IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පළාත් මන්ත්‍රීට ඇඹිලිපිටි ගුරු විරෝධය

නවගත්තේගම සුසිලා හේරත් ගුරුවරිය දණ ගැස්සූ බව කියන වයඹ  පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරට විරෝධය පළ කරමින් ඇඹිලිපිටියේ ගුරුවරු  150ක ආසන්න පිරිසක් කලාප කාර්යාලය ඉදිරිපිට අද පැය බාගයක විරෝධයක් පැවැත්විණි. ‘පළාත් සභා ගොනා පාසලට පනී‘මේ ගොනා ගස් බඳින්න, වැනි වැකි ඔවුන් අත විය.



අදහස් (0)

පළාත් මන්ත්‍රීට ඇඹිලිපිටි ගුරු විරෝධය

සේනක සිඩ්නි Monday, 17 June 2013 12:38 PM

අර පොලිසියේ අයට ගැහුවේත් මේ පැත්තේ පලාබබෙක් නේද? පොලිසියටත් ගැහැවා නම් ගුරුවරු කවුද? ඒ හන්දනේ මේ අය පාරට බැස්සේ. අශ්වයා පැනල‍ෙ යන්න කලින් ගේට්ටු වහන්න තීරණය ළෙ එක හොඳයි. ඔහොම යන්.... (නි)

:       0       0

ඇසළ Monday, 17 June 2013 12:39 PM

නියෝජ්‍ය විදුහල්පති ප්‍රථමයෙන් පොලිසියට කටඋත්තරයක් දුන්නා නේද පාසලේ ඔහු ඉදිරිපිට මෙහෙම සිද්දියක් වුනා කියලා. පහුවෙනිදා දිවුරුම් පෙත්සමක් මගින් ඒ කතාව ඉල්ලා අස්කරගෙන. දැන් මන්ත්‍රී කියනවාලු මම ඒ ඉස්කෝලේ පැත්තෙවත් ගියේ නැහැ කියලා. මේ ක්‍රියාව වෙලාවේ පාසලේ අනිකුත් ගුරුවරු මෙන්ම පාසල් දරු දැරියන් හිටපු බව සෑම කෙනෙක්ම දන්නවා. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Monday, 17 June 2013 12:49 PM

ඔය සිද්ධිය වුන අවස්ථාවේ ඇයි ගුරුවරු ටික ඩෙස්පුටු කකුල් ටික අතට නොගත්තෙ? එහෙම කරලා හොඳට සළකලා යවන්නනේ තිබුණේ (නි)

:       0       0

නීල් Monday, 17 June 2013 12:51 PM

ඇඹිලිපිටිය නම් පුත්තලමට තකට තක බව පුවරු වලිනුත් පැහැදිලියි. (නි)

:       0       0

මාලක Monday, 17 June 2013 12:57 PM

කල අපහාසයට ගුරුතුමියට වන්දියක් ගෙවලා තමාගේ වියදමින් පාසලට අංග සම්පූර්ණ විද්‍යාගාරයක් හදන්න නියෝග කරන්න (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 17 June 2013 12:58 PM

රට වටේම විරෝධය පාලා අඩුම තරමෙ උතුම් ගුරු මෑනි පියවරු ටිකවත් රෑක ගනිමු (නි)

:       0       0

අනුරශාන්ත Monday, 17 June 2013 01:01 PM

ඇත්තමයි සුසන්ත. (ස)

:       0       0

pissa Monday, 17 June 2013 07:07 PM

ඇත්තම කිව්වොත් මටත් පාසල් යන කොට ගහල තියෙනව ගුරුවරු..... ඔයාලම කියන්න බලන්න අදටත් ඔයලගෙ මතකයෙ ඉන්නෙ එදා ගහල බැනල අපිව හදන්න හදපු ගුරුවරු මිසක් ඔලුව අතගල මුකුත් කිව්වෙ නැති ගුරුවරු නෙමේ නේද...අපෙ කාලෙ විදියට අද මොනවද කරන්නෙ.....අපිත් අද මනුස්සයො විදියට හොරු අපරාද කාරයො නොවීඉන්‍නෙ ඒකයි අද පාසල් එන අම්මල දැක්කම නම් ඊට හපන්.......වෙන තැනකටනම් ඔන විදියකට ගියට කමක් නෑ... සමහර වෙලවට ළමයත් අසරණ වෙනව දැකල තියෙනවා..... එකයි දැන් ළමයි හදා ගන්න බැරි වෙලා තියෙන්නෙ... ලගදි මට මතකයි රුපවාහිනි එකෙ අම්මයි දුවයි ඉන්න රියලිටි වැඩසටහනක් තිබුනා දැකපු අය ඉන්නවානෙ කියන්න ඔනේ නැනෙ... දැන් ඉන්න අම්මලට පුලුවන් දුල ඉස්සරහ ඇඳුම් නැතුව උනත් ඉන්න.. ඉතින් කොහොමද ළමයි හදා ගන්නෙ...(අ)

:       0       0

ඉෂාර Monday, 17 June 2013 01:08 PM

ලංකාව මොකාක් කියලාද දන්නේ නැහැ හිතාගෙන ඉන්නේ (දී)

:       0       0

නිශ්ශංක Monday, 17 June 2013 01:15 PM

ආ... මේ පුත්තලමෙනේ (නි)

:       0       0

අමරදාස Monday, 17 June 2013 08:04 PM

මේක තමයි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය. සක්වල ගලෙන් එහාට දක්කන්න කාලේ හරි. (ත)

:       0       0

මහික Monday, 17 June 2013 01:16 PM

ගුරුවරු සැවොම මේ අසාධාරණයට එරෙහිව පෙළ ගැහෙන්න ඕනේ (දී)

:       0       0

අමිල Monday, 17 June 2013 01:23 PM

ගරු සංගම් මේ අවස්ථාවේ එකමුතු වන්න. නැත්නම් ඉදිරියේදී ලොකු විනාශයක් වෙන්නේ. දේසපාලන හෙන්චයියලා ඇගිලි ගහන්න ගියොත් හැමදේටම මේ රට ආගාදයට යනවා. (නි)

:       0       0

අසෝක Monday, 17 June 2013 01:28 PM

ගස් බදින්න වටිනා දෙයක් (දී)

:       0       0

අනුර Monday, 17 June 2013 01:27 PM

ජන්දේ දුන්න අයටයි ගහන්න ඕනෑ. නැත්නම් මොන්ටිසෝරි යවන්න ඕනෑ (නි)

:       0       0

චාන් Monday, 17 June 2013 08:49 PM

විදුහල්පතිතුමා පොලිසියට පැමිණිලි කරලා ,පසුව එය අස්කරගෙන නම් ඔහුව සේවයෙන් ඉවත් කළ යුතුයි. (ත)

:       0       0

ලසන්ත Monday, 17 June 2013 01:32 PM

මේ රටේ වගකිවයුතු පුද්ගලයන් තවමත් කටවහගෙන. මොකද ඔච්චර බය. මෙරට දැන් කෝලන් මඩුවක් වෙලා. මේකද ඔය කියන නිදහස ???? (නි)

:       0       0

ගාමිණී Monday, 17 June 2013 01:37 PM

අකුණු ගහලා අහිංසක මිනිස්සු මැරෙනවා. ඒත් මේ වගේ අය සමාජය විනාශ කරමින් බැබලෙනවා. (නි)

:       0       0

සිල්වා Monday, 17 June 2013 01:38 PM

මේ රටේ අභිමානයට කැළලක් නොවන විදිහට වැඩකිරිම කාගේත් වගකීමක්. දෙමුපියන්ට මෙන් ගුරුවරුන්ටද එක සේ සැලකීම අපගේ වගකීමක්.. (නි)

:       0       0

රොහාන් Monday, 17 June 2013 01:55 PM

පුත්තලම ප්‍රසිද්ධ මොනවටද? (නි)

:       0       0

සරත් Monday, 17 June 2013 09:31 PM

ඔය වැරදි කරන දෙසලුවනට හරියට නිතිය ක්‍රියාත්මක වෙන් නැහැ ඕක නිකන් රගපෑමක් විතයි. සමහර විට ගුරුතුමියට කියන්න වෙයිද දන්නේ නෑ ‘මට කවුරුත් කිව්වේ නැහැ දන ගහන්න කියලා ඇමතිතුමාට තියන බක්තියට දන ගහගෙන හිටියේ‘ කියලා. (ත)

:       0       0

දයා අළහකෝන් Monday, 17 June 2013 02:01 PM

පළාත් සභා මන්ත්‍රීවරු කියන අය අපේ මුළු රටටම එපා (නි)

:       0       0

සානුල් Monday, 17 June 2013 02:03 PM

මෙවන් අය රජ කරගෙන දැන් බොරුවට විරෝධතා. කළ යුත්තේ පළාත් සභා ක්‍රමයම ඉවත් කිර්‍රිමයි. දැන් ලංකාවේ පාරක ඇවිද ගියොත් ඇගේ හැප්පෙන ගානට ජනතා නියෝජිතයො. මේ අයව නඩත්තු කරන එක තමයි අපේ ලොකුම රාජකාරිය. මේ පුංචි රටට මෙතරම් ජනතා නියෝජිතයො ප්‍රමාණයක් ඔරොත්තු දෙනවද? (නි)

:       0       0

අප්පුහාමි Monday, 17 June 2013 03:39 PM

පාසල් අධ්‍යාපනය නොලද අය ගුරුවරයකුගේ වටිනාකම නොදනී. මේ වගේ මිනිසුන්ට ඡන්දය දෙන අයට සහ මේවගේ නුගතුන්ට නාමයෝජනා දෙන අයට කොහොමද අපි සළකන්න ඕනෑ (නි)

:       0       0

දම්මික Monday, 17 June 2013 03:42 PM

ලංකාවම විරුද්ද වෙන්න ඕනේ මෙහෙම වැඩ කරනවාට (දී)

:       0       0

කුමාරි Monday, 17 June 2013 04:00 PM

ඇත්තටම මෙහෙම අයට නැවත තනතුරු නොදෙන්න. (නි)

:       0       0

ජයනාත් Monday, 17 June 2013 04:03 PM

අනේ මෙහෙමත් මිනිස්සු? (නි)

:       0       0

ශාන්ති Monday, 17 June 2013 04:16 PM

ගුරුතුමිය ළඟ අර මන්ත්‍රීව දණ ගස්සන්න කියන්න (නි)

:       0       0

චන්ද්‍රා යුඑස්ඒ Monday, 17 June 2013 04:31 PM

මාලක ගේ අදහස හොඳා , ප්‍රසිද්ධියේම ගුරුතුමියට වැඳ සමාව ගත යුතුයි (අ)

:       0       0

ජෙෆ් Monday, 17 June 2013 04:39 PM

ඇඹිලිපිටියේ ගුරු විරෝධයට පොලිසියේ පුර්ණ සහය ලැබිය යුතුයි. (නි)

:       0       0

රවිනාත් Monday, 17 June 2013 04:46 PM

"අධ්‍යාපන ඉතිහාසයේ පිළිකුල් සහගතම ක්‍රියාව" ලංකා ගුරු සංගමය කියයි.ගුරුවරු මෙන්ම විදුහල්පතිවරු තමුන්ගේ පාසලේ ඉගෙනුම ලැබූ කුඩා දරු දැරියන් ලිංගික අපයෝජනය කළ අවස්ථා පසුගිය කාලයේ අසන්නට ලැබුණා. සෑම සිද්ධියකටම වඩා අත්තනෝමතිකව පාසල් දරුවෙකු අපහසුවට ලක් කිරීම නිසා කෝපයට පත් පියෙකුගේ ක්‍රියාව පිළිකුල් බවයි මෙයාලා කියන්නේ. (නි)

:       0       0

සතුෂ් Monday, 17 June 2013 05:08 PM

නියම පුත්තලම් නියෝජිතයෙක්.කමෝන් ! (නි)

:       0       0

ඇසළ Monday, 17 June 2013 05:08 PM

මේ මන්ත්‍රීගේ අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා කාටත් දැනගන්න පලකරන මෙන් ලංකාදීප පත්තරයෙන් ඉල්ලා සිටිමි. (නි)

:       0       0

සම්පත් Monday, 17 June 2013 05:25 PM

චතුල වෙරෝනා, මෝඩ කතා කියන්න එපා. දැන් මන්ත්‍රී ඉන්නේ රිමාන්ඩ් එකේ. තව තව උද්ගෝෂණ කරලා ඇති වැඩේ මොකක්ද? නීතිය හොදින් ක්‍රියාත්මක වෙනවා. දැන් තියෙන්නේ ළමයන්ට අතපසු වූ පාඩම් ටික උගන්න එක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 0 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 124 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 336 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 157 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4086 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 537 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37923 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25000 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site