IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


පහේ දැරියන්ට අමුතු ඉංගිරිසියක් උගන්වලා

(පුෂ්පකුමාර ජයරත්න)

පහ වසරේ ඉගෙනුම ලබන ලාබාල සිසුවියන් එකොළොස් දෙනකු පමණ ලිංගික අතවරයකට ලක් කළ බව කියන කුරුණෑගල නගරයේ ප්‍රධාන මිශ්‍ර පාසලක ඉංග්‍රීසි විෂයය උගන්වන ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පොතුහැර ප්‍රදේශයේ පදිංචි පනස්පස් හැවිරිදි දෙදරු පියකු වන සැකකාර ගුරුවරයා සම්බන්ධයෙන් මව්පියන්  පොලීසියට කළ පැමිණිලිමත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු තම විෂයය උගන්වන අවස්ථාවේදී පන්තියේ සිටින සිසුවියන්ට පමණක් විශේෂ සැලකිල්ලක් දක්වමින් සිසුවියන්ගේ ශරීරය අතපත ගාමින් මිරිකමින් රහස් පෙදෙස පවා අල්ලමින් ඔවුන් අතවරයට ලක් කර ඇති බවද කියයි.

දිනපතාම සිදු කරන මෙම අතවර සම්බන්ධයෙන් ඊට ගොදුරුවූ සිසුවියන් නිවසේදී තම මාපියන්ට දැන්වීමෙන් පසුව ඔවුන් මේ සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි  කර ඇත.

 



අදහස් (5)

පහේ දැරියන්ට අමුතු ඉංගිරිසියක් උගන්වලා

පිටිගල මිලානෝ Thursday, 14 September 2023 09:58 AM

පිං බිමේ පිං ඇති අය පමණක්ම උපත ලබන උසස් ගති පැවතුම් ඇති සදාචාරාත්මක මනා සංස්කෘතියකට උරුමකම් කියන සභ්‍යත්වයෙන් අගතැන්පත් මිනිසුන් ඉන්නා රටේ පාසලකට පංසලකට පල්ලියකට තනියෙන් ළමයෙක්ව යවන්න බැරි තත්වයක් තියෙන්නේ...

:       1       13

ලුම්බිණි Thursday, 14 September 2023 10:20 AM

පුංචි ළමයින්ට කළ අරාධනයට මෙයා නම් ජීවිතාන්තය දක්වා හිරේ දැමිය යුතු කෙනෙක්...

:       0       11

prasanna Thursday, 14 September 2023 10:31 AM

ලංකාවෙ ඉන්න මිලියන 25 ම උම්මත්තකයො , 225 පමනක් නෙමෙ. ළංකාවෙ ඉපදුනෙ කියල කියන්න ලජ්ජයි දිනපතා සිදුවන සිදුවිම් දිහා බැලුවම.

:       2       4

Aravinda Monarawila Thursday, 14 September 2023 10:59 AM

දෙමව්පියන්ටත් දැන් පිස්සුවක් තියෙනවා... හය හතර නොතේරෙන දරුවන්ව ටියුෂන් පන්තිවලට තල්ලු කරනවා. අඩුම ගානේ ඒවගේ තැන්වල මොනවද කරන්නේ? මොනවද වෙන්නේ කියලා හොයලා බලන්නෙවත් නැහැ. මීට වැඩිය දෙයක් නොවී බේරුණා ඇති...!

:       0       9

mangala Thursday, 14 September 2023 12:33 PM

ඔය කියන පිං බිම කෑවේ පරංගි, ලන්දේසි, බිරිතානි කාරයෝ. උන් ගේ හොල්මන් කලු සුද්දෝ ඒක ඉදිරියට ගෙනියනවා, උන් රට කරන තාක් කල් සහ හරි විදියට නීතියක් ක්‍රියාත්මක නොවන තාක් මේ වගේ ප්‍රවෘත්ති ඉදිරයටත් එයි. රජකාලේ දඬුවම් ගැන කුමන කතාද මරණදඬුවම වත් දෙන්න බැරි කොන්ද පණ නැති නායකයෝ ඉන්න රටක.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාවත් හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 0 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 147 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 160 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 327 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 143 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 95 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26088 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site