IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


පළාත් සභා මන්ත්‍රී ගැන පරීක්ෂණයක්

තොරතුරු හෙළි කරන මාධ්‍යවේදීන්ට පහරදීමට කිසිවකුට අයිතියක් නැතැයි ද, මනම්පිටිය ලංකාදීප මාධ්‍යවේදී නිමල් ජයරත්න මහතාට පහරදුන් බව කියන පළාත් සභා මන්ත්‍රී ජයන්ත මාරසිංහ මහතා රජයේ ඉඩම් අනවරයෙන් වෙන අයට දීමේ උත්සායහක් ගත්තේදැයි පරීක්ෂණයක් අරඹා ඇතැයිද ඉඩම් ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ලේ උත්සවයකදී පැවසීය. ‘මේ ප්‍රහාරය මා හෙලා දකිනවා. මාධ්‍යවේදීන්ට පහර දෙන්න කාටවත් බෑ. මේ පළාත් සභා මන්ත්‍රී රජයේ ඉඩම් වෙනත් අයට පැවරීමේ අනවසර කාර්යේ යෙදී සිටියාදැයි පරීක්ෂණයක් ආරම්භ කරනවා‘යැයි ද ඇමති කීවේය.



අදහස් (0)

පළාත් සභා මන්ත්‍රී ගැන පරීක්ෂණයක්

මුතුකුඩ Monday, 10 December 2012 01:15 PM

ඇත්තෙන්ම ඇමතිතුමනි හොඳ අදහසක්. (ත)

:       0       0

චන්ද්‍රසිරි Monday, 10 December 2012 01:37 PM

ඔය විදිහට පරීක්ෂණ තියනවනම් ඔක්කොටම තියන්න ඕනේ (දී)

:       0       0

ගයා Monday, 10 December 2012 08:23 PM

කවදාද ඔය පරීක්ෂණය පටන්ගන්නේ? ආසයි දැනගන්න. (නි)

:       0       0

ලලිත් Monday, 10 December 2012 02:15 PM

සියල්ලොම පෝලින් ගැහෙන්න (දී)

:       0       0

සමන් Monday, 10 December 2012 10:14 PM

ඒක හොදයි, හැබැයි හරියට ක්‍රියාත්මක වෙනවා නම්. (නි)

:       0       0

චන්ද්‍රා Monday, 10 December 2012 10:24 PM

මට නම් මුකුත්ම මතක නැහැ. (නි)

:       0       0

තරංග Monday, 10 December 2012 02:57 PM

අපි දන්නවනේ බබා . (ස)

:       0       0

ජනක Monday, 10 December 2012 03:16 PM

මාධ්‍යට මොකුත් කියන්න එපා වැඩ වරදියි (දී)

:       0       0

පුන්සිරි Monday, 10 December 2012 03:24 PM

සන්තෝසයි....... සන්තෝසයි....... (දී)

:       0       0

පාලිත Tuesday, 11 December 2012 12:20 AM

ලොකු ලොක්කොත් ඔය වැඩේ කරද්දී පොඩ්ඩෝ කළහම මොකද වෙන්නේ? (නි)

:       0       0

මාර්ටින් Monday, 10 December 2012 03:58 PM

අහන්නත් සතුටුයි (දී)

:       0       0

පෙරේරා Tuesday, 11 December 2012 07:02 AM

ඒ මාධ්‍යවේදියා එයාටම ගහගෙන නෙමෙයි නේද? (නි)

:       0       0

දයාරත්න Monday, 10 December 2012 04:38 PM

අයියෝ සල්ලි

:       0       0

රානි Monday, 10 December 2012 04:47 PM

ඔවු මුතුකුඩ, අපි බලාගෙන ඉමු. දැන් දඩුවම් දෙයි. (නි)

:       0       0

ජනක Monday, 10 December 2012 11:51 AM

බොරු කරන්න එපා (දී)

:       0       0

සිල්වා Monday, 10 December 2012 12:00 PM

වරද කරුවෙක් නම් නිකන් ඉන්න එපා (දී)

:       0       0

අජිත් Monday, 10 December 2012 06:16 PM

නියමයි...... අන්න හරි. නිතිය අකුරටම (දී)

:       0       0

විභූෂ Monday, 10 December 2012 12:35 PM

නිතිය හරිහැටි ක්‍රියාත්මක කරන්න (දී)

:       0       0

දමිත් Monday, 10 December 2012 12:33 PM

ඡන්දේ දුන්නේ රටේ තියෙන දේ රැක ගන්න මිසක් වනසන්න නෙමෙයි (ස)

:       0       0

ලසන්ත Monday, 10 December 2012 12:47 PM

ජයවේවා

:       0       0

මාලක Monday, 10 December 2012 01:00 PM

වැදගත් වැඩක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 103 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 59 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 614 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 357 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1823 7

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි
2024 ඔක්තෝබර් මස 07 688 0

රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39291 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site