IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පළාත් පාසල් මධ්‍යම රජය යටතට

(සුජිත් හේවාජුලිගේ )

පළාත් සභා පාසල් ඉදිරියේදී මධ්‍යම රජය යටතට ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

හෙතෙම මෙසේ පැවසුවේ කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.



අදහස් (6)

පළාත් පාසල් මධ්‍යම රජය යටතට

lalitha Wednesday, 13 March 2024 12:08 PM

නිතර මෙවැනි කතා කියමින් මේ කරන්නේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කරන දේශපාලනික ක්‍රියාදාමයක්ද යන සැකය ඇති වෙනවා.

:       3       7

අයි.ජී.එල්.ජයවීර,අම්බලන්ගොඩ. Wednesday, 13 March 2024 12:08 PM

අපෝ ලොකු දෙයක්. මම හිතන්නේ මම තරම් එඩිතරව දකුණේ පාසල් වල සිදුකරන දූෂණ අක්‍රමිකතා හෙළදරව් කරලා නැහැ. අම්බලන්ගොඩ කුලරත්න විදුහලේ ඉදිකර තිබෙන බුදු පිළිමයෙන් කෝටි 50 ක් ගසා කා තිබෙනවා. අනුමැතියක් නැහැ. විගණනයක් නැහැ. මම ඒ ගැන පැමිණිලි කරලා තියෙනවා. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කියනවා කිසිම අවසරයක්, මුදල් පිළිබඳ කිසිම වාර්තාවක් තාක්ෂණික උපදෙස් කිසිවක් නැහැ කියල‍ා. අනික අම්බලන්ගොඩ ප්‍රජාපතී විදුහලට ගැහැනු ළමයි පසුගිය මාස කිහිපයේදී දෙසීයක් විතර අරං තියෙනවා. අවට පාසැල් වල ගැහැනු ලමයි නැහැ. පොල්වත්ත බුද්ධ දත්ත විදුහලේ එක පන්තියක ඉන්නේ ගැහැනු ළමයි දෙදෙනයි, නැතිනම් තුන් දෙනයි. මේ ඔක්කෝම ගන්නේ සල්ලිවලට. විගණනය කරන්නේ අමූලික බොරුවක්. මේ අයත් එක්ක එකතු වෙලා හොදට සැපට ගරා ගන්නවා. කුලරත්නේ විදුහල්පති දැන් අඛණ්ඩව වසර 19ක් ඒ පාසලේ ඉන්නවා. දකුණේ ආණ්ඩුකාරයා ඔහුව මාරු කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේපාරත් වැළැක්වුවා. මේ ඔක්කෝම ගසා කනවා. ළමයෙක් දැම්මාම ලක්ෂ පහක් හයක් ගන්නවා. කොමිස් මුදල් බේරා ගන්නවා. කිසි දඬුවමක් නැහැ. පැමිණිලි කරලයි තියෙන්නේ. කෝ පරීක්ෂණ..?

:       1       7

බුද්ධික - අම්බලන්ගොඩ Wednesday, 13 March 2024 12:09 PM

අම්බලන්ගොඩ පාසල් නම් නොම්මර එකයි. හැකි ඉක්මනින්ම මේවා මහ ආණ්ඩුවට ගන්න.

:       1       6

මංගලිකා Wednesday, 13 March 2024 12:10 PM

ඔබට ලොකු පිනක්. බුදුබව අත්වෙන තරමට සුදුසු තීරණයක්...

:       2       6

රංබොඩ Wednesday, 13 March 2024 12:10 PM

ඒක හොඳ ක්‍රියාවක්. රටේ එක එක තැන එකඑක විදිහේ ක්‍රම තියෙන්න බෑ. මේක පුංචි රටක්. සියල්ල රජය යටතේ. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ. එකම විදිහකට පැවතිය යුතුයි.

:       0       10

ලලිත් අම්බලන්ගොඩ Wednesday, 13 March 2024 12:47 PM

දකුණු පළාතේ නම් ගන්න දෙයක් නැහැ. විශේෂයෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ. මොන ආණ්ඩුවක් ආවත් මේවාට විසඳුම් නැහැ. හරියට පරික්ෂණ කළොත් අම්බලන්ගොඩ පාසල්වල විදුහල්පතිවරු මේ වනවිට ඉන්න ඕනෑ හිර ගෙදර... දකුණේ මහ ඇමැතියි, හිටපු අධ්‍යාපන ඇමැති දෙන්නා තමයි මේවා විනාශ කළේ. ඔය වත්තුහේවා කියන පුද්ගලයා වසර 8කදී රටවල් 10ක සමාරි ගසා තියෙනවා. දකුණේ පාසල් කියන්නේ හොඳ ව්‍යාපාරයක්. ඇමැතිතුමණි, දවසක අම්බලන්ගොඩ පැත්තේ හොඳ රැස්වීමක් තියන්න. අපි එන්නම් කියලා දෙන්න හොඳ හොඳ විස්තර. පළමුව කොහොම හරි පාසල් සියල්ල මධ්‍යම ආණ්ඩුවට පවරා ගන්න. දැනුම් දුර දිග ගියා වැඩියි. දැන් වෙන්න ඕන විපත්තිය වෙලා අවසන්... කුලරත්නේ විදුහල්පතිට අල්ලස් එකේ පැමිණිලි 3 ත් විභාග වෙනවා.ඒත් මිනිහ ඉන්දගෙන ඉන්නව. මොකද එයා තමයි කුලරත්න කඩේ මුදලාලි.අනික් අය කොටස් කාරයො. එයා හම්බ කරල කොටස් කාරයොන්ට ලාභය බෙදනවා.

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 5 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 351 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1238 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 420 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 1239 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 221 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38579 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 936 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site