IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පහේ එක මහින්දෙට

ගාල්ල මහින්ද විද්‍යාලයයේ සඳරු තත්සර බාලහේවා සිසුවා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198ක් ගෙන දිවයිනේ පළමු ස්ථානය හිමිකරගෙන ගත්තේය.



අදහස් (0)

පහේ එක මහින්දෙට

කෙවින් Tuesday, 01 October 2013 01:06 PM

ජය වේවා චුටි මල්ලියෝ ! (ස)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 01 October 2013 01:21 PM

විශිෂ්ටයි. එතකොට මේ දරුවා ඊළඟට යන්නේ මොන පාසලටද? මහින්දේම යනවා නම් මොන එහෙකටද උදේ රෑ නොබලා මේ දරුවාව මහන්සි කෙරෙව්වේ. දක්ෂ බව මහින්දෙ අය විතරක් නොවෙයි ලංකාවම දැනගත යුතු හින්දද? (නි)

:       0       0

කින් බෙනට් Tuesday, 01 October 2013 06:34 PM

ජිල්මාට් කියල වචනයක් හැදිලා තියෙන්නේ නිකන් නෙමෙයි වගේ. (නි)

:       0       0

ගාල්ලේ සංජීව Tuesday, 01 October 2013 01:34 PM

උණුසුම් සුභ පැතුම් පුතේ... ගාල්ලට ගෞරවයක්..... (ස)

:       0       0

ගීතානි Tuesday, 01 October 2013 01:48 PM

මහින්දෙ තමයි පාසල! සුබ පතමි (නි)

:       0       0

රණා Tuesday, 01 October 2013 01:49 PM

ජයවේවා පුංචි පැන්චන්ට. එහෙත් මේ ලෝක ළමා දිනයේ අනිත් ළමෝ මතක් වෙනවිට...? අද 370000 න් කී දෙනෙක් දුක් වෙනවද? මේ අවසන් දිනුම නොවේ දරුවනි. ඉදිරියට තරග එමටය. දිරිය ගන්න. (නි)

:       0       0

බුද්ධික Tuesday, 01 October 2013 02:02 PM

ගාල්ලට නෙවෙයි රටට, දෙමාපියන්ට ගෞරවයක්.මොකද ගාල්ල ලංකාවේ නෙවෙයිද?මනස්ගාත පුංචි පුතාට සුබම සුබ අනාගතයක්. (ස)

:       0       0

ඉන්දික ක්‍රිෂාන්ත හබරකඩ Tuesday, 01 October 2013 02:05 PM

ඔබ සැබෑම දක්ෂයෙක්, අපට ඔබ ආඩම්භරයක්... (ස)

:       0       0

රේමා Tuesday, 01 October 2013 02:22 PM

සුභ පැතුම් ඔබට . දකුණේ දක්ෂ දරුවෝ ඉන්න බව දැන් පැහැදිලියි. ඉස්සර දකුණට මඩ ගැහුව අයට දැන් තේරෙනවා ඇති (ස)

:       0       0

අසංග Tuesday, 01 October 2013 02:38 PM

පුතේ ඔබට තෙරුවන් සරණයි.....රටට වටිනා දරුවෙක්. (ස)

:       0       0

උබෙසිරි Tuesday, 01 October 2013 02:45 PM

මහින්දයෙකු වීම ආඩම්බරයකි..... (ස)

:       0       0

ධම්මික සම්පත් Tuesday, 01 October 2013 03:01 PM

උණුසුම් සුභ පැතුම් පුතාට, ගාල්ල මහින්ද විද්‍යාලය දිනේවා !!! (ස)

:       0       0

චමින්ද Tuesday, 01 October 2013 03:03 PM

මගේ උණුසුම් සුභ පැතුම් මල්ලියේ. 2012 වගේම 2013 පලමු වෙනියත් දකුණින්. දකුණට මඩ ගහන අයට හොඳ පිළිතුරක්.... (ස)

:       0       0

නදීෂාන් (2005) Tuesday, 01 October 2013 03:05 PM

අප මහින්ද ශාස්ත්‍රශාලා කිර්තියෙනි වැජඹේවා !!! (ස)

:       0       0

යසස් Tuesday, 01 October 2013 03:09 PM

රටට, දෙමාපියන්ට ගෞරවයක්. මහින්දයෙකු වීම ආඩම්බරයකි...., පුතේ ඔබට තෙරුවන් සරණයි..... (ස)

:       0       0

චන්දි Tuesday, 01 October 2013 07:50 PM

දකුණේ හොද දෙයක් වුණොත් ඒක ''ජිල් මාට්''. නරක දෙයක් වුණොත් පාලමෙන් එහා පැත්තනේ කියනවා. අනේ හැබෑටම මෙහෙමත් නාටක (නි)

:       0       0

අජිත් කුමාර Tuesday, 01 October 2013 03:19 PM

ලෝ පතල කීර්තියෙනි මෙ ජයම දින දිනා ,මේ මහින්ද ශාස්ත්‍ර ශාලා කීර්තියෙනි වැජඹේවා .... (ස)

:       0       0

වසන්ති Tuesday, 01 October 2013 03:19 PM

අපිට ඔය උතුර, දකුණ කියලා වැඩක් නෑ. මේ දරුවට සුබ අනාගතයක් පතමි. (ස)

:       0       0

දයා අලහකෝන් Tuesday, 01 October 2013 03:23 PM

මහින්දෙ දක්ෂ පුතාට අපේ සුභ පැතුම් !!! ආඩම්භරයි. (ස)

:       0       0

චන්දි Tuesday, 01 October 2013 03:41 PM

පුංචි පුතේ ඔබ අපි කාටත් ආඩම්බරයකි ..!! ඉදිරි මගේ සියලු බාධක බිඳ හෙලා පෙරටම යන්න ..,ඔබට මගෙත් සුබ පැතුම් .,.( දකුණෙන් හපනෙක් ) (ස)

:       0       0

එදිරිසිංහ Tuesday, 01 October 2013 08:30 PM

තව තවත් දැනුම වර්ධනය කර මුළු ලොවටම ශ්‍රී ලාංකීය අභිමානය පෙන්වන්න චුටි මල්ලිට දැනුම ශක්තිය මින් ඉදිරියටත් ලැබේවා! (නි)

:       0       0

ශාන්ත ලාල් Tuesday, 01 October 2013 08:36 PM

ගාල්‍ල මහින්දේ අභිමානය ලොවටම ප්‍රකට කළ රත්තරන් කැකුළට උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

වසන්ත රාජ Tuesday, 01 October 2013 03:55 PM

මහින්දෙ පුතාට සුබ පැතුම් !!! (ස)

:       0       0

සමීර සාලින්ද Tuesday, 01 October 2013 03:58 PM

මගෙන් සුබ පැතුම් මල්ලියාගගග ජයහේ ගාල්ලේ නම තැබුවට ඔබට සුබ පැතුම් ! (ස)

:       0       0

පද්මිණී Wednesday, 02 October 2013 09:32 AM

දියුණු රටවල මෙවැනි තරඟ විභාග නැහැ. දරුවන්ට ඔවුන්ගේ ළමා ලෝකය අත් විඳින්න ඉඩ දෙන්ට ඕන. දැනුම වැඩිවීමයි, බුද්ධිය වැඩිවීමයි දෙකක්. (ස)

:       0       0

අනුර Wednesday, 02 October 2013 10:30 AM

කෝ අර ගඟෙන් එහා පැත්තක් ගැන ලියන බුවා සද්දයක් නැහැ වගේ. පුතුට අපෙන් සුබ පැතුම් (ස)

:       0       0

දිල්ෂානි Tuesday, 01 October 2013 04:44 PM

මමත් ගාල්ලේ කෙනෙකු නිසා හරිම සතුටක් දැනෙන්නේ.ගාල්ලේ දරුවන් දක්ෂ බවට තවත් අටුවා ටීකා මොකටද? (ස)

:       0       0

ගුරු Tuesday, 01 October 2013 09:39 PM

රණා, ඔබගේ අදහස අනුමත කරන අතර අද වැනි දිනක 5 වසර දරුවන්ගෙන් 90% කට වඩා හැඬීම නිසා, මෙය වෙනත් දිනකට යොදා ගැනීම කෙතරම් සුදුසුද ? (නි)

:       0       0

ගාල්ලේ සංජීව Tuesday, 01 October 2013 05:02 PM

බුද්ධිකගේ බුද්ධියේ තරම.. මේක මනස්ගාතයක්ද??.... ගාල්ලට ආඩම්බරයක් නේන්නම් මේක. රටට ,පාසලට , දෙමව්පියන්ට,ආච්චිට , සීයට, සහෝදර සහෝදරියන්ට, ගුරුවරුන්ට සහ දරුවට වචනයක් හරි කියලා දීපු හැමෝටම ආඩම්බරයක්. (නි)

:       0       0

දුසන්ත යග්ගහවිට Wednesday, 02 October 2013 11:13 AM

රැහූණු පුතයාට ජය. අසරණ දුප්පත් දරුවන් ඉන්න පාසල් වලටත් පහසුකම් ලබා දෙන්න. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 541 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 74 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 467 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 272 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 987 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 944 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21636 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21310 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 333 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 170 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site