(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණය බොහෝ දුරට අප්‍රේල් මාසයේ පැවැත්වෙනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඊට අදාල නඩු තීන්දුව මේ වන විට ලැබී ඇති අතර එය කතානායකවරයා විසින් ඉදිරි දිනකදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි ඇතැයි ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කීය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ තීරණයක් ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පළාත් පාලන මැතිවරණය අප්‍රේල්
Tharindu Tuesday, 28 January 2025 02:47 PM
මේ ඔක්කොම සංදර්ශන සහ පච තව බයි චූන් සංදර්ශනයක් ළඟදීම බලාපොරොත්තු වන්න
යෝගා Tuesday, 28 January 2025 02:53 PM
එහෙනම් දැන් බොරු චෝදනා ෆැක්ටරිය ඕවටයිම් වැඩ කරයි. උසාවි වලට ඇප දෙනවාට වඩා වැඩක් නැතිවෙයි. ඒවාට හේතු පාඨ කට රවුම් කරලා කෙබරපාල කියයි.
මැක්ස් Tuesday, 28 January 2025 02:54 PM
රාජපක්ෂවරුන්ට අඩන්තේට්ටම් කිරීම පසුපස ඇත්තේ පළාත් පාලන ඡන්දය ළඟ බවයි. ඒවා මාලිමා හෙංචයියන් සතුටු කිරීමට සෑහුණත් ඡන්ද දිනීමට තරම් වේ දැයි සැක සහිතය.
රම්බොඩ Tuesday, 28 January 2025 03:21 PM
මැතිවරණ ඇරෙන්න වෙන වැඩක් නෑ .
Laki Tuesday, 28 January 2025 04:01 PM
ඕක අප්‍රේල් කියලා උඹ නොකිව්වත් අපි නම් ඒක දන්නවා . උඹලා බජට් එක පෙබරවාරිවල දාලා ඒකට බොරු සහන ෙෂා් ටිකක් දීලා රටේ මෝඩ ජෙප්පො ටික චූන් කරවලා ඔය දැන් ඉඳලම ජූනි වලින් පස්සෙ රට නියමෙට හදනවා කියලා කියන්නෙම පලාත් පාලන චන්දෙ චන්ද ටික කඩාගන්න කියලා අපිට තේරෙනවා බං. ඇයි බං හරියටම රට ගොඩදාන වැඩ සේරම ජූනි මාසෙටම හරියටම සෙට් කරන්නෙ. එතකොට චන්දෙ ඉවරනෙ නේද? ආයෙත් බයිලා ගහන්න ටික කාලයක් තියනවනෙ නේද සහෝදරයා.?