IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘පහේ සිසුන්ට හොඳ පාසල් දොර වැසීම දෙකේ වැඩක්‘

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව  විභාගයෙන් ජනප්‍රිය පාසල්වලට යෑමට වරම් හිමිකරගත් සිසුනට ඒ සඳහා අවස්ථාව අහිමි කළැයි කියමින් ලංකා ගුරුසංගමය ඇතුළු ගරු සංගම් හයක් අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

2010, 2011 සහ 2012 වසරවල ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ප්‍රතිශතයට සමාන්තරව මෙවර ද සිසුන් ඇතුළත් කර ගන්නා ලෙසත්, ජනප්‍රිය පාසල්වල 1-5 ශ්‍රේණිවලට වැඩිපුර සිසුන් ඇතුළත් කර ගත් ආකාරය ගැන සොයා බලන ලෙසත් ගුරුසංගම් ඉල්ලයි.

 

 



අදහස් (0)

‘පහේ සිසුන්ට හොඳ පාසල් දොර වැසීම දෙකේ වැඩක්‘

බන්දුල පෙරේරා Friday, 20 December 2013 09:50 PM

ලබන වසරේ සිට හෝ ජනප්ප්‍රිය පාසල් වල ප්‍රථමික අංශය වසරින් වසර අහෝසි කල යුතුයි. මේ පාසල් කාගෙවත් බුදල් නොවිය යුතුයි..ආදී ශිෂ්‍ය මාපියාවට බිය නොවී මේ පාසල් ජාතියේ පොදු වස්තුන් බවට පත් කොට දක්ෂ ඕනෑම සිසුවෙකුට තමන්ගේ අබිලාශය පරිදි මෙම පාසලකට ඇතුළු වීමට ඉඩ ප්‍රස්තා සැලසිය යුතුයි.ගම්බද පාසලකින් අධායාපනය ලබල ශිෂ්‍යත්වය සමත් වෙලා කොලබ ප්‍රදානතම බෞද්ධ පාසලක අධ්‍යාපනය ලද අයෙක් හැටියට මම ලබපු එම වරප්‍රසාදය ගම්බද අනෙක් ළමයින්ටත් හිමිවිය යුතුයි කියන මතයේ මමත් දැඩිව සිටිනවා....(අ)

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 21 December 2013 12:48 AM

ගම්බද පාසලකින් අධායාපනය ලබල ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ ප්‍රදානතම බෞද්ධ පාසලක අධ්‍යාපනය ලද අයෙක් හැටියට මම ලබපු එම වරප්‍රසාදය ගම්බද අනෙක් ළමයින්ටත් හිමිවිය යුතුයි කියන මතයේ මමත් දැඩිව සිටිනවා".......

:       0       0

අනුර Saturday, 21 December 2013 07:22 AM

ගමේ දක්ෂ ළමයි ඉගෙන ගන්නෙක නවත්තන්න කරපු වැඩක් දේශපලුවන්ගේ දරුවන්ට ඉඩනැති වෙනවනේ ගමේ දක්ෂ අයට තැන දුන්නම . එකට කරපු කරපු වැඩක් ඔය. (අ)

:       0       0

සුනිල් ගම්පොළ Saturday, 21 December 2013 09:33 AM

අහෝ කන්නන්ගර දෙවියනි ඔබ ලබා දුන් නිදහස් අධ්‍යාපනය වලදමන්න දත කන අයට කළ හැකි දෙයක් නැද්ද දිව්‍ය ලොකයේ සිටින ඔබ මේ දේ දකින්නේ කවදාද (අ)

:       0       0

සරත් Friday, 20 December 2013 03:09 PM

හිස් මොළ තියෙන අය සිටින තාක් ලංකාවේ අධ්‍යාපනයට දෙවි පිහිටයි සුදුසුකම් වලට අනුව අඩු අදායම් ලබන දුප්පතුන්ට තියෙන එකම මාර්ගයත් අහුරා දමන මේවා යොජනා කරන අයගේ මොලේ පරීක්ෂාකරන්න (අ) .

:       0       0

සරා Friday, 20 December 2013 03:09 PM

දැන් ඉතින් එක වසරට ලක්ෂ 5ක් 6ක් දීලාවත් ටිකක් හොද ඉස්කූලෙකට දාගන්නවා (අ)

:       0       0

නිශාන්ත Friday, 20 December 2013 03:22 PM

මේක ළමයින්ගෙ පැත්තෙන් බැලුවම නම් පේන්නේ හොද වැඩක් කියලා.මේක පාස් කරා කියලා ලැබෙන දේට වඩා ළමයි වෙහෙස කරනවා.(අ)

:       0       0

අමිත් Friday, 20 December 2013 03:39 PM

බොහෝ දක්ෂතා ඇති එහෙත් අවස්ථව නොමැති දරුවන්ට මේ ශිෂ්‍යත්ව විභාගය අගනා අවස්ථාවක්. එහෙත් තමාට ලඟා කර ගත නොහැකි වු බල හා මුදල් තණ්හාවෙන් පිරි ආත්මාර්ථකාමි ලෝවකට තම දරුවා කෙසේ හෝ තල්ලු කිරිමේ අදහසින් ඔවුන් පීඩාවට පත් කරන දෙමාපියන්ගේ ක්‍රියාවන් අඩපණ කිරිමට ද පිලියමක් අවශ්‍යබවත් පැහැදිලියි. (ස)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Friday, 20 December 2013 03:45 PM

ශිෂ්‍යත්වය සමත් දරුවන්ගේ හිස අතගාලා.ගමේ සිසුන් නගරෙට එන මඟ අහුරාලා. නිදහස් අධ්‍යාපනයට මොකද මේ කරන්න හදන්නේ. (ස)

:       0       0

සිරා Friday, 20 December 2013 04:07 PM

ඉතාම අඩු පහසුකම් ඇති පවුලක ඉපදුන මම හොඳ පාසලකට,ගොස් විශ්වවිද්‍යල වරම් හිමිකරගෙන අද විධායක රැකියාවක ඉන්නේ එදා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වයට පින් සිද්ධ වෙන්න. දෙසපලකයින්ගේ උවමනාවට නුගත්, දෙසපලුවන්ට කඩේ අය බිහිකරගැනීමේ වැඩපිළිවලක අධියරක් තමයි මේ. (අ)

:       0       0

යසවතී Friday, 20 December 2013 04:17 PM

දක්ෂයන්ගේ අවස්ථා නැති කිරීම ඉතාමත් නරක වැඩකි. සමාජය පිරිහීමට කරුණකි. (ස)

:       0       0

රනවීර Friday, 20 December 2013 04:57 PM

සහජ හැකියාවන් ඇති දරුවන්ගේ අවස්ථාවත් උදුරා ගත්තා (අ)

:       0       0

සුදත් Friday, 20 December 2013 04:58 PM

ගමේ ළමයෙක් නගරේ හොද ඉස්කෝලයකට එන එක වලක්වන්න කලෙක ඉදල දඟලපු එකේ ප්‍රතිපලයක් තමය් මේක. (අ)

:       0       0

සරැ Friday, 20 December 2013 05:57 PM

ඉගෙනගන්න දරුවෙකුට ඉහලට යන්න තියෙන අවස්ථාව ඇහිරුවා නේද? දෙමව්පියෝ දැනුවත් කරලා දරුවන්ට විභාගය කරන්නදෙන්න ලංකාවේ බුද්දිමතුන් බිහිකරන කඩයිම නතරකරලා හරියනවද? (අ)

:       0       0

මාලක සිල්වා Friday, 20 December 2013 07:22 PM

මෙය ජාතික අපරාදයක් දක්ෂ දරුවන්ට ඉදිරයට එන්න තිබුන තැන නැති කරනවා. පහට විතරක් නොවෙයි අටටත් ශිෂ්‍යත්ව තියන්න ඕන කාලේ .(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 651 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 607 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 132 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 860 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 190 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1088 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site