පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු අද පිට විය.
පිරිමි පාසල් අතුරින් කොළඹ රාජකීය විද්‍යාලයයට ඇතුළත් වීමේ කඩඉම් ලකුණ 186 වන අතර ආනන්ද විද්‍යාලයයේ හා මහනුවර ධර්මරාජ විද්‍යාලයයේ 183කි.
කොළඹ විශාඛා විද්‍යාලයයේ කඩයිම් ලකුණ 185කි. මිශ්‍ර පාසල් අතුරින් ඉහළම කඩඉම් ලකුණ ඇත්තේ රත්නපුර සීවලි විද්‍යාලයයේය. එය 176කි.
2014 වර්ෂයේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණය කඩඉම් ලකුණු සිංහල මාධ්‍ය පිරිමි පාසල් |
|||
අනු අංකය |
පාසල |
ලිපිනය |
කඩඉම් ලකුණු |
1 |
රාජකීය විද්‍යාලය |
කොළඹ 07 |
186 |
2 |
ආනන්ද විද්‍යාලය |
කොළඹ 10 |
183 |
3 |
ධර්මරාජ විද්‍යාලය |
මහනුවර |
183 |
4 |
මලියදේව පිරිමි විද්‍යාලය |
කුරුණෑගල. |
182 |
5 |
නාලන්ද විද්‍යාලය |
කොළඹ 10 |
181 |
6 |
කිංස්වුඩ් විද්‍යාලය |
මහනුවර |
180 |
7 |
ඩී.එස්. සේනානායක විද්‍යාලය |
කොළඹ 07 |
179 |
8 |
රිච්මන්ඩ් විද්‍යාලය |
ගාල්ල |
179 |
9 |
ශාන්ත ආනා විදුහල |
කුරුණෑගල |
179 |
10 |
රාහුල විද්‍යාලය |
මාතර |
178 |
11 |
ශාන්ත සිල්වෙස්ටර් විදුහල |
මහනුවර |
177 |
12 |
ඉසිපතන විද්‍යාලය |
කොළඹ 05 |
176 |
13 |
මහින්ද විදුහල |
ගාල්ල |
176 |
14 |
තර්ස්ටන් විද්‍යාලය |
කොළඹ 03 |
175 |
15 |
විද්‍යාර්ථ විද්‍යාලය |
මහනුවර |
174 |
16 |
බණ්ඩාරනායක මහා විද්‍යාලය |
ගම්පහ |
173 |
17 |
ජෝශප් වාස් විද්‍යාලය |
වෙන්නප්පුව |
173 |
18 |
මහානාම විද්‍යාලය |
කොළඹ 03 |
173 |
19 |
ශාන්ත ඇලෝසියස් විද්‍යාලය |
ගාල්ල |
173 |
20 |
අශෝක විද්‍යාලය |
කොළඹ 10 |
172 |
21 |
කෑගල්ල මහා විද්‍යාලය |
කෑගල්ල |
172 |
22 |
ශාන්ත තෝමස් කුමර විද්‍යාලය |
මාතර |
171 |
23 |
වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය |
මහනුවර |
169 |
24 |
වේල්ස් කුමර විද්‍යාලය |
මොරටුව |
168 |
25 |
ශාන්ත මරියා මහා විද්‍යාලය |
කෑගල්ල |
168 |
26 |
විද්‍යාලෝක විද්‍යාලය |
ගාල්ල |
167 |
27 |
ශාන්ත තෝමස් විද්‍යාලය |
මාතලේ |
165 |
28 |
පානදුර රාජකීය මහා විද්‍යාලය |
පානදුර |
164 |
29 |
ශාන්ත ඇලෝසියස් ජාතික පාසල |
රත්නපුර |
164 |
30 |
කළුතර මහා විද්‍යාලය |
කළුතර |
161 |
31 |
කුමර විද්‍යාලය |
රත්නපුර |
160 |
32 |
නාලන්දා පිරිමි මහා විද්‍යාලය |
මිනුවන්ගොඩ |
159 |
33 |
ජනාධිපති විද්‍යාලය |
කෝට්ටේ |
159 |
34 |
ශාන්ත මරියා මහා විද්‍යාලය |
හලාවත |
152 |
2014 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණය කඩඉම් ලකුණු සිංහල මාධ්‍ය බාලිකා පාසල් |
|||
අනු අංකය |
පාසල |
ලිපිනය |
කඩඉම් ලකුණු |
1 |
විශාඛා විද්‍යාලය |
වජිර පාර, කොළඹ 05 |
185 |
2 |
මහාමායා බාලිකා විද්‍යාලය |
මහනුවර |
183 |
3 |
දේවි බාලිකා විද්‍යාලය |
කොළඹ 08 |
182 |
4 |
මලියදේව බාලිකා විද්‍යාලය |
කුරුණෑගල |
182 |
5 |
සවුත්ලන්ඩ් විද්‍යාලය |
ගාල්ල |
182 |
6 |
ශුද්ධ වු පවුලේ බාලිකා විද්‍යාලය |
කුරුණෑගල |
180 |
7 |
සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය |
කොළඹ 07 |
180 |
8 |
රත්නාවලී බාලිකා විද්‍යාලය |
ගම්පහ |
179 |
9 |
අනුලා විද්‍යාලය |
නුගේගොඩ |
178 |
10 |
උසස් බාලිකා විද්‍යාලය |
මහනුවර |
178 |
11 |
සංඝමිත්තා බාලිකා විද්‍යාලය |
ගාල්ල |
178 |
12 |
සුජාතා විද්‍යාලය |
මාතර |
178 |
13 |
ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය |
කොළඹ 05 |
176 |
14 |
යශෝධරා දේවි බාලිකා මහා විද්‍යාලය |
ගම්පහ |
176 |
15 |
ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය |
රත්නපුර |
175 |
16 |
ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලය |
කෑගල්ල |
175 |
17 |
විහාරමහාදේවි බාලිකා විද්‍යාලය |
කිරිබත්ගොඩ |
175 |
18 |
පුෂ්පදාන බාලිකා විද්‍යාලය |
මහනුවර |
174 |
19 |
ශුද්ධ වු පවුලේ බාලිකා මහා විද්‍යාලය |
වෙන්නප්පුව |
173 |
20 |
කෑගලු බාලිකා විද්‍යාලය |
කෑගල්ල |
173 |
21 |
ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය |
නුගේගොඩ |
173 |
22 |
ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය |
මාතර |
173 |
23 |
ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය |
මහනුවර |
172 |
24 |
ගෝතමී බාලිකා විද්‍යාලය |
කොළඹ 10 |
171 |
25 |
සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය |
නුගේගොඩ |
171 |
26 |
විශාඛා බාලිකා විද්‍යාලය |
මාකොළ |
171 |
27 |
පානදුර බාලිකා මහා විද්‍යාලය |
පානදුර |
170 |
28 |
ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල |
මාතලේ |
170 |
29 |
විහාරමහාදේවි බාලිකා විද්‍යාලය |
මහනුවර |
170 |
30 |
ආනන්ද බාලිකා විද්‍යාලය |
කොළඹ 10 |
169 |
31 |
රිපන් බාලිකා විද්‍යාලය |
ගාල්ල |
169 |
32 |
ශ්‍රී සුමංගල බාලිකා මහා විද්‍යාලය |
පානදුර |
169 |
33 |
හේමමාලි බාලිකා මහා විද්‍යාලය |
මහනුවර |
168 |
34 |
ශ්‍රී ලංකා සිංගප්පූරු මිත්‍රත්ව පාසල |
වීරකැටිය |
168 |
35 |
ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය |
අනුරාධපුර |
167 |
36 |
සීතාදේවි බාලිකා විද්‍යාලය |
මහනුවර |
167 |
37 |
යශෝධරා බාලිකා විද්‍යාලය |
කොළඹ 08 |
167 |
38 |
වේල්ස් කුමරි විද්‍යාලය |
මොරටුව |
166 |
39 |
සුමන බාලිකා විද්‍යාලය |
රත්නපුර |
166 |
40 |
ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය |
බද්දේගම |
165 |
41 |
කළුතර බාලිකා මහා විද්‍යාලය |
දකුණු කළුතර |
165 |
42 |
නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලය |
මීගමුව |
165 |
43 |
නාලන්ද බාලිකා මහා විද්‍යාලය |
මිනුවන්ගොඩ |
163 |
44 |
ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලය |
ගම්පොළ |
163 |
45 |
තංගල්ල බාලිකා මහා විද්‍යාලය |
තංගල්ල |
163 |
46 |
විශාඛා බාලිකා මහා විද්‍යාලය |
බණ්ඩාරවෙල |
163 |
47 |
ශ්‍රී රාහුල බාලිකා මහා විද්‍යාලය |
මාලබේ |
162 |
48 |
අගමැති බාලිකා මහා විද්‍යාලය |
පානදුර |
161 |
49 |
ප්‍රජාපති ගෝතමී බාලිකා විද්‍යාලය |
අම්බලන්ගොඩ |
161 |
50 |
සංඝමිත්තා බාලිකා විද්‍යාලය |
කිරිඳිවැල |
161 |
51 |
කුඩාකුසුම් බාලිකා මහා විද්‍යාලය |
බණ්ඩාරවෙල |
160 |
52 |
ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලය |
මාරවිල |
160 |
53 |
ආනන්ද බාලිකා මහා විද්‍යාලය |
කොට්ටේ |
159 |
54 |
යශෝධරා රජයේ විද්‍යාලය |
බිබිලේ |
158 |
55 |
සුරදූත බාලිකා විද්‍යාලය |
කුලියාපිටිය |
157 |
56 |
ප්‍රජාපතී බාලිකා මහා විද්‍යාලය |
හොරණ |
155 |
57 |
පුවක්දණ්ඩාව ධම්මපාල බාලිකා මහා විද්‍යාලය |
බෙලිඅත්ත |
155 |
58 |
විශාකා උසස් බාලිකා විද්‍යාලය |
බදුල්ල |
152 |
2014 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණය කඩඉම් ලකුණු සිංහල මාධ්‍ය මිශ්‍ර පාසල් |
|||
අනු අංකය |
පාසල |
ලිපිනය |
කඩඉම් ලකුණු |
1 |
සීවලී මධ්‍ය මහා විද්‍යාලය |
රත්නපුර |
176 |
2 |
ධර්මපාල විද්‍යාලය |
පන්නිපිටිය |
175 |
3 |
පින්නවල මධ්‍ය මහා විද්‍යාලය |
රඹුක්කන |
175 |
4 |
රාජකීය මධ්‍ය මහා විද්‍යාලය |
පොළොන්නරුව |
175 |
5 |
තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය |
හොරණ |
175 |
6 |
වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය |
වීරකැටිය |
175 |
7 |
බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය |
බණ්ඩාරවෙල |
174 |
8 |
වයඹ රාජකීය විද්‍යාලය |
කුරුණෑගල |
174 |
9 |
අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය |
අනුරාධපුර |
173 |
10 |
කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය |
කුලියාපිටිය |
173 |
11 |
මහින්ද රාජපක්ෂ විද්‍යාලය |
හෝමාගම |
173 |
12 |
ධර්මාශෝක මහා විද්‍යාලය |
අම්බලන්ගොඩ |
172 |
13 |
මලියදේව ආදර්ශ මහා විද්‍යාලය |
කුරුණෑගල |
172 |
14 |
වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය |
අනුරාධපුර |
171 |
15 |
ආනන්ද ජාතික පාසල |
හලාවත |
171 |
16 |
බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය |
වේයන්ගොඩ |
171 |
17 |
ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය |
ඇහැලියගොඩ |
171 |
18 |
ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය |
ඉබ්බාගමුව |
171 |
19 |
මහින්ද රාජපක්ෂ විද්‍යාලය |
මාතර |
171 |
20 |
සිරිධම්ම විද්‍යාලය |
ලබුදූව, ගාල්ල |
171 |
21 |
සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය |
මතුගම |
170 |
22 |
දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය |
තිස්සමහාරාමය |
170 |
23 |
ධර්මපාල නවෝද්‍යා මහා විද්‍යාලය |
බණ්ඩාරවෙල |
170 |
24 |
රාජකීය විද්‍යාලය |
හොරණ |
170 |
25 |
ඔබේ අදහස් එවන්නඑසැණ පුවත්ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල 180 ක්2024 ඔක්තෝබර් මස 02 975 0ජිමී කාටර්ට අවුරුදු 100 යි2024 ඔක්තෝබර් මස 02 464 0මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා2024 ඔක්තෝබර් මස 01 1791 0පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට2024 ඔක්තෝබර් මස 01 1107 0මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්2024 ඔක්තෝබර් මස 01 1885 0රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය2024 ඔක්තෝබර් මස 01 1308 0රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව වැඩි දෙනා කියවූ පුවත්ප්රභූන් පිරිසක් රටින් පිටව යති2024 සැප්තැම්බර් මස 22 38530 22කිලෝ 75ක බෝම්බයක් කොටහේනෙන් හමු වෙයි2024 සැප්තැම්බර් මස 12 31459 6අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි2024 සැප්තැම්බර් මස 29 26726 14අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්2024 සැප්තැම්බර් මස 22 25367 12සන්ධානයකට එජාපයෙන් සජබෙට ආරාධනයක්2024 සැප්තැම්බර් මස 23 21083 61මේවාටත් කැමතිවනු ඇති
2024 සැප්තැම්බර් මස 21
272
0
ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
2024 සැප්තැම්බර් මස 19
921
1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
2024 සැප්තැම්බර් මස 18
327
0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස |
පහේ කඩඉම් ලකුණු
දිල්ෂාන් පෙරේරා Sunday, 01 February 2015 03:25 AM
හොරණ තක්ෂිලාවට යන්න 172 ට බැයිද ? (නදී)
දිල්ෂාන් පෙරේරා Sunday, 01 February 2015 03:33 AM
ගැහැණු ළමයි පාස් 30% යි නම් අැයි ගැහැණු පාසැල් වලට ලකුණු ගිය පාරට වැඩිය වැඩි (නදී)
නීල් Saturday, 31 January 2015 11:31 AM
මගේ දුව ලකුණු 158 ගත්ත නමුත් එයා හරිම දක්ෂ ළමයෙක්. දැනට එයා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පන්ති යනවා. මගේ දුවව ඔබගේ පාසලට ඇතුලත් කරගන්න විදියක් තියනවද? මේ ලකුණු ක්‍රමයට මගේ දුවට පාසලක් ලැබෙන්නේ නැහැ. පුළුවන් උපකාරයක් කරන්න. අසරණ පියකුගේ ඉල්ලීමක්. (ර)
අශෝක Friday, 30 January 2015 08:29 PM
ගමේ පාසලේ ඉන්න අපි මේ රටේ නොවේද? (නි)
රුවනි Friday, 30 January 2015 11:44 AM
පසුගිය කාලයේ මේ මොන ලැයිස්තුවටත් වැඩිය පලවෙනි ශ්‍රේණියේ සිට පැවතගෙන එන දේශපාලක ලැයිස්තුව උඩින්ම හිටියා. ඒ නිසා පන්ති කාමර පිරි ගොස් ශිෂ්‍යත්වයෙන් ඉහල ලකුණු ගන්න සමහර අයට අන්තිමේ පුරප්පාඩු නැත. මේක අපේ අත්දැකීමක්. ඉදිරියටවත් වෙනස් වුනොත් මැනවි. (නදී)
ජයන්ත Friday, 30 January 2015 11:59 PM
වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයට යන්න ලකුණක් මදි. මොකද කරන්නේ ? (නදී)
මහින්ද Saturday, 31 January 2015 01:48 AM
මේ ක්‍රම ඉවත දාන්න අපි හැමෝම කැමතියි. මොකටද පාසල් වල වෙනසක්? (නි)
උපුල් නිශාන්ත Friday, 30 January 2015 01:04 PM
ලකුණු ඉහල යාමේ රහස නව ඇමති තුමා දන්නවා ඇති. (නදී)
චාන්දනී Friday, 30 January 2015 01:12 PM
උපුල් මේ ලකුණු ඉහල යාමක් නෙවෙයි. බොහෝ කලකට පෙර මම පහේ ශිෂ්‍යත්වය පෙනී සිටි අවුරුද්දේ කොළඹ විශාඛාවට කඩ ඉම ලකුණු 188 යි. (නදී)
හසන්ත Friday, 30 January 2015 02:53 PM
හැමෝගෙම දැන ගැනීම පිණිස... කඩ ඉම් ලකුණු හැදෙන්නේ මෙහෙමයි, පාසලකට අවශ්‍ය සිසුන් හෝ සිසුවියන් ගණන අනුව එම පාසැල ඉල්ලුම් කර ඇති සිසුන්ගෙන් එම පාසැලේ පුරප්පාඩු සම්පුර්ණ උනාට පස්සේ එම තෝරාගත් සිසුන් හෝ සිසුවියන්ගේ අවම ලකුණු ඇති කෙනාගේ ලකුණ කඩ ඉම් ලකුණ වේ.මේ වතාවේ අනිත් හැම වතාවකටම වඩා ළමයින්ට පාසල් ලැබිල තියනවා,වෙනදා 20000කට අඩු ප්‍රමාණයකට ,මේදා සැරේ 40000 කට ලැබිල තියෙනවා,කොයිතරම් හොදද ?(දිල්)
සමන් Friday, 30 January 2015 03:45 PM
1995 රාජකීය විද්‍යාලයී කඩයිම් ලකුණු 172 ශිෂ්‍යත්වේ පාස් කළේ 132.(හේ)
ඉලේපෙරුම Saturday, 31 January 2015 07:30 AM
විභාගය ලේසි වුණාම සමත්වීමේ ලකුණත් ජනප්‍රිය පාසල් වලට තේරීමේ කඩඉම් ලකුණත් ඉහළ යනවා. ඊට අමතරව ශිෂ්‍යත්ව සමතුන්ට වෙන් කළ පුරප්පාඩු ප්‍රමාණය අඩු වන විටත් පාසැල්වල කඩඉම් ලකුණ ඉහළ යනවා. ප්‍රාථමික පන්තිවලට අනුමත සිසුන් 42 සීමාව බොහෝ ඉක්මවා ජනප්‍රිය පාසල්වල 1, 2, 3, 4 පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම නිසා ශිෂ්‍යත්වය සමත් දරුවන්ට අසාධාරණයක් සිදුවෙනවා. මෙම පාසල් ලැයිස්තුවේ පානදුර සුමංගල පිරිමි විදුහල ඇතුළත්ව නැත්තේ එයට මෙවර ශිෂ්‍යත්වය සමත් එකම දරුවෙක්වත් ඇත්‍රළත් කර නොගත් නිසා බව දැනගන්නට ලැබුණා. නව රජය මේ ගැන වහාම සොයා බැලිය යුතුයි. (නදී)