් ගන්න.. රටේ අපරාධ මේ තරම් වැඩිවන්නෙ ඇයි කියලා හොයලා බලන්න..(නු)

:       0       0

නාරංගොඩ Sunday, 29 July 2012 12:20 AM

එල්ලුම් ගහ ක්‍රියාත්මක රකන්න මිනිසුන් මරාදමන සහ ළමා අපචාර සදහා විශේෂයෙන්ම..!!(නු)

:       0       0

සංජීව Monday, 30 July 2012 01:52 PM

පිස්සුද ජයකොඩි, මේ සියල්ලටම හේතුව නීතිය වල් වැදුණු එකයි. (නි)

:       0       0

සමන් බණ්ඩාර Sunday, 29 July 2012 01:01 AM

ඔහොම යං මාරා.. ‍ඔහොම යං.. ලෝක විනාශ්‍ය ලංකාවෙන් පටන් අරන් වගෙයි...!!(නු)

:       0       0

සමීර මෙල්බන් Sunday, 29 July 2012 03:14 AM

අනේ අපොය් මෙහෙම රටක්, වෙලාවට රට පැනගත්තේ. ...(නු)

:       0       0

අබ්දුල්රහමන් Sunday, 29 July 2012 03:37 AM

මියන්මරයෙත් මිනීමරද්දී ලංකාෙවි කුමනකතාද?(නු)

:       0       0

සංජය පෙරේරා Sunday, 29 July 2012 03:43 AM

අප දැං ආශ්චර්යයට පැමිණ ඇත..(නු)

:       0       0

චාමර Sunday, 29 July 2012 04:40 AM

කණගාටු දායක පුවතක්. ඔබට නිවන් සුව (දී)

:       0       0

දර්ශන Monday, 30 July 2012 10:12 PM

සමීර මෙල්බන්, අනේ , මාවත් ඔහේට ගන්නකෝ ! මට දැන් මේ රටේ වසන එක තිත්ත වෙලා තියෙන්නේ. (නි)

:       0       0

අමිල Sunday, 29 July 2012 07:08 AM

දකුණේ ඉන්නේ මිනිස්සුමද කියලා දැන්නම් සැක හිතෙනවා. (නි)

:       0       0

අකිල Sunday, 29 July 2012 07:55 AM

දකුණ දැන්නම් හරියට මෙක්සිකෝවක් වගේ වෙලා. (නි)

:       0       0

රත්නසිරි Monday, 30 July 2012 02:07 AM

අල්ලා ගත් සිවු දෙනාම එල්ලා දමා මැරයන් ලංකාවෙන් තුරන් කළ යුතුයි. (නි)

:       0       0

කුමාරි Sunday, 29 July 2012 08:17 AM

චිරාත් 2012-07-28 23:43:16 මහතාණෙනි; තිබු තැනක සොර සතුරන් ගතනොහෙනා ....... උගත මන ශිල්පයමයි මතු රැකෙනා......... මගේ උගත් ශිල්පය මට හිමි කරලා....... මගේ සියලුම සහතිකපත් ටික හොරු ගෙනිහිල්ලා........... ..... උගත් කමට, රැකියා නැත. සහතිකයට රැකියා ඇත..... මට ජීවත් වන්නට ක්‍රමයක් නැත.... අනේ මන්දා චිරාත් මහත්තයෝ පැරණි කියුම් හරිද? නුතන සමාජ ක්‍රමය හරිද? කියලා ..... දැන් සමාජය පිරිහිලා තියෙන තරම ....... (නි)

:       0       0

කමල් Sunday, 29 July 2012 09:06 AM

අන්න ආදර්ශමත් විදුහල්පති වරු (දී)

:       0       0

ලලිත් Sunday, 29 July 2012 09:52 AM

මැර බලය ලංකාවෙන් තුරන් කල යුතුයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 233 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 392 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 246 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 201 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 650 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 132 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40216 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26020 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 281 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site