IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


පළාත් ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් සැර ලිපියක්

(රංජන් කස්තුරි)

පළාත් සභාවල පරිපාලනය නිලධාරීවාදයට යටත් කිරීම ඒකාධිපති පාලන තන්ත්‍රයකට සමාන යැයි මැතිවරණ කොමිෂන් සභාව රජයට සහ පිළිගත් දේශපාලන පක්ෂවලට දැනුම්දී තිබේ.

පළාත් සභා වැඩි ප්‍රමාණයක නිල කාලය අහෝසි වී තිබෙන හෙයින් ඒවායේ කටයුතු මහජන නියෝජිතයින්ගෙන් ගිලිහී යාම නිලධාරීවාදයට යටත් වීමකැයිද එය පිළිගත නොහැකි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකැයිද මැතිවරණ කොමිෂන් සභාව විශේෂ ලිපියක් මගින් ආණ්ඩුවට දැනුම් දී ඇත.

එම විශේෂ ලිපිය පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශයට මෙන්ම ආණ්ඩුවට හා දේශපාලන පක්ෂවලට යවා තිබෙව බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.



අදහස් (12)

පළාත් ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් සැර ලිපියක්

ගල්කටස් Monday, 22 October 2018 11:32 PM

හ්ම්ම්ම් ඔහොම හිටියට මැ කො වසයි. ඡන්දයකට ලැස්කි වෙමු... හැබැයි ඉතිං ශබ්දයන් එක්ක වැඩත් ඕනා මැකො තුමනි...

:       0       10

Perakum Tuesday, 23 October 2018 02:20 AM

කව්ද ඔය සැර ලියුම් වලට බය. අපට ඡන්දෙ දුන්නෙ අපට ඕන විධියට වැඩ කරන්න නේ. දත කට පියාගෙන අපි කරන දේ බලා ඉන්න.

:       48       66

Ranga Tuesday, 23 October 2018 03:05 AM

දැන් මේ ආණ්ඩුව "ඒකාධිපති ආණ්ඩුවක්" ලෙස නිළ වශයෙන්ම ප්‍රකාශ වී ඇත. මහින්දටයි ඒකාධිපති කිව්වේ... කෝ මේ 62?

:       0       211

laksman Tuesday, 23 October 2018 03:20 AM

විසිරවූ පලාත් සබා පාලනය වන්නේ ආණ්ඩුකාරවරයා විසින්. එය නිළධාරි පාලනයක් නොවේ. 1972 ට පෙර රටම පාලනය කලේත් ආණ්ඩුකාරයා විසින්. රටේ ආදායම පුටු ගන්න. දොර හදන්න. සුවඳ වහනය කරන්න වැනි දෙයට නාස්තිකරන රටටම සුදු අලියෙක් වන පළාත් සබා වහාම අහෝසි කරන්න.

:       1       54

OMGTuesday, 23 October 2018 05:20 AM

මමත් එකගයි ඔබේ අදහසට.

:       0       7

PerakumTuesday, 23 October 2018 10:51 AM

මමත් හැමදාම කියන්නේ ඔය ටිකම තමයි. ඉන්දියාව බලහත්කාරයෙන් අපේ පිට පටවපු මේ පළාත් සභා සුදු අලියා වහාම ඉවත් කළයුතුයි. මේක දැන් පාර්ලිමේන්තුවේ පෙර පාසල වෙලා. අපරාදේ අපේ බදු සල්ලි. පළාත් සභා අහෝසි කරන්න පොරොන්දු වෙන ඕනෑම කෙනෙකුට මගේ ඊළඟ ඡන්දය..!

:       0       10

Nihal Tuesday, 23 October 2018 03:31 AM

මොනව උනත් නිලධාරීන් යටතේ පාලනය වන පලාත් සභා වල වියදම් සීයට අනූවකින් විතර අඩුයි. කර්යක්ෂමමතාවයත් සීයට අනූවක් විතර වැඩියි. දේශපාලකයො අතගැහුව ගමන් ඉතුරු කරපු සල්ලිත් ඉවරයි වැඩක් කරගන්නත් ඒගොල්ලො පස්සෙ යන්න ඕන.

:       0       211

Nihal Tuesday, 23 October 2018 03:35 AM

නිලධාරීන් ලක්ෂ හයේ පුටු හොයන්නෙ නෑ.

:       0       9

Thilina Tuesday, 23 October 2018 03:36 AM

මේ ආණ්ඩුව අපු දවසේ ඉදන් කලේ ප්‍රජාතන්ත්‍ර විරෝදී වැඩ තමයි. ආණ්ඩුවේම කොටසකට විපක්ෂ නායකකම, ප්‍රධාන සංවිදායක දුරය වගේ දේවල් දුන්නා. නිල විපක්ෂය රට වෙනුවෙන් කතා කරපු එක ප්‍රශ්නයක් නැහැ.

:       1       71

Perera Tuesday, 23 October 2018 03:37 AM

නිලධාරිවාදය හෝ ඒකාධිපතිවාදය හෝ ඔය පලාත්සභාවලින් සාමාන්‍ය මිනිස්සුන්ට පලකට ඇති වැඩක් වෙනවද ?

:       0       33

Bamunuarachchi Tuesday, 23 October 2018 03:41 AM

දැනට අවුරුදු 50 කට පෙර තිබු නිලදාරී පැලැන්තියත් නැහැ දේශපාලක පැලැන්තියත් නොතිබ්බ පළාත් පාලන සභාවක් පමණක් ආවා. දැන් එය තුලට රිංගා ගත් නිලධාරී පැලැන්තිය සහ දේශපාලක පැලැන්තිය රටම කනවා.

:       0       16

Trr Tuesday, 23 October 2018 07:55 AM

පළාත් සභා ගැන කියවන අය මහින්දගේ කාලේ මෙහෙම වුණා නම් මොනවා කියවයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැස්ස හලාවත පාසලක් වහයි
2025 අප්‍රේල් මස 23 177 0

පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.


බොරැල්ලේදී ගසක් කඩා වැටී වාහන 7කට හානි
2025 අප්‍රේල් මස 23 544 0

බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.


ජනපතිගෙන් ඇමතිවරුන්ට අභියෝගයක්
2025 අප්‍රේල් මස 23 813 1

එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල


සිසුවා පහරදී ඝාතනය කළාට 11 ක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 23 1908 2

වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ


මාතර රැඳවියන් බලන්න ඥාතීන්ට තාවකාලික තහනමක්
2025 අප්‍රේල් මස 23 2303 5

බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක්


ඩෑන් ප්‍රියසාද් මරුට
2025 අප්‍රේල් මස 23 3436 10

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 614 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 318 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site