කොළඹ බත්තරමුල්ල, පානදුර, ගම්පහ ඇතුළු පෙදෙස් කිහිපයක අද විදුලිය ඇනහිටීමක් සිදුවිය.
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය
මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා
මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි
ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පළාත් කිහිපයකට විදුලිය ඇනහිටී
ලහින Monday, 08 April 2013 01:10 PM
මොන ඇණහිටලද ඔය ..... ඊයෙත් කැපුවා පෙරේදත් කැපුවා...(ස)
සනත් Monday, 08 April 2013 07:24 PM
දඹුල්ලටත් හැමදම 7ට ලයිට් කපනවා. මොකද දන්නේ නැහැ. මේ ගැනත් හොයන්න. (නි)
මුතුකුඩ Monday, 08 April 2013 08:22 PM
හැමදාම ඇන ඇන... කියලා හරියන්නේ නැහැනේ. ඇන තියෙද්දී විදුලිය දැල්වීම ඉතා භයානකයි. (නි)
වන්නි Monday, 08 April 2013 01:43 PM
දැනුවත් කිරීමකින් තොරව එසේ කිරීම වැරදි (දී)
මේනකා Monday, 08 April 2013 01:56 PM
විදුලිය ඇන හිටියට විදුලි බිලේ ඇන හිටීමක් වෙන්නේ නැහැනේ. (ස)
ගජභා Monday, 08 April 2013 02:05 PM
ඔය ඇණ හිටින ගණන බැලුවොත් එක ඇණයක් රුපියල ගානේ විකුණුවත් ගොඩ. (ස)
ජී.කේ. Monday, 08 April 2013 03:03 PM
ඕක මොකද්ද අපේ ගම පැතිවල දවසකට 3-4 පාරක් ලයිට් කපනවා දවසකට. කොළඹ කැපුවොත් තමා ඔක්කොම කතා කරන්නේ..(ස)
සමීර සාලින්ද Monday, 08 April 2013 04:51 PM
විදුලි බිලේ ඒක අඩුවන් නෑ.(නදී)
අජිත් Tuesday, 09 April 2013 07:38 AM
මල්වාන ජල සම්පත් මණ්ඩලේ මාසෙකට දවස් 10 ක් වත් වතුර හිටි හැටියේ කපනවා කවදාවත් කලින් දන්වන්නේ නැහැ.(නදී)