IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පළාත් පාලන මන්ත්‍රීන්ට අත දිගහැර බෙදයි

මහ නගර සභා,නගර සභා හා ප්‍රාදේශිය සභා මන්ත්‍රීන්ගේ දීමනා  නොවැම්බරයේ සිට දෙගුණයකින් වැඩි කැර ඇත.

ඒ අනුව නගරාධිපති හා නගර සභාපතිවරුන්ගේ දීමනාව රුපියල් තිස්දහසකි.උප නගරාධිපති හා උප සභාපතිවරුවන්ගේ දීමනාව රුපියල් විසිපන්දහසකි.මහ නගර සභා හා සුළු නගර සභා මන්ත්‍රී දීමනාව විසිදහසකි.මීටපෙර නගරාධිපතිට හා නගර සභාපතිවරුන්ට ගෙවුයේ රුපියල් පහළොස් දහසකි.සභිකයකුගේ දීමනාව රුපියල් හත්දහසකි.

ප්‍රාදේශිය සභාපති දිමනාව රුපියල් විසිපන්දසකි.උප සභාපති දීමනාව රුපියල් විසිදහසකි.මන්ත්‍රී දිමනාව රුපියල් පහළොස් දහසකි. මීටපෙර ප්‍රාදේශීය සභාපතිවරයකුට රුපියල් දස දසහක්ද උප සභාපතිවරයකුට රුපියල් හයදහස් පන්සීයක්ද  මන්ත්‍රීවරයකුට රුපියල් පන්දහසක්ද ලැබිණි.

ශ්‍රී ලංකාවේ  මහනගර සභා 23කි .නගර සභා 41 කි.ප්‍රාදේශිය සභා 271 කි.ඒවායේ මන්ත්‍රී සංඛ්‍යාව තුන්දහස ඉක්මවයි.



අදහස් (0)

පළාත් පාලන මන්ත්‍රීන්ට අත දිගහැර බෙදයි

මංජුල රියාද් Sunday, 16 November 2014 05:38 AM

ඕක කලින් දුන්නනම් නන්දන ගුණතිලක මහත්තය ඉන්නවනේ (බ)

:       0       0

තිස්ස Sunday, 16 November 2014 05:50 AM

ගරු මන්ත්‍රී තුමන්ලා කොපමණ අමරුවකින්ද ජිවත් වන්නේ . අනේ හොදයි!(දිල්)

:       0       0

ඉසුරන්දි දෝහා Sunday, 16 November 2014 06:03 AM

කමක් නැහැ මෙයාලා මහජනතාව වෙනුවෙන් වැඩකරන අයනේ.(දිල්)

:       0       0

නිරාන් - සෞදි Sunday, 16 November 2014 06:27 AM

මෙන්න අයවැය ප්‍රතිඵල ආසියාවේ ආස්චර්ය නේද බන්දුල මහත්තයෝ (බ)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 16 November 2014 06:33 AM

මෙච්චර කාලයක් ප්‍රාදේශීය සභාවේ සභාපතිට ලැබුනේ රුපියල් 10000/- ක් ලු. අනේ කොහොමද අනේ විශ්වාස කරන්නේ. මම රුපියල් 15000/- ක් විශ්‍රාම වැටුප අරගෙනත් ජීවත් වෙන්න අමාරු එකේ.එතුමා මෙච්චර කාලයක් මොන තරම් දුකක් විඳින්න ඇද්ද කියල හිතෙන කොට පපුව හෝස් ගාල යනවා.. (බ)

:       0       0

ලුම්බිණි Sunday, 16 November 2014 06:46 AM

මේවා පඩි වැඩි වීම් නොවෙයි. අල්ලස්. (බ)

:       0       0

සිල්වා Sunday, 16 November 2014 07:23 AM

ශ්‍රී ලංකාවේ මහනගර සභා 23කි .නගර සභා 41 කි.ප්‍රාදේශිය සභා 271 කි.ඒවායේ මන්ත්‍රී සංඛ්‍යාව තුන්දහස ඉක්මවයි. ඉදිරියට තව බදු වැඩිවේවි නේද මේවා ගෙවන්න.(දිල්)

:       0       0

ටුආන් Monday, 17 November 2014 01:23 AM

මෙවන් වූ රටක ඉපදීමට ලැබීම ගැන සිතේ ඇත්තේ දුකකි (නි)

:       0       0

කින් බෙනට් Sunday, 16 November 2014 07:24 AM

එතකොට මේ අය එක චන්දෙකදී ලක්ෂ කෝටි ගණන් වියදම් කරගෙන, මිනි මරාගෙන , ගහමරාගෙන මේවට එන්නේ වැඩේ පාඩුයි නේ(දිල්)

:       0       0

ධම්ම Sunday, 16 November 2014 07:38 AM

ජයවේවා! කාට කාටත් වැඩිවෙනවාට අපි කැමතියි. පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ටත් තව පඩි වැඩිවෙන්න ඕනෑ මේ කරන අසම සම සේවයට. (බ)

:       0       0

ජීවන් Sunday, 16 November 2014 07:51 AM

එයාලට කොමිස් තියෙනවනේ. පඩි මොකටද? (බ)

:       0       0

සඳුනි Sunday, 16 November 2014 07:54 AM

පලාත් පාලන නියෝජිතයන්ගේ කෙරුවාවල් නම් අන්තිමයි. නමුත් වැටුප් වැඩිවීම විය යුත්තක්. (බ)

:       0       0

ජෙහාන් Monday, 17 November 2014 01:55 AM

මෙතුමන්ලා නිසා නේන්නම් අපේ රටේ කීර්ති නාමය රැකෙන්නේ. ඉතින් වැඩි කරන එක අසාධාරණද? (නි)

:       0       0

චමිලා Sunday, 16 November 2014 10:41 AM

මෙයාලට ඔය තනතුරු ගන්න ඡන්දය දීපු අපිට මොනවාද හම්බවෙන්නේ ? (ර)

:       0       0

ගාමිණී Sunday, 16 November 2014 10:41 AM

කරුණාකර කියන්න, වැඩිහිටි අයගේ තැන්පතුවලට 12% ගෙවන්නේ මොන මාසේ ඉඳලද ? (ර)

:       0       0

රොෂාන් Monday, 17 November 2014 03:18 AM

කොහොමද අයවැය? හැමදාම වැඩිකරනවා. (නි)

:       0       0

චානක. Monday, 17 November 2014 03:23 AM

ඔයගොල්ලන් බෙදාගෙන කන්න, අපි බඩගින්නේ ඉන්නම්.... (නි)

:       0       0

මංජුල අබුඩාබි Sunday, 16 November 2014 11:40 AM

නගර සභා සහ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට තමන් කරන රැකියාවේ යෙදී සිටින ගමන් මන්ත්‍රී දුරය දැරීමට පුළුවන්. එම නිසා බහුතර මන්ත්‍රීවරු රැකියා කරන උදවිය නමුත් ජේ.වී.පී. මන්ත්‍රී වරුන් පුර්ණ කාලීනව දේශපාලනය කරන හෙයින් රැකියාවක් නොකරයි. (ර)

:       0       0

සිරිසේන Monday, 17 November 2014 03:46 AM

රට කමු. (බ)

:       0       0

ටිකිරි බණ්ඩාර Sunday, 16 November 2014 04:22 PM

අතපය දිගහැරලා වියදම් කරන්නේ අපි කන පාන් කෑල්ලෙන්,පරිප්පු ටිකෙන්,හාල් ටිකෙන් ගන්නා මහජන මුදල් වලින්. (නි)

:       0       0

පද්මිණි Sunday, 16 November 2014 04:24 PM

200% නෙමෙයි, 300%කින්ම වැඩිවෙලා තියෙන්නේ. වැඩකරන කම්කරුවන්ට මොනවද වැඩිවුණේ? එළවළුත් හරි ලාබයිලුනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 562 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1383 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1306 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 369 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 329 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 2354 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38450 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25330 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site