IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


‘පළාත් ඡන්දෙට රජයේ සම්පත්‘

බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ ප්‍රකාශයට පත් කොට තිබිය දී මහජන දේපොළ අයථා පරිහරණය කිරීමේ අවස්ථා කිහිපයක් වාර්තා වූ බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) කියයි.

මැතිවරණ කොමසාරිස්ට ලිපියන් යවමින් කැෆේ සංවිධානය කියනුයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සම්පත් මැතිවරණ කටයුතු සඳහා යොදා ගෙන ඇති බවයි.

අම්බලන්ගොඩ, කොළඹ, කොටිකාවත්ත සහ පන්නිපිටිය පාසල් කිහිපයක ඡන්ද අපේක්ෂකයන්ගේ සහභාගීත්වයෙන් වැඩසටහන් පවත්වා ඇති බව කියන කැෆේ සංවිධානය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සම්පත් අයථා පරිහරණය වැලැක්වීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මැතිවරණ කොමාසාරිස්ගෙන් ඉල්ලයි.



අදහස් (0)

‘පළාත් ඡන්දෙට රජයේ සම්පත්‘

බණ්ඩාර Wednesday, 05 February 2014 04:00 PM

මට නම් මොකුත් අහුනෙත් නැහැ දැක්කෙත් නැහැ (දී)

:       0       0

සුරපාල Wednesday, 05 February 2014 04:57 PM

රොකී, ලංකාවේ ජනතාව ඉතාමත් බුද්ධිමත්.... ඒක හින්ද තමයි දේශපාලකයෝ ඉතාමත් ඉහලින්ම හැම පාරම චන්ද දිනන්නේ ...... (දී)

:       0       0

සම්පත් Wednesday, 05 February 2014 01:24 AM

ලංකාවේ එහෙම වෙනවද ? මේකත් අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. මන් මේ දැන් නැති හින්දයි අහන්නේ.(නදී)

:       0       0

සත්‍යයා Wednesday, 05 February 2014 02:54 AM

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා මහ මැතිවරණේ. (නදී)

:       0       0

රොකී Wednesday, 05 February 2014 07:46 AM

මැතිවරණ නීති කඩන අය අපරාධ කාරයන් ලෙස සලකා බුද්ධිමත් ජනතාව ඔවුන්ට ඡන්දය නොදිය යුතුයි. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සම්පත් මැතිවරණ වැඩේට යොදවනවා නම් අධ්‍යාපන අධ්‍යක්ෂකට නිසි දඬුවම් දිය යුතුයි. (නදී)

:       0       0

පෙරේරා Thursday, 06 February 2014 12:37 AM

මේක ලංකාවේ සාමාන්‍ය දෙයක්නේ. කොයි පක්ෂය ආණ්ඩුකලත් හැම ඡන්දෙකදී ඒ අය රජයේ දේපල අයුතු ලෙස පරිහරනය කරනවාමයි. (අ)

:       0       0

සමිර Wednesday, 05 February 2014 10:34 AM

අසිරිමත් ලංකාවනේ? මම දැක්ක රජයේ බස් වලත් පෝස්ටර් ගහල තියෙනවා, සුබ අනාගතයක් (අ)

:       0       0

ප්‍රියන්ත Tuesday, 04 February 2014 05:45 PM

බඩුත් හාමුරුවන්ගේ?නඩුත් හාමුදුරුවන්ගේ? අපි මොනවා කරන්නද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1446 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 20 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 188 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 368 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 357 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


ගම්පහට කණ්ඩායම් 42ක්
2024 ඔක්තෝබර් මස 11 358 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් සහ ස්වාධීන කණ්ඩායම් 18 කින් නාම යෝජනා පත්‍ර බාරදීම සිදු කළ බව දිස්ත්‍රික්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39958 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site