IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පිළිකා සටනට මුහුදු පත්ලෙන් භටයෙක්

සාගර පතුලේ ජිවත්වන ‘ස්පොන්ජ් පොරිෆෙරා‘ නම් ජිවියාගෙන් පිළිකාවට එරෙහි  ප්‍රබල ඖෂධයක් සහ ශරිරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කර ගැනිමට ඉවහල් වන බලසම්පන්න සංඝටක හදුන්වා දිමේ පුළුල් පර්යේෂණයක් කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා දෙපාර්තුමෙන්තුව අරඹයි. මෙම   මෙම පර්යේෂණය සාර්ථක තත්ත්වයේ පවතින බව ද ආරංචි මාර්ග කියයි.

පොරෆේරා වංශයට අයත් ස්පොන්ජ් ජීවියා මිනිසාගේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමට සහ රෝග ගණනාවකින් මිනිසා ජීවිත අවදානමින් බේරා ගැනීමට ඉවහල් වන ජීවියකු ලෙස ලොව සිදු කළ පර්යේෂණවලින් අනාවරණය කරගෙන ඇත.

සංඝටක භාවිතයෙන් ප්‍රතිශක්ති පාලනය කිරීමේ ඖෂධ හඳුන්වාදීම යටතේ මෙම පර්යේෂණය සිදු කරනුයේ කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ මාහාචාර්ය ඩබ්ලිව් ඩී රත්නසූරිය මහතා සහ මාහාචාර්ය ප්‍රීති උඩගම මහත්වරුන්ගේ උපදේශකත්වය යටතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සත්ත්ව විද්‍යා අංශයේ කථිකාචාර්ය වරුණි ගුණතිලක මහත්මියයි.



අදහස් (0)

පිළිකා සටනට මුහුදු පත්ලෙන් භටයෙක්

මිලින්ද Tuesday, 27 May 2014 06:58 PM

අනේ! මගේ තාත්තාවත් සුවකර ගන්න හැකි වෙනවා නම්.... (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 27 May 2014 08:58 PM

හරි ගියොත් පේටන්ට් බලපත්තරය ලබාගන්න. ජය වේවා. (අ)

:       0       0

ශාන්ති Wednesday, 28 May 2014 01:17 AM

ඔබගේ උත්සාහය සාර්ථක වේවා! (නි)

:       0       0

ඇනස්ලි Wednesday, 28 May 2014 07:55 AM

හැමෝම එකතුවෙලා මේ වගේ දේවල් අගය කරන්න, දිරිමත් කරන්න. (නි)

:       0       0

අරුණ Wednesday, 28 May 2014 09:29 AM

අපේ දේ, අපේ ශක්තිය අගය කරමු. විදේශයන්ට පෙර අපේ රට. (ස)

:       0       0

ශාන් Wednesday, 28 May 2014 10:06 AM

විදේහ රටවල් සේක දැනගත්තම බේත් මදලා විකුනයි. දැනටමත් එහෙම කරනවා ඇති.(නදී)

:       0       0

හරිෂ් Wednesday, 28 May 2014 10:58 AM

මිලින්ද, ඔයාගේ දුරකතන අංකය පල කරන්න (නදී)

:       0       0

රන්ජිත් Tuesday, 27 May 2014 06:01 PM

ඔබ සැමගේ උත්සාහය සාර්ථක වෙන්න කියලා සියලුම පිළිකා රෝගීන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු! (නි)

:       0       0

ගයාන් Tuesday, 27 May 2014 06:03 PM

පර්යේෂණය සාර්ථක වුණොත් අපි‍ට ඒ බවත් දැනුම් දෙන්න (නි)

:       0       0

සුරේන්ද්‍ර Tuesday, 27 May 2014 06:08 PM

මිනිසුන්ගේ වැරදි ජීවන රටා තමයි අද කාලේ ඇතිවන බොහෝ ලෙඩරෝග වලට මුල්වන්නේ... (නි)

:       0       0

ලයනල් Tuesday, 27 May 2014 06:36 PM

එහෙනම් ඉතින් සාගරේ පතුලත් මිනිසුන්ට පිහිට වුණා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 655 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 1598 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1592 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 389 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 643 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 475 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36822 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24315 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 563 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 232 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site