දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ෂම්මු ආරියවංශ සමතා අද රත්ගම සිය නිවසේ සිට හික්කඩුවට තිරික්කලයකින් ගියේය. මන්ත්‍රීවරුන්ට දුන් තිරුබදු රහිත වාහන බලපත්‍රය අහිමිකිරීමටත්, දුම් පරීක්ෂණ හා වාහන ලියාපදිංචි ගාස්තුව ඉහළ දැමීමටත් එරෙහිව අද සිට තමන් රාජකාරී සඳහා තිරික්කලය භාවිතා කරන බව ඒ මහතා කියයි.
ජායාරූප - අමිල මධුෂංක
ඡායාරූප හා විඩියෝ - දිපාල් ද සිල්වා
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
රුසියානු යුක්රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව
පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පළාත් මන්ත්‍රී තිරික්කලයට නගී
ගමගේ Thursday, 03 December 2015 07:13 AM
මේක ඉතා හොඳ ප්රවනතාවක්. පරිසර දුෂණ නැති, ඉන්ධන වියදම් නැති, රිය අනතුරු අවම හොද ක්‍රමයක්. මේක 2010 සිටම මෙතුමාට කරන්න මතක්වුනානම් කොච්චර හොදද? (ර)
කනිෂ්ක Thursday, 03 December 2015 07:19 AM
ජය වේවා.! ජය වේවා.! (ර)
නිශාර්ඩ් Thursday, 03 December 2015 11:20 AM
අනේ මන්ද මේ මන්ත්‍රී තුමන්ලාට හරියට වැඩක් කරන්න දන්නේ නැහැනේ. මන්ත්‍රී ඉන්න ඕන තැන ගොනා ඉන්නවා, ගොනා ඉන්ට ඕන තැන මන්ත්‍රී ඉන්නවා. බලන කොට දෙන්නම ගොන්නු. (බ)
ජයන්ත Thursday, 03 December 2015 11:21 AM
මෙයාට යන්නට ඔය පාරේ, ලංගම / පුද්ගලික බස් නැද්ද අනෙක් මිනුසුන්ට වගේ, නැතිනම් කොච්චි නැතිද. ඔය පාරේ අනෙක් මිනුස්සු යන්නෙත් තිරික්කලෙන්ද. (ර)
පද්මිණි Thursday, 03 December 2015 11:25 AM
අදහස් දුටුවම ලක් වැසියන්ගෙන් ඔය කරත්තේ නැගල යන කෙනා වගේ මන්ත්‍රීලා හැර සාමාන්‍ය මිනිසුන් මොනතරම් බුද්ධිමත්ද කියලා හිතුනා. (ර)
කිත්සිරි Thursday, 03 December 2015 07:26 AM
හනික යමන් පුල්ලි ගොනෝ මෙල්ලනොවී තරඟෙටා... (නි)
කුමාරි Thursday, 03 December 2015 07:27 AM
නියමයි. දැන් තමයි මන්ත්‍රීවරුන්ට නියම වාහනය ලැබිලා තියෙන්නේ. තමාට ගැළපෙන වාහනය තේරූ අපේ මන්ත්‍රීතුමාට ජයවේවා!! (නි)
අම්බලන්ගොඩ Thursday, 03 December 2015 07:28 AM
අපරාදෙ පර්මිට් එක... කෑ නොගහ කොහොමද.? (ර)
බටන්ගල Thursday, 03 December 2015 07:27 AM
මම හිතන්නේ මේක හොඳ වාහනයක්. (ර)
ධම්මික Thursday, 03 December 2015 07:35 AM
දෙන්න ඕන තිරික්කලයම තමයි. (ර)
ඉසුරන්දි Thursday, 03 December 2015 07:44 AM
වරදක් නැහැ ගොන් කරත්ත සංකෘතිය ආපහු කරලියට එනවනම්. අපේ මුතුන් මිත්තෝ ගමන් බිමන් ගියේ මේ වාහනවලින් තමයි. (ර)
භද්‍රානි Thursday, 03 December 2015 12:01 PM
සහතික ඇත්ත පද්මිණි, සමහර මන්ත්‍රීලා ඔවුන්ගේ සැඟවිලා තියන මෝඩකම් රටට ප්‍රදර්ශනය කරන එකත් දැන් විලාසිතාවක් කරගෙන. එක අතකට මේ වගේ මළ කෝලං හැරෙන්න වෙන මොනවද ඉතින් මෙයාලට කරන්න පුළුවන්. මොළේ තරමටනෙ වැඩේ කරලා තියෙන්නේ? (බ)
සංජීව Thursday, 03 December 2015 07:46 AM
තමන්ට අවාසියක් වෙනකොට ඕනෑම දෙයක් කරයි මේ දේශපාලුවෝ. (නි)
සුදේෂ් Thursday, 03 December 2015 07:50 AM
ඔය කෑගහන්නේ වෙන මොකටවත් නෙමෙයි (නි)
සැම් Thursday, 03 December 2015 07:59 AM
මේ ෆොටෝ එකෙන් පෙන්නේ දුක්විඳින මනුස්සයෙක් නිහඬව ගොනෙක්ව වාඩි කරවාගෙන යනවා. (ම)
බෙන්තර මහේෂ් Thursday, 03 December 2015 08:01 AM
ගොනාව ඉවත්කරලා ඔතනට ගැටගහන්න ප්‍රධාන පක්ෂ දෙකෙන් පිට කවදාවත් ඡන්දය නොදුන් මිනිස් ගවයෙක් (නි)
ඩිල්ෂාන් Friday, 04 December 2015 04:06 AM
මන්ත්‍රී කෙනෙකුට සුදුසුම වාහනය තමා ඔය. නැත්නම් අනිත් මිනිස්සු වාගේ බස් එකෙන් යන්න. හැමදාම මහජනයා විතරක් බස් වලින් යන්නයි මන්ත්‍රීලා සැපපහසු වාහන වලින් යන්නයි ඉඩදෙන්න බැහැ. මේ වරප්‍රසාද නවතා දමමු. (නි)
වීරහැන්නැදිගේ Thursday, 03 December 2015 08:07 AM
පරිසර හිතකාමී වාහනයක්නේ... (නි)
දුමින්ද Thursday, 03 December 2015 08:13 AM
බෙන්තර මහේෂ්ගේ කතාවට මමත් එකඟයි. (නි)
අසිරි Thursday, 03 December 2015 08:18 AM
පව් අහිංසක ගොනා (ම)
අභය Thursday, 03 December 2015 08:27 AM
අන්න නියම වාහනය! (නි)
සොපි Thursday, 03 December 2015 08:26 AM
ඔය ගොනාව ලිහල ඒ වෙනුවට සියලුම මැති ඇමතිවරු පොදු ජනතාව නග්ගාගෙන තිරික්කලය බැගින් ඇදගෙන ගියා නම් බලන්න ලස්සනයි නේද ? (ම)
රන්ජිත් Thursday, 03 December 2015 08:33 AM
අන්තිමට ගැළපෙන වාහනය තෝරාගත්තා එහෙනම් (නි)
සුධීර Thursday, 03 December 2015 08:34 AM
ෂා නියමයිනේ! (නි)
නන්දලාල් Thursday, 03 December 2015 08:31 AM
මේ සිද්ධීය නිසා සතුටු වෙන එකෙක් ඉන්නවා. මෙච්චර කාලයක් තිරික්කලය ඇදපු ගොනා දැන් ඇතුලේ වැඩි වෙලා යනවා . (ම)
කළුතර බුද්ධීක Thursday, 03 December 2015 08:36 AM
ගොනෙක් මොකද කරත්තේ වාඩිවෙලා යන්නේ? (ම)
රුපාවති Thursday, 03 December 2015 08:45 AM
මේ මිනිසුන් සේරමලා යවන්න ඕනේ බස් එකේ උදේ පාන්දරම ..එක ජාතික දනය ඉතිරි කර ගැනීමක් සේම එයාලට තේරෙනවා මහජනයා විදින දුක ..එයාලා විදින සුර සැප වල මහිමේ ...පව් ගෙවන්නේ දුප්පතා ම නේද කියනදේ වැටහෙනවා එවිට ..? (ම)
රනා Thursday, 03 December 2015 09:15 AM
හරකෙක් උඩ ගොනෙක් යනවා අද තමා දැක්කේ. මේ වගේ ගොන් හරක් තමා දැන් අපේ ජනතා සේවකයන් වෙලා ඉන්නේ. (ම)
පාලිත Thursday, 03 December 2015 09:49 AM
කිසි ප්‍රශ්නයක් නෑ. හැමදාම ඔහොම යන්න. එතකොට ඩීසල් පෙට්‍රල් ගානත් ඉතුරුයි නේ. තණකොළ එච්චර ගණනුත් නෑ. අනික ඕන තැනක තණකොළ තියෙනවනේ ගොනාට කවල ඕනනං ඔයාටත් කන්න පුළුවන්. ටැක්ස් නෑ, ලාබයි. මොකද තණකොළ සියලු බදු වලින් නිදහස් නේ (බ)
කුමාර් (ගල්ෆ්) Thursday, 03 December 2015 05:43 AM
මොන වාහන බලපත්‍රද මහජන සේවයට ඇවිත්. (ර)
ඉසුර Thursday, 03 December 2015 09:57 AM
අර අහිංසක සතාව නිදහස් කරලා මෙයාව කරත්තෙට බැඳලා යවන්න ඕනේ. (බ)
අසෝක Thursday, 03 December 2015 05:50 AM
ජනතාවගේ ඡන්දෙන් පත්වී පැමිණ දැන්... ජනපති තුමනි මන්ත්‍රීවරුන්ට දුන් තිරුබදු රහිත වාහන බලපත්‍රය අහිමිකිරීමටත්, දුම් පරීක්ෂණ හා වාහන ලියාපදිංචි ගාස්තුව ඉහළ දැමීමට මගේ උපරිම සහයෝගය. (ර)
අමිල Thursday, 03 December 2015 05:50 AM
විදේශ රටවල තිරික්කලයක්වත් දෙන්නේ නැහැ. දෙන්නේ බස් ටිකට් එකක් විතරයි. අපි කරන්න ඕන පොදු ප්‍රවාහන සේවය නංවාලන එක නේද? (ර)
අචිර Thursday, 03 December 2015 05:59 AM
නොමිලේ ඉගෙනගෙන තමන්ගේ අයිතිවාසිකම් ගැන පමණක් සිතා මේ කරන වැඩවර්ජනය මිනිස් කමටම නිගාවක්. අපගේ දේශීය වෙදමහත්වරුන් ඒ අතින් දෙවිවරුන්. (ර)
ශාන Thursday, 03 December 2015 06:12 AM
මෙයාල මන්ත්‍රී වෙන්නෙම තීරු බදු වගේ සහන බලාගෙන විතරයි. මේ වගේ අයට ඡන්දෙ දෙන අපිට ගොනා අනින්න ඕන. (ර)
චමින්ද Friday, 04 December 2015 05:27 PM
අනේ! මේ මනුස්සයට රටේ තිබෙන එකම ප්රශ්නය වාහන තීරුබද්ද වෙන්න ඇති. (නි)
සොපී Thursday, 03 December 2015 06:40 AM
බොරු සෝබන (බ)
ඉන්දික Thursday, 03 December 2015 10:30 AM
අපොයි ඔය තිරික්කලේ බදින්න පුළුවන් හොඳ කට්ටිය ඉන්නවා දියවන්නාව පැත්තේ. (බ)
ෂාන් සෞදි Thursday, 03 December 2015 10:36 AM
මෙන්න අමුතු සතෙක් කරත්තයක් උඩ යනවා ලක්වැසියනේ බලාගන්න ආයේ බලන්න වෙන්නේ නෑ (බ)
ජයවීර Thursday, 03 December 2015 06:46 AM
බොහොම හොඳයි. ඔහොම යමු ඔහොම යමු (නි)
ප්‍රදීප් Thursday, 03 December 2015 06:53 AM
හරකෙක් උඩ මීහරකෙක් (බ)
කරුණාපාල Thursday, 03 December 2015 10:50 AM
රනා මසුරන් වටිනා කතාවක්නේ ලියලා තියෙන්නේ. මොනවා කරන්නද? ගොන්නුන්ට දැන් බුරුවන්ගේ බරත් අදින්නයි වෙලා තියෙන්නේ. ගොඩක් අයට නොතේරුනාට මේ අපිට කරගහන්න වෙලා තියෙන්නෙත් ඔය බුරුවන්ගේ බරම තමයි.(ම)
චානක Thursday, 03 December 2015 06:57 AM
බොරු සෝබන! මීට වඩා වැඩ තිබෙනවා කරන්න. බොරු නැතුව කටුදම්පේ - ඉඹුල්ගොඩ පාර හදන්න බලධාරීන් දැනුවත් කරන්න (නි)
චානක Thursday, 03 December 2015 07:04 AM
අර තිබෙන වාහනයට මොකද කරන්නේ දැන්? (නි)
චූලක Thursday, 03 December 2015 07:01 AM
මෙයාලා මන්ත්‍රී වෙන්නෙම තීරු බදු වගේ සහන බලාගෙන විතරයි (නි)
ඉමේෂ් Thursday, 03 December 2015 07:05 AM
මේක මාර රටක්නේ! ඔය රටේ නිකන් වාහන දෙනවද? අපිටත් බැරිද ඔහේ වැසියෙක් වෙන්න? (නි)
කුමාර Thursday, 03 December 2015 07:06 AM
මම හිතන්නේ මෙයාගේ ඇත්ත උවමනාව තිරුබදු රහිත වාහන බලපත්‍රය අහිමිකිරීමට එරෙහිවයි. නමුත් ඒක සාධාරනීකරණය කිරීමට එළවලු මිල ගැන ටිකකුත් එකතුකරලා තිබෙනවා වගේ මිනිසුන්ව රවටන්න. (නි)
ජෝශප් Thursday, 03 December 2015 07:13 AM
මේ වගේ අයට කරත්තයක්වත් දෙන්න එපා (නි)