IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


පළාත් සභා අහෝසි කරන්න

එක්සත් ජාතික පක්ෂය නිර්මාණය කළ පළාත් සභා ක්‍රමය අහෝසි කරන්නට මුල්වන්නැයි දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඇල්ලේ ගුණවංශ හිමියෝ › ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලති. එය කළ යුතුම යැයි කියා තම සංවිධානය ජනාධිපතිවරයාට බල කරන බවත් එසේ නොකරන්නේ නම් දැඩි තීන්දුවලට යන්නට සිදුවනු ඇති බවත් ඒ හිමියෝ කියති. තුනෙන් දෙකක බලයක් ඇති රජයට මෙය ඉතාම පහසු දෙයක් බවත් ඒ සඳහා සහාය දෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා සිටින බවත් ගුණවංශ හිමියෝ පවසති.



අදහස් (0)

පළාත් සභා අහෝසි කරන්න

මාටින් Wednesday, 17 October 2012 09:08 AM

එතකොට මෙයාලා කොහෙද යන්නේ? (නි)

:       0       0

සමන් Wednesday, 17 October 2012 09:11 AM

බොහොම කාලෝචිතයි (නි)

:       0       0

Cooray Nawalage Jude Yohan Tuesday, 16 October 2012 08:19 PM

හොඳ ඉල්ලමක් (අ)

:       0       0

සුනිල් Wednesday, 17 October 2012 09:22 AM

අනේ වාසනාවන්! (නි)

:       0       0

සම්පත් Tuesday, 16 October 2012 08:34 PM

ඒකනම් නියමයි. අනේ මේ රටේ සල්ලි නැති කරන එක නවත්තන්න පුළුවන්. නැති කරන්න ජනපතිතුමනි, (අ)

:       0       0

සුමංගල Wednesday, 17 October 2012 09:20 AM

මේ සුදු අලියා වහා පන්නා දමමු (නි)

:       0       0

කමල් Tuesday, 16 October 2012 08:38 PM

ගරුරවනීය ස්වාමීන්වහන්ස..... අද වෙන කොට රටේ බහුතරයක් සිංහල බෞද්දයන් ඉතා හොදින් වටහාගෙන ඇති කාරණයක් නම් මෙරටේ සිංහල බෞද්ධ ජනතාවගේ එකම ආරක්ෂකයා අතිගරු භික්ෂුන් වහන්සේලා පමණක් බව.එම බව දැනට රටේ ඇතිවෙමින් තිබෙන බෞද්ද්යන්ගේ නැගිටීමෙන් සහ බෞද්දයන් රටට ජාතියට සැබවින්ම ආදරය කරන ගරු ස්වාමීන්වහන්සේ වටා එකතුවෙමින් සිටෙමෙන් පෙන්නුම් කරි.මෙය රටේ වාසනාවකි.මෙතෙක් කල් දේශපාලනාඥයන් වට එකතු වී සිටි ජනයා එ ඉන් රටටවත් ජාතියටවත් පලක් නොවන බව දැනටමත් වටහාගෙන ඇත.ඔබ වහන්සේලා ගන්න ඕනෑම ජාතිමාමක තීරණයක් වෙනුවෙන් අපි එක හඩින් ඔබ වහන්සේලාට සහයෝගය දෙන බව මෙ ඉන් ප්‍රකාශ කරමි.තවද සියලු දේශපාලනාඥයන් දුරින්ම දුරස් කර සියලු සිංහල බෞද්ද්දයන් ගමේ පන්සල සහ ජාතිමාමක භික්ෂුන් වට එක රොක් වන ලෙස සැමගෙන් ඉල්ලන්න (අ)

:       0       0

එම්.ඒ ඈල්ප්‍රඩ් සිල්වා Tuesday, 16 October 2012 08:47 PM

ඉතාමත් කාලෝචිතයි. බඩුමිළ අඩුකරගන්ඩ , රටේ යහපතට ගොඩක් සල්ලි ඉතුරු කරගන්ඩ පුලුවන් හොදම ක්‍රමයක්. පදුරක් පදුරක් ගානේ ඉන්න මන්ත්‍රීලව ඉවත් කිරීම සම්භන්ධයෙන් අපේ සුභ ප්‍රාර්ථනා හාමුදුරුවනේ ඔබ වහන්සේට.ඡන්ද වලට වියදම් වන සල්ලි , මෙයාලට දෙන පඩි,අනිකුත් පහසුකම් වෙනුවෙන් වියදම් , හොරකම් කරන දේවල් ඉතුරු වුනාම බඩු මිළත් අඩු කරගන්ඩ පුලුවන්. සුභ අනාගතයක් ! (අ)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 17 October 2012 04:05 PM

"දර්ෂන් 2012-10-17 08:35:38 බොහොම හොඳයි , පළාත් සභා නිසා අහක යන නරි රජකරනවා" පිටු ගානකින් කියන්න බැරි දේ කෙටියෙන්ම කියලා..! අපිත් ඔබ සමග එකඟයි. ඇත්තටම මේ ගැන ජනමත විචාරණයක් තිබ්බොත් ඒ එන උත්තරෙත් ඕක තමා... (නි)

:       0       0

ඉමිටියාස් Tuesday, 16 October 2012 09:39 PM

එහෙම වුනොත් නම් හොදයි (නි)

:       0       0

පතිරණ Wednesday, 17 October 2012 10:08 AM

පළාත් සභා ක්‍රමය ගෙනාවේ උතුරේ ප්‍රශ්නයට විසදුමකටයි. පළාත් සභා නැති කරනවා නම් උතුරේ ප්‍රශ්නයට හොද විසදුමක් දෙන්න. (නි)!

:       0       0

සුසන්ත - ඉතාලිය Wednesday, 17 October 2012 05:31 PM

ඇත්තටම මේ යෝජනාව ක්‍රියාත්මක කළ යුතුම දෙයකි. මක්නිසාද යත් මෙවන් කුඩා රටටකට පළාත් සභා ක්‍රමයක් අවශ්‍ය නොවේ. ඉස්සර පාර්ලිමේන්තුවේ විතරයි මන්ත්‍රි/ඇමැතිවරැ හිටියේ. දැන් පදුරක් පදුරක් ගානේ මැති ඇමති වරු. ඔය ඔක්කොගේම වියදමි යන්නේ අහිංසක මහජනතාවගේ කර පිටින්. යාන වාහාන,ඉන්ධන,ඖෂධ වියදමි ආදී නානාප්‍රකාර වියදම් මේ මගින් අහෝසි කරීමට හැකි වන අතර විශාල මුදලු සම්භාරයක් ඉතුරු කර ගැනීමට හැකි වෙනවා. පළාත් සභා ක්‍රමය නිකන් සුදු අලියෙක් විතරයි. ශ්‍රි ලංකාව මෙන් 64 ගුණයක් විශාල වන ඉන්දියාවට පළාත් සභා ක්‍රමයක් ගැලපුනත් ශ්‍රී ලංකාවට එය කෙසේවත් ගැලපෙන්නේ නැත. ඔබ වහන්සේලා ගන්න ඕනෑම ජාතිමාමක තීරණයක් වෙනුවෙන් අපි එක හඩින් ඔබ වහන්සේලාට සහයෝගය දෙන බව මෙ ඉන් ප්‍රකාශ කරමි.තවද සියලු දේශපාලනාඥයන් දුරින්ම දුරස් කර සියලු සිංහල බෞද්ධයන් ගමේ පන්සල සහ ජාතිමාමක භික්ෂුන් වට එක රොක් වන ලෙස සැමගෙන් ඉල්ලන්න.(නදී)

:       0       0

ඔසන් සලාම් - දෝහා Wednesday, 17 October 2012 10:04 AM

ගරු හිමිපාණෙනි, මගේ අදහස නම් මෙ‍ම පළාත් සභාව හරියට ප්‍රයිවට් බස් වගේ යන්නයි (නි)

:       0       0

ශාන්ති Wednesday, 17 October 2012 10:27 AM

අදහස නම් ඉතා හොදයි (නි)

:       0       0

කුමාර Wednesday, 17 October 2012 10:41 AM

විධායකේ අහෝසිකරන්න පොරොන්දු දුන්න අයගෙන්ද ඕවා ඉල්ලන්නෙ. හාමුදුරුවරුනුයි දේශපාලකයොයි ඔක්කොම කරන්නෙ ජනතාව ගොනාට අන්දන එක. (නි)

:       0       0

සානුල් Wednesday, 17 October 2012 10:42 AM

කමල්, ඔබගේ අදහස් මා ඉතාමත් අගය කරනවා. අපි සියල්ල එකතු වී මේ පළාත් සභා නැමැති පිළිලය ඉවත් කළ යුතුමයි. (නි)

:       0       0

දයා, සෞදි Wednesday, 17 October 2012 10:46 AM

අපේ රටට ඉතාම සුභදායක යෝජනාවක් මේක (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 17 October 2012 11:07 AM

ලුම්බිණිගේ අදහසේ අන්තිම වැකියෙන් පැවසෙන දේ පාඨකයන්ට තේරෙනවද මන්දා (නි)

:       0       0

රිස්වාන් - සවුදි Tuesday, 16 October 2012 11:07 PM

මේ පළාත් සභා ක්‍රමය ගෙනාවේ උතුරේ ප්‍රශ්නයට විසදුමකටයි. එජාපය මේක ගෙනාවට ඒකෙන් බුක්ති විඳින්නේ වත්මන් රජයයි. එහෙම නේද? (නි)

:       0       0

ගංගගේ Tuesday, 16 October 2012 11:17 PM

ඔන්න ‍ඔහොම යන් හාමුදුරුවනේ. (නි)

:       0       0

අනුර ශාන්ත Thursday, 18 October 2012 10:48 AM

හාමුදුරුවනේ හොදම හොද යෝජනාවක්.. මුළු රටේම ජනතාව එකග වෙයි.. (නු)

:       0       0

සිල්වා Wednesday, 17 October 2012 11:32 AM

හොදක් ඔහොම දෙයක් වුණොත් නම් (නි)

:       0       0

ජනක Wednesday, 17 October 2012 12:02 PM

එතකොට දැන් ඒවායේ ඉන්න අයට මොකද කරන්නේ? (නි)

:       0       0

එරංග Wednesday, 17 October 2012 12:55 AM

අදහස නම් හොදයි කරලා බලමු එකත් (දී)

:       0       0

කනිල් Wednesday, 17 October 2012 12:55 AM

කවදා වෙන වැඩද මේවා?(දී)

:       0       0

රුනුත් Wednesday, 17 October 2012 01:03 AM

පළාත් සභා වලින් රටට සේවයක් නැද්ද?(දී)

:       0       0

තරිදු Wednesday, 17 October 2012 01:03 AM

පළාත් සභා රටට වැඩක් නැද්ද?(දී)

:       0       0

දුලාන් Wednesday, 17 October 2012 01:03 AM

අනේ මන්දා තව මොනවා එපා කියයිද කියලා (දී)

:       0       0

බනුජ Wednesday, 17 October 2012 12:55 AM

කියනවා කරනවා අහෝසිත් කරනවා (දී)

:       0       0

මංගල Wednesday, 17 October 2012 09:42 PM

අපිත් එකගයි (නි)

:       0       0

සිල්වා Wednesday, 17 October 2012 01:02 PM

ලංකාව පුංචි රටක්. පළාත් සභා අනවශ්‍යයි (නි)

:       0       0

චතුල Wednesday, 17 October 2012 01:03 PM

හෙළ උරුමයේ සමහර හිමිවරුන්ටත් මොකක් හරි පියවරක් ගත්තා නම් නේද හොඳ? (නි)

:       0       0

මොහමඩ් Wednesday, 17 October 2012 01:06 PM

ආගම් පක්ෂ භේදයකින් තොරව සියල්ලන්ම මෙයට සහයෝගය දියයුතුයි (නි)

:       0       0

ලලිත් Wednesday, 17 October 2012 02:43 AM

රටම විනාශ කරපු , රටම භේද භින්න කරපු , රටට විනයක් වූ මේ පළාත් සභා නැති කරනවා නම් ජනමත විචාරණයක් තැබුවත් උඩින්ම දිනනවා. අපේ හාමුදුරුවනේ පහුවෙලා හරි මේ ටික තේරුම් අරන් ඔබවහන්සේලා පෙරමුණ ගත්තොත් මේ රටේ කරන්න බැරි දෙයක් නැහැ. පාට පක්ෂ අමතක කරලා මුලු රටේම ජනතාව ඔබලා සමග මේ ගමන ගිහින් පළාත් සභා පමණක් නොව මේ විධායක ක්‍රමයත් ඉවත් කොට අප කලින් සිටි ගම් සභා වලින්ම ආයෙත් පටන්ගනිමු. ඔබලාට මේ ගමන යන්න සියලු ශක්තිය ලැබේවා! (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 17 October 2012 01:18 PM

අපි බලමු වැඩේ හරියයිද කියලා (නි)

:       0       0

රංජිත් Wednesday, 17 October 2012 03:19 AM

අනේ ලොකු දෙයක්. මේ ගොල්ලෝ හිටියා කියලා පළාත දියුණු වෙන එකක්යැ? (නි)

:       0       0

සේනානායක Wednesday, 17 October 2012 01:19 PM

ක්‍රියාවට නැගිය හැකිනම් අපූරු යෝජනාවකි (නි)

:       0       0

මාගලී Wednesday, 17 October 2012 01:24 PM

මේ රටට පළාත් සභාක්‍රමය අනවශ්‍යයි. (නි)

:       0       0

තිලක් Wednesday, 17 October 2012 01:26 PM

වියයුතුම දෙයක් (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 17 October 2012 05:02 AM

බෞද්ධ හෝ වෙන ආගමක උනත් ප්‍රශ්නයක් නැහැ. මේ ඉල්ලීම හොඳ එකක්. මේකට සියලු දෙනාම සම්බන්ධ කර ගත යුතුයි. සියලු දෙනා එකඟ උනොත් තමයි අඩු වශයෙන් මේකට උත්සාහ කරලා වත් බලන්න පුළුවන්. (ස)

:       0       0

කමල් Wednesday, 17 October 2012 07:05 AM

ඇති කරනවා නැති කරනවා (දී)

:       0       0

විලියම් Wednesday, 17 October 2012 02:04 PM

අපිත් එකගයි (නි)

:       0       0

රන්වල Wednesday, 17 October 2012 07:11 AM

ඉතාමත් හොද ඉල්ලීමක්. (දී)

:       0       0

නිහාල් Wednesday, 17 October 2012 07:34 AM

හැමදාම මොකක් හරි තියෙන්න ඕනනේ (දී)

:       0       0

චන්දන Wednesday, 17 October 2012 08:03 AM

හොද අදහසක්. (නි)

:       0       0

සම්පත් Thursday, 18 October 2012 07:19 AM

පලා බබා අපිට එපා.(නදී)

:       0       0

ගාමිණි Wednesday, 17 October 2012 08:33 AM

නරකම නැහැ. ඒකත් කරලා බලමු (දී)

:       0       0

වසන්ත Wednesday, 17 October 2012 08:36 AM

හොද කියමනක් (දී)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 16 October 2012 08:00 PM

ඔබවහන්සේ වදාරනවා. අපි සවන්දෙනවා. (නි)

:       0       0

දර්ෂන් Wednesday, 17 October 2012 08:35 AM

බොහොම හොඳයි , පළාත් සභා නිසා අහක යන නරි රජකරනවා (ස)

:       0       0

සුමනා Tuesday, 16 October 2012 07:57 PM

ආ... හුග කාලෙකට පස්සේ හරි රට ගැන මතක් වෙච්ච එක හොදයි. (නි)

:       0       0

ගීත් Wednesday, 17 October 2012 03:15 PM

බොහොම හොදයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 1554 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 2500 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 2837 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 639 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 2227 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 690 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39663 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25793 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1212 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site