IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘පහේ ශිෂ්‍යත්වය ලියන ගමන් මහින්ද මෛත්‍රීගේ බෙල්ල කපන්නත් හදනවා‘

පසුගිය මාස හය තුළ රටේ සංවර්ධනයක් නොවුණු බවත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පස්සා දොරින් පැමිණ වර්තමාන ජනාධිපතිවරයාගේ බෙල්ල කැපීමට සූදානම් වන බවත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කැකිරාව නගරයේ දී කීවේය.

‘මහින්ද රාජපක්ෂ මහතා උපාධියක් ලබාගෙන පසුව පහේ විභාගයක් ලියන්නට සැරසෙනවා වගේ වැඩක් කරන්නේ. නැවතත් මේ රටට අඳුරු යුගයකට පත් කරන්නට ඉඩ දෙන්නේ නෑ.‘

DSC06011



අදහස් (0)

‘පහේ ශිෂ්‍යත්වය ලියන ගමන් මහින්ද මෛත්‍රීගේ බෙල්ල කපන්නත් හදනවා‘

විජයබාහු Friday, 17 July 2015 07:49 AM

අපි ඔයාට ඡන්දෙ දෙන්නද එහෙනම් හමුදාව පාවාදෙන්න (අ)

:       0       0

සීමන් Friday, 17 July 2015 07:53 AM

මහින්ද දැන් අවලංගු කාසියක්.

:       0       0

සෑම් Saturday, 18 July 2015 04:49 AM

පිස්සු

:       0       0

තිලක් -ඩුබායි Friday, 17 July 2015 12:14 PM

ඉතින් මහත්තයෝ ඔයා මහින්දගේ පහනෙන් එලිය බලල මහින්දගේම බෙල්ල කැපුවේ, ඒවා හොඳද? (ස)

:       0       0

මහින්ද Friday, 17 July 2015 08:19 AM

වසර 30 ක යුද්ධය නිම කර දුන් නියම යුධ විරුවාණනි, අනුරාධපුරයෙන් එහාට ගොස් නැති පිටරට සිට කඩාපාත්වුනු අය මෙය ඔවුන්ගේ යුද්ධයක් යයි පවසද්දී ඔබ මෙය හමුදාවේ වීර සොල්දාදුවන් ජීවිත ,ඇස්, ඉස් , ලේ දන් දී ජයගත් යුද්ධයක් බව ඔබ පැවසීය. රට බේරා දුන්නු සැබෑ විරුවාණනි , කව්රු කොච්චර පාරම් බෑවද මේ රටේ ජනතාව සත්‍ය දනී. දැන් මහින්දගේ කණ්ඩායම යුද්ධය ගැන සද්දයක් නැත. එය ඔවුනට අවාසියක් බවත් , ඔබට අතිශයින් වාසි දායක බවත් ඔවුන් දනී. දැන් සැබෑ යුධ විරුවා ඔබ බව ජනතාව හදුනාගෙන ඇති බව ඔවුන් දනී. තව දුරටත් ජනතාව ඇන්දවීමට නොහැකි බව ඔවුන් දනී. ඔබට ජය වේවා සෙන්පතිතුමනි! (ස)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස්.. Friday, 17 July 2015 08:03 PM

රාජපක්ෂ රෙජීමය නැතිකරන්න පොන්සේකා රෙජිමයත් ඉදිරිපත්වෙලා නේද? (නදී)

:       0       0

අරුණ Saturday, 18 July 2015 05:32 AM

මයුර, සුදු කොඩියෙන් ජාතිය පාවා දීපු එස්.එෆ් මහින්ද ගෙ පිහිටෙන් හිරේ ගියා, එල්ලුම් ගස් යන්නේ නැතුව. (නදී)

:       0       0

කමල් Friday, 17 July 2015 08:31 AM

විජයබාහුටත් තිබෙන්නේ මහින්දගේ උපධියද ? (අ)

:       0       0

අමරා Friday, 17 July 2015 08:52 AM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

කීර්ති Friday, 17 July 2015 08:53 AM

සිංහලයාගේ වාසනාවට අපිට දෙවියන් ආඩම්බර නායකයෙක් දුන්නා මහින්ද කියලා. එත් අපේම අය ඒ දේ නැතිකරගෙන ඉවරයි (නි)

:       0       0

සපුමල් Friday, 17 July 2015 09:55 PM

රණවිරුවන් පෝරකේට යද්දී, දිවිපුදා ගත්ත භුමියේ අයිතිය උදුරලා ගද්දි, හමුදා කදවුරු ගලවද්දී, හමුදාවට අපහාස කරද්දී, උඩ බලන් හිටිය වෙල් විදානේ 'මහින්ද' කිව්වා විතරයි මෙන්න භූමිතෙල් වැදිච්චි ගැරඩියා වගේ කෑ ගහනවා.(නදී)

:       0       0

විජයබාහු Friday, 17 July 2015 09:11 AM

කමල්ට උපාධි තිබුනට ඇස් පේන්නෙත් නැහැ, කන් ඇහෙන්නෙත් නැහැ වගේ (නි)

:       0       0

මනි Friday, 17 July 2015 09:15 AM

මෙතන අදහස් දාන ගොඩක් අයට පැටලිලා , ජාතික ආරක්ෂාව සම්බන්ඳව අපි ඔක්කොම සිටිය යුත්තේ එකම මතයේ එනම් එය මුලටම තිබිය යුතුය. දෙවනුව රටේ නීතිය හා ආර්ථිකය. දැනට මෛත්‍රිපාල ජනපති රටේ ආරක්ෂාව බලාගනී,කරුණාකර මගේ රටේ නීතිය හා ආර්ථිකය ගොඩගන්න, නමුත් එය මහින්න්දට කරන්න බැරි බව ඔහු ඔප්පු කලා ඔහුට එයට අවුරුදු 5ක් තිබුනා. රටක් ගොඩගන්නවනම් අවුරුදු 5ක් හොදටම ඇති. (අ)

:       0       0

මයුර Friday, 17 July 2015 02:13 PM

එස්.එෆ් ගෙ පානෙන් මහින්ද ගොඩ ගියා . මහින්ද ගෙ පිහිටෙන් එස්.එෆ් හිරේ ගියා. (අ)

:       0       0

රූපා Friday, 17 July 2015 02:53 PM

මහින්දට කඩේ යන එක මොකක්ද, මෙතන සමහරු කඩේ යන්නේ කොටි නඩේට සහ අපේ රට පවා දෙන්නන්ට. (ර)

:       0       0

අබේරත්න-ටෝකියෝ Monday, 20 July 2015 03:50 PM

මානසිකත්වය මනාව පැහැදිලි වෙනවා අපිට කතාවෙන්ම (නි)

:       0       0

හේමන්ත Thursday, 23 July 2015 04:49 PM

මට හරි දුකයි ඔබතුමා ගැන. හමුදා නිලධාරියෙක් ලෙස රටට සේවයක් කරලා දේශපාලකයෙකු ලෙස දොවාගත් කිරි කළයට ගොම මුසු කරගත්තා. (නි).

:       0       0

විමල් Friday, 17 July 2015 06:38 AM

බලය දෙනවනම් මහින්ද ඕන දෙයක් කරයි. (ස)

:       0       0

දුමින්ද Saturday, 18 July 2015 02:15 AM

ඔබතුමා කිව්වා වගේ දනගස්සාවිද, කානු තුල රිංගාවිද ? (නදී)

:       0       0

හේරත් Friday, 17 July 2015 10:01 AM

මහින්දට කඩේ යන අය තවත් ඉන්නවා. (නි)

:       0       0

රාජ් Friday, 17 July 2015 06:46 AM

බම්බුව තමයි. (ස)

:       0       0

සිරා Friday, 17 July 2015 06:48 AM

ඉතින් උඹට ඇති වැඩේ මොකක්ද? (අ)

:       0       0

සමන් Friday, 17 July 2015 06:51 AM

කපයි කපයි (අ)

:       0       0

කළවැද්දා Saturday, 18 July 2015 02:31 AM

මම කන්නාඩියෙන් දැක ගත්තා.(නදී)

:       0       0

විජයබාහු Friday, 17 July 2015 10:14 AM

කමල් ලට උපාධි තිබුනට වැඩක් නැනේ. ඇස් පේන්නෙත් නෑ, කන් ඇහෙන්නෙත් නෑ මේ ලෝකේ බෝලයක් මතකත් නැ. (ර)

:       0       0

පිවිතුරු යහපාල Saturday, 18 July 2015 02:50 AM

වෙල් විදානේ මහත්තයට තරු පටි ගලවල අමුඩේ ගහගෙන කුඹුරු කොටන්න තමයි අගෝස්තු 17න් පස්සෙ වෙන්නේ..(නදී)

:       0       0

ප්‍රියන්ත විජයලාල් Saturday, 18 July 2015 11:50 AM

අනේ බොරුවට උඩ බුරන්න එපා. ඔහේගේ සියළු දේවල් ජනතාව දන්නවා (නදී)

:       0       0

දම්මික Saturday, 18 July 2015 11:52 AM

අරුණ ඕකේ ඇත්ත කතාව කේ පි හරහා ඩයස්පෝරාවෙන් මුදල් අරගෙන ඔවුන්ගේ උවමනාවක් ඉටු කිරීමලු.(නදී)

:       0       0

මාතර සුනිල් Friday, 17 July 2015 03:56 PM

ඔහේ කලවැද්දෙක් එහෙම දැක්කේ නැතෙයී ලඟදි..(අ)

:       0       0

ලංකා Saturday, 18 July 2015 02:59 AM

රේණුකා හරි, මෙයා ඡන්දෙ දිනපු දාට රටම ඉවරයි. (නදී)

:       0       0

දිසා Saturday, 18 July 2015 03:00 AM

නිහාල්, බය හොරෙක්, මංකොල්ල කාරයෙක්, මිනිමරුවෙක්, දුෂකයෙක් උන එකටයි (නදී)

:       0       0

නිහාල් Friday, 17 July 2015 07:08 AM

ඇමති වරප්‍රසාද තියෙන පුද්ගලයෙක් සාමාන්‍ය මන්ත්රීවරයෙක් ලෙස ඉන්න ඉඩදෙන්න කියල පසුගිය දවස්වල උසාවි ගානේ ගියෙත් මෙය නේද.(ස)

:       0       0

සමන් Friday, 17 July 2015 07:12 AM

හැම තැනකම ඡන්ද වේදිකාවලට නගින හැම කෙනෙකුටම අද කතා කරන්න තියන එකම දෙය මහින්ද. මොකද මෙයාල මෙච්චර බය මේ මනුස්සයට. (ස)

:       0       0

මුදියන්සේ Friday, 17 July 2015 07:17 AM

තමුන්නාන්සේ උපාධිය පේල් උන නිසාද දැන් පහේ ශිෂ්ෂත්වයට වාඩිවෙන්නේ? (ස)

:       0       0

ඩයස් Friday, 17 July 2015 07:19 AM

හිටපු ලොක්ක මැරෙන්නේ නෑ. හැමදාම හොල්මන් කරනවා. අනේ මෙහෙම කරුණාවක්. (ස)

:       0       0

අතුල Friday, 17 July 2015 07:28 AM

ඔබයි අපගේ ශක්කිය උතුමාණෙනි (නි)

:       0       0

යෝනක Friday, 17 July 2015 07:29 AM

ජනතාව තීරණය කරයි කළයුත්තේ කුමක්ද කියා (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 17 July 2015 05:03 PM

වෙල් විදානේ මහත්තයට තරු පටි ගලවල අමුඩේ ගහගෙන කුඹුරු කොටන්න තමයි අගෝස්තු 17න් පස්සෙ වෙන්නේ. (නදී)

:       0       0

රේණුකා Friday, 17 July 2015 11:11 AM

මෙයා ඡන්දෙ දිනපු දාට රටම ඉවරයි.දැන් මෙයා කොටි අවතාරයක් වෙලා. (ස)

:       0       0

ප්‍රේම් Friday, 17 July 2015 07:41 AM

මුදියන්සේ ගොයියෝ, ඔයාටවත් මහින්දටවත් උපාධියක් තියෙයි? (ස)

:       0       0

කුමාර Friday, 17 July 2015 07:47 AM

බයියන්ට කඩේයන අය තවත් ඉන්නවා. දුකේ බෑ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 73 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 945 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1391 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 172 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1080 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1199 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26113 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23464 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 391 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site