IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


පිළිකා සටනට පාගමනින් මිලියන 220ක්

ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකය ඉදිකිරීමට ආධාර පිණිස යාපනය පේදුරුතුඩුවෙන් ආරම්භ කළ ට්‍රේල් 2016 පාගමන අද (14) වව්නියාවෙන් ආරම්භ වී මැදවච්චිය දක්වා පැමිණියේය.

ඇමරිකානු ඩොලර් මිලියන 5 ක් (රුපියල් මිලියන 735 ක්) මේ සඳහා වැයවන අතර  මේ වන විටත් රුපියල් මිලියන 220 කට අධික මුදලක් පාගමනේ දී එකතු වී ඇතැයි සංවිධායකයෝ කියති.

පාගමන දින 28 ක් පුරා කිලොමීටර් 670 ක් ආවරණය කරමින් දෙවුන්දරතුඩුව දක්වා ගමන්කිරීමට නියමිතය.

පාගමනේ සන්නාම තානාපතිවරයකු වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනද ඊට එක්ව සිටී.

DSC_0749 DSC_0754 DSC_0760 DSC_0770 DSC_0784

 



අදහස් (0)

පිළිකා සටනට පාගමනින් මිලියන 220ක්

කුමුදු කැකිරිදෙනිය Friday, 14 October 2016 09:33 AM

ඉතා හොද ක්‍රියාවක් කරුනාකර මේ සදහා ආධාර කරන විධියක් කියන්න පුලුවන්ද?(රේ)

:       0       0

ධම්මි Friday, 14 October 2016 09:39 AM

බටහිර වෛද්‍ය විද්‍යාව දියුනු වෙන්න වෙන්න පිලිකා වැඩිවෙනවා රෝහල් හදනවාඑක එක වර්ගයේ මැෂින් හදල එවනවා බෙහෙත් නිෂ්පාදනය කරනවා එකක්වත් 100%ක් සාර්ථක නෑ මේක දොස්තරලටයි ඹෟෂධ සමාගම්වලටයි හොඳ ආදායම් මාර්ගයක් විතරයි කාටවත් මේක සුවකරන්න ඹ්නකමක් නෑ ධාර්මික ජීවන රටාවකට හුරුවෙන්න ස්වභාව ධර්මයට ආදරය කරන්න රසකාරක පිටුදකින්න කෘත්‍රිම ආහාර පුරුදු පැනිබීම කෝඩියල් අතහරින්න මස්මාංශ පරිභෝජනයෙන් වලකින්න කෘමිනාශක වල්නාශක භාවිතය මුලුමනින්ම අතහරින්න සත්ව ඝාතනයෙන් වලකින්න සරල දිවි පැවැත්මකට හුරුවන්න එසේ නැතුව මොන විසඳුම් ගෙනාවත් අසාර්ථකයි (අ)

:       0       0

පුෂ්පා Friday, 14 October 2016 10:10 AM

ඔය වගේ විශාල ව්‍යාපෘති රජය මගින් සිදු කළ යුතුයි. නමුත් අවාසනාව අපේ රටේ සිවිල් සමාජය තුල ඇති අන්ත දුර්වල කමයි. කොහොම නමුත් මෙම ක්‍රියාව අගය කරමි. (හේ)

:       0       0

ශානක Friday, 14 October 2016 09:15 PM

අනුරාධ, ඔයාව රටටම පෙනිලා ඉවරයි. අනේ බුද්ධියේ තරම! (නි)

:       0       0

ධම්මික Friday, 14 October 2016 10:35 AM

කියන්න වචන නැහැ බන් නියමයි සුපිරියි (රේ)

:       0       0

දීප්ති Sunday, 16 October 2016 04:46 AM

ලැජ්ජ වෙයල්ල... මහින්ද රට පාලනය කරනකොට අපි දැක්ක ඒ රජයෙ හිටිය හිටපු හොරු,මන්කොල්ලකාරයො,දූෂකයො, මේ රට විනාශ කළ හැටි. ඉතින් අපි ඒ හොරු ටික ගෙදර යවලා රනිල් ප්‍රමුඛ පිරිසකට රට භාර දුන්න. දැන් මොකද වෙන්නෙ, දැන් අපිට තේරෙනව යහපාලන සෙට් එකෙත් අඩු වැඩි වශයෙන් කරන්නෙ පරණ එවුන් කළා වගේම මේ රට විනාශ කරන එකයි. (බ)

:       0       0

ගුණේ Saturday, 15 October 2016 01:50 AM

මෙවන් දේවල් කරන්න නෙමෙයිද ආණ්ඩුවක් සිටින්නේ? (නි)

:       0       0

අනුර Sunday, 16 October 2016 06:17 AM

දේශපාලනය මේ සත්ක්‍රියාවට අදාළ නැහැ. ඔවුන්ගේ ව්‍යායාමය සුඛවිහරණය පමණි. මෙවැනි කටයුතු කෙරෙහි සිත යොමු නොවේ. එබැවින් ඔබ හැකි පමණින් ආධාර කරන්න. ඕනෑම කෙනෙක් මේ රෝගයට ගොදුරු වියහැකිය (නි)

:       0       0

සහන් Saturday, 15 October 2016 03:23 AM

සුමිත්‍ර බස්නායකලා මහරජුට කඩේගිය අය වගේ. දැන් නැති නිසා කේන්ති ගිහින් (නි)

:       0       0

නලීන් Friday, 14 October 2016 01:25 PM

ඉතාම හොඳ වැඩක් (නි)

:       0       0

අනුර Sunday, 16 October 2016 06:19 AM

ඒත් දේශපාලුවන්ට රජ සැප (නි)

:       0       0

අනුරාධ Friday, 14 October 2016 06:22 AM

හොඳ වැඩක්,ගොඩක් අගය කරමි. අර චන්ඩි පාට් දාපු විදුර වික්‍රමනායකයි හිටපු අනිත් කට්ටියයි ගන්න මේ දේ ආදර්ශයට. (ම)

:       0       0

කුමාර Monday, 17 October 2016 04:56 AM

ඉතාමත් හොඳ වැඩක්. හැමෝටම පින්සිදු වෙනවා (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 14 October 2016 06:44 AM

අනුරාධ, විදුරගේ ප්‍රශ්නෙයි. මේ කාරණාවයි දෙකක් නේද?මේ දෙක එක සමාන කරලා බලන්න එපා.(අ)

:       0       0

අජන්ත පැරිස් Friday, 14 October 2016 06:51 AM

මේ දරුවන්ගේ අධ්‍යාපන සුදුසුකම් බලා රටේ දේශපාලනයට සම්බන්ද කරගන්න කියා අපේ අගමැතිතුමාට මම යෝජනකරමි (අ)

:       0       0

කුමාර Saturday, 15 October 2016 09:04 AM

ඉතාමත්ම වටිනා ආදර්ශමත් ක්‍රියාවක්. ඉතාමත්ම චාම්ව, නිස්සරණාධ්‍යාසයෙන් කරන්නාවු මේ ක්‍රියාව මෙලොව පරලොව සැප විපාක ලැබෙන්නාවු ප්‍රභල කුසල කර්මයක් (හේ)

:       0       0

ධර්මන් Friday, 14 October 2016 07:01 AM

ඉතාමත්ම වටිනා ආදර්ශමත් ක්‍රියාවක්. ඉතාමත්ම චාම්ව, නිස්සරණාධ්‍යාසයෙන් කරන්නාවු මේ ක්‍රියාව මෙලොව පරලොව සැප විපාක ලැබෙන්නාවු ප්‍රභල කුසල කර්මයක්. ලංකාදීපයත් මේ අයුරින් ප්‍රචාරයෙන් දායකවීමෙන් එහි කොටස්කාරයෙක් වෙනවා.තෙරුවන් සරණයි..!!! (බ)

:       0       0

අශෝක බණ්ඩාර Friday, 14 October 2016 07:01 AM

හෙට අනිද්දා වෙන්දේසි කරන්න යන අර මල්වානේ දේපල වලින් ලැබෙන මුදල් මේ වගේ වැඩකට දුන්නොත් නරකද ? (බ)

:       0       0

චන්දන Friday, 14 October 2016 07:02 AM

අනුරාධ වගේ අය තමා ඡන්දෙ දීල දැන් අනාගෙන ඉන්නේ (බ)

:       0       0

අාසිරි Friday, 14 October 2016 07:05 AM

අර එ්කාබද්ධ විපක්ෂෙ කියන බොරුවට කෑ ගහගෙන නටාගෙන නුවර ඉදන් කොළඹට ආපු වෙලාවේ මේ වගේ දේකටවත් සම්බන්ධ වෙලා මිනිස් ජීවිතයක් බේර ගන්න සහය දක්වූවානං මොකද වෙන්නේ (බ)

:       0       0

සාමා Friday, 14 October 2016 07:05 AM

නම අනුරාධ වුනාට යන්නේ කඩේ. රැට රැට ක්ලබ් ගානේ බඩගාලා සික්කෝ එළවපුවහම නෝන්ඩිය වහගන්ඩ චන්ඩි දාල ගහනවට වැඩිය මේ වගේ දෙයකට සෙට් වුනානම් හොඳයි නේද කියල කොම්මෙන්ට් එකක් දැම්මනම් නේද වටින්නේ. (බ)

:       0       0

සජී Friday, 14 October 2016 07:16 AM

මැති ඇමැතිවරුන්ට දෙන දීමනා ටිකක් අඩු කළා නම් මෙවැනි රෝහල් 10ක් ඉදි කළහැකි (අ)

:       0       0

සමන් Friday, 14 October 2016 07:20 AM

අනුරාධගේ බුද්ධියේ තරම ප්‍රතිචාරයෙන්ම පේනවා (අ)

:       0       0

අනුරාධ Friday, 14 October 2016 07:41 AM

වෙන නමක් නැතිවටද කොහෙද කවුද තවත් පුද්ගලයෙක් මගේ නමින් මෝඩ අදහස් පළකිරීම් කරනවා.ඔය මුලින්ම තියෙන්නේ ඒ වගේ එකක් තමයි. (බ)

:       0       0

අබේරත්න Friday, 14 October 2016 07:55 AM

ඔය ගොල්ලෝ ඇන කොටා ගන්න එපා... මේක විවෘත කරන කාලෙට විදුර මහත්තයව දාල ඒ වැඩේ කරමු ...පව්නේ... ඒ අය විවෘත කරන්න හරි ආස නිසා .....පොඩි එකාගේ ආසාවනේ. ...(බ)

:       0       0

ගාමිණී Friday, 14 October 2016 08:07 AM

මිනිසුන්ට වැඩක් ඇති පාගමනක්. දේශපාලු පාගමන් වලට ආදර්ශයක් (බ)

:       0       0

අනුරාධ Friday, 14 October 2016 08:09 AM

සුමිත්‍රා බස්නායක, කාරණා දෙකක් බව ඇත්ත.ඔබ හරි.මම කියන්නේ විදුරලට මේ පා ගමන ආදර්ශයට ගන්න කියන එක. මොකද මේ පා ගමනේ යෙදිලා ඉන්න අය මේ උතුම් ක්‍රියාව කරලා නිම කළාම එ්ක විවෘත කරන්න දඟලන්නේ ඔය දේශපාලුවෝ තමයි. චන්දන, ඔබට කියන්න තියෙන්නෙත් ඔය ටික. (බ)

:       0       0

සෙන්දනායක Friday, 14 October 2016 08:15 AM

සුමිත්‍රාට කේන්ති ගිහින්....(බ)

:       0       0

සලීම් Saturday, 15 October 2016 03:29 PM

අනේ මහේල මහත්තයෝ දෙසපාලුවෙක් වෙන්ඩ නම් එපා

:       0       0

බණ්ඩාර Friday, 14 October 2016 08:38 AM

කරන දේ අගය කළ යුතුයි.(හේ)

:       0       0

රොෂාන් Saturday, 15 October 2016 05:23 PM

මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවට එන්නේ ජනතාවට සේවය කරන්න. එහෙම අයට පඩියට අමතරව තව මුදලක් ලබාදෙන්න යෝජනාවෙලා නේද? අපි තණකොළ කනවා කියලද හිතන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 1567 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 2511 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 2844 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 641 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 2230 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 692 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39663 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25793 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1212 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site