(දයාසීලී ලියනගේ)
ඉදිරි පළාත් සභා මැතිවරණයේදී එක් කොට්ඨාශයකට එක් මන්ත්‍රීවරයකු නියෝජනය වන ආකාරයට මන්ත්‍රී ආසන සැකසිය හැකිද යන්න පිළිබඳ කරුණු සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කර ඇත.
මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැවැති අඩුපාඩු පළාත් සභා මැතිවරණයේදී ඇති නොවීමටත්, රටේ ජනතාවගේ සැබැ අවශ්‍යතා ඉටුකර දීම සඳහාත් මෙම යෝජනාව පිළිබඳව වැඩිදුරටත් කරුණු හැදෑරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම කමිටුව පත්කිරීමට නියම කළ බවයි.
මේ අවස්ථාවේ හදිසි මැතිවරණයක් අවශ්‍ය නොවන බවටත්, මනාප ඡන්ද ක්‍රමය නොගැලපෙන බවටත් රජයේ ඇමැතිවරු අදහස් දක්වා තිබෙන බවද මහින්ද අමරවීර මහතා කීය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනයක් පිළිබඳව තවමත් පැහැදිලි දින වකවානුවක් ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු ප්‍රකාශ කළේය.
මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.
දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක
දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි
පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ
කඨින පිංකම් හේතුවෙන් රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් ස්ථානවල ස්ථාපිත කළ බව රත්නපුර දිස්ත‍්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පළාත් සභා මැතිවරණයේදී කොට්ඨාශයකට මන්ත්‍රීවරයෙක්
SAMAN Tuesday, 05 January 2021 02:09 PM
පාර්ලිමේන්තු මැතිවරණයට ඕකම කළේ නැහැනේ. ලොකු අයට නැහැ. පොඩ් අයට දිස්ත්‍රික්කය පුරාවට මනාප ගනියි කියලා ලොකු අය බයයි.
Kule Tuesday, 05 January 2021 04:05 PM
දේශපාලකයන්ගේ නෑදෑහිතමිතුරන්ට බඩගෝස්තරය ගෙන දෙන මහජන මුදල් විනාශ කරන ඔය දේවල් එපා...
Palababa Tuesday, 05 January 2021 05:37 PM
කට්ටිය ඒකත් තියන්න යන්නේ.