එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරයකු තමාට යළිත් මරණීය තර්ජන කළැයි කොළඹ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙන් ගිහාන් පිලපිටිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ කියා සිටියේය.
තමා ටොරින්ටන් චතුරස්‍රයේ ව්‍යායාම කරද්දී පාපැදියකින් ආ මන්ත්‍රීවරයා තමාට පිස්තෝලයක් පෙන්වා මරා දමන බවට තර්ජනය කළැයි ඔහුගේ පැමිණිල්ලේ දැක්වේ.
මෙම මන්ත්‍රීවරයා කොළඹ අපරාධ අංශයේ නියෝජ්‍ය පොලිස්පති වෙන කැඳවා නිසි පරීක්ෂණයක් නොකැර සිද්ධිය බේරුම් කළ බව ද ඔහු අධිකරණයට කියා සිටියේය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂට මැයි 11 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පළාත් සභා මන්ත්‍රී ව්‍යාපාරිකයාට තර්ජනය කරලා
ඇසළ Thursday, 30 April 2015 04:49 PM
පලා බබ්බු ක්‍රමය අප රටට ගැළපෙන ක්‍රමයක් නෙමෙයි. (නි)
මහානාම - කඳාන Friday, 01 May 2015 11:53 AM
තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කර දඬුවම් කළයුතුයි. නිසිප්‍රකාර දඬුවම් කිරීමෙන් පුර්වාදර්ශයක් ලබා දියයුතුයි. නීතිය සැමට සමාන බව හැකිතාක් දුරට සනාත කළයූතුයි. පසුගිය රජය යටතේ සිදුවුණු ප්‍රධානම වරද තමා නීතියේ ආධිපත්‍යය ඉටුනොවීම. (නි)
යාපා Friday, 01 May 2015 02:10 AM
දැන් මේක නිකන් රැල්ලක් වගේ වෙලා (නි)
දුමින්ද Thursday, 30 April 2015 01:31 PM
දේශපාලන-ව්‍යාපාරික ගැටළුවක් වගෙයි (නි)
එස් කල්පගේ Friday, 01 May 2015 07:18 AM
කපටි නායකයන් සමග යහපාලනය සිහිනයක්. දේශපාලකයනට බලවතෙක් වෙන්න ඕන. (ම)