(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ප්‍රථම දූරියන් ආදර්ශ වගා කලාපය වලස්මුල්ල හදුගල ඇතුළු ගම්මාන හතරක් කේන්ද්‍ර කර ගනිමින් ඇරැඹීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.
ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ දායකත්වය යටතේ වලස්මුල්ල හදුගල, එගොඩබැද්ද, දෙහිගහහේන හා වරාපිටිය ඇතුළු ගම්මාන හතරක් කේන්ද්‍ර කර ගනිමින් මෙම වගා කලාපය ස්ථාපිත කරයි.
අග්නි දිග ආසියානුවන්ගේ පිළිගැනීම අනුව පළතුරු අතර රජු (King of the fruits) ලෙස සැලකෙන්නේ දූරියන් ය.පෝෂණීය ගුණය නිසා ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති පළතුර ලෙස දූරියන් සැලකෙයි.
වලස්මුල්ල පළමු දූරියන් ආදර්ශ වගා කලාපයේ කටයුතු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
අපනයනය ඉලක්ක කරමින් ආරම්භ කෙරෙන දූරියන් ආදර්ශ වගා කලාපයේ පළමුවැනි අදියර යටතේ දූරියන් පැල 2500ක් ගොවීන් අතර බෙදා හැරීමට පියවර ගනු ලැබීය.සම්පූර්ණ ව්‍යාපෘතිය යටතේ මෙම ගම්මාන වල දූරියන් පැල 20,000ක් වගා කිරීමට සැලසුම් කර තිබේ.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ
රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ
නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර
තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස
නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පළතුරු රජුට වලස්මුල්ලේ ගම් හතරක් දෙයි
පිටිගල මිලානෝ Wednesday, 24 July 2024 12:02 PM
දූරියන් කන එක මදන මෝදකේ කනවාට වඩා හපන්.. පිරිමි අය දූරියන් කනවාට ලංකාවේ ගෑණු අය හරිම කැමතියි…
janahitha Wednesday, 24 July 2024 04:14 PM
මේවා නිකම් කිතුල් වගේ ඇඟ කසනවා ,ගන්දස්කාරයේ අඩුවක් නැහැ .අපිට ඕන අල, පරිප්පු, වට්ටක්කා, ලබු, පලතුරු වැනි දේවල්