IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පළඟැටියන්, බත්කුරන් ඇල්ලු ඉතාලි පිය-පුතු රිමාන්ඩ්

(ඒ. ඒ. පේමසිරි)

දුර්ලභ සතුන්ගේ ජාන ලබාගැණිම සදහා පළඟැටියන්, බත්කුරන්, ඇතුළු කුඩා කෘමි සතුන් සියයකට අධික ප‍්‍රමාණයක් ළඟ තබා ගෙන සිටියදි යාල කටගමුව වනජිවි නිළධාරින් විසින් අත් අඩංගුවට ගත් ඉතාලි ජාතික වෛද්‍යවරයකු සහ ඔහුගේ පුත‍්‍රයා වන ඉංජිනේරු සිසුවා ළබන 15 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස තිස්සමහරාම මහේස්ත‍්‍රාත් හා දිසා විනිසුරු තරිඳු සමිර සිල්වා මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ ලූයිගි ෆෙරාරි නැමැති වෛද්‍යවරයකු  සහ ඔහුගේ පත‍්‍රයා වන නතියාෆෙරාරි නැමැති විසි අට හැවිරිදි ඉංජිනේරු සිසුවා විය.

යාල ජාතික වනෝද්‍යායේ කටගමුව වනජිවි කාර්යායාලය යාල සෆාරි ජීප් රථ රියදුරකුගෙන් ලද තොරතුරක් මත  කටගමුව වනජිවි  නිළධාරින් විසින් සිදුකරන ලද මෙහෙයුමකදි කොච්චිපතාන ප‍්‍රදේශයේ දි සැකරුවන් අත් අඩංගුවට ගෙන තිබුණි.

එහිදි කොච්චිපතාන රජයේ රක්ෂිතයේ සැකකරුවන් පැමිණි මොටර් රථය නතර කර දැල් යොදා ගනිමින් සමනලූන් අල්ලමින් සිටියදි වනජිවි නිළධාරින්ගේ අත් අඩංගුවට පත්ව තිබුණි.

 



අදහස් (6)

පළඟැටියන්, බත්කුරන් ඇල්ලු ඉතාලි පිය-පුතු රිමාන්ඩ්

SUNIL MILANO Friday, 10 May 2024 02:22 PM

මොවුන් දෙදෙනා ඇප කොන්දේසි මත නිවාසි අඩස්සියට පත් කරන්න

:       10       3

සිරිලන්කා පොලිසියFriday, 10 May 2024 04:29 PM

හොඳමයි ස්වාමීනි...!

:       1       2

Prabha Friday, 10 May 2024 09:32 PM

ඇයි නිවාස අඩස්සියේ දාන්නේ

:       1       0

පිටිගල මිලානෝ Friday, 10 May 2024 04:15 PM

දැන දැන වැරැදි කිරීම බරපතල වරදක් ලෙස ඉතාලියේද ගණන් ගැනේ. මේ අයට උපරිම දඬුවම් දෙන්න. අඩුම ගානේ සුලු කාලයකට හෝ හිරේ දමන්න...!

:       1       5

නන්දන පනා-සිලානෝ Friday, 10 May 2024 05:19 PM

ඉහත අදහස් දක්වා ඇති සුනිල් කියන මිනිහා තමයි මයිනාගේ මූණ පපුවේ පච්චා කොටාගෙන ඉන්නේ..

:       2       6

dupul Friday, 10 May 2024 08:38 PM

අවාරේ සිරිපා අපට තහනම් කිරීමෙනුත් මේ වගේ වැඩවලට අනුබල ලැබේවි...!

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 98 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 795 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1646 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1068 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 446 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 272 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25052 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 788 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site