IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


පළාත් සභා සංශෝධිත පනත තුනෙන් දෙකෙන් සම්මතයි

ආරියරත්න රණබාහු
 
පළාත් සභා සංශෝධිත පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම තුනෙන් දෙකකට වැඩි ඡන්දයෙන් අද රාත්‍රී පාර්ලිමේන්තුවේදී සම්මත විය.
 
පනතට පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 34ක් පමණි. 
 
ජනතා විමුක්ති පෙරමුණ ද පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබා දුන්නේය. 
 
මෙම පනත් කෙටුම්පත තුනෙන් දෙකක ඡන්දෙයන් සම්මත විය යුතු බව නීතිපතිවරයා දන්වා තිබිණි.



අදහස් (19)

පළාත් සභා සංශෝධිත පනත තුනෙන් දෙකෙන් සම්මතයි

jim kuru Wednesday, 20 September 2017 03:42 PM

ඕක තමයි අපි කිව්වේ... අපිත් එක්ක බැහැ කියලා...

:       347       1460

sahan Wednesday, 20 September 2017 04:08 PM

නොදන්නා හින්දයි අහන්නේ දැන් පෝයවල් කීයක් ගෙවුණාද? දැන් විස්ස පරදවන්න මහරාජා හිටියානේද? අනේ එළුවාගේ අසුචි වැටෙනකල් බලාගෙන ඉන්නවා.

:       414       281

Malinda Wednesday, 20 September 2017 04:38 PM

ඉතා හොඳයි. රටට සල්ලි ඉතුරුයි.

:       15       236

hafeelThursday, 21 September 2017 10:47 AM

මලින්ධ: සල්ලි ඉතුරු වුනාට මහජනයාට කිසිසේත්ම ප්‍රයෝජන වෙන්නම නැහැ. ඕවා මැති ඇමතිවරුන්ගේ නඩත්තුවටම මදි.

:       0       0

samantha Wednesday, 20 September 2017 05:03 PM

දැන් බලනකොට මැතිවරණයකට බය නැතුව මුහුණ දෙන්න කොන්දක් තියෙන්නෙ ඒකාබද්ධ විපක්ෂයට විතරයි.

:       2201       2385

parakkrama Wednesday, 20 September 2017 05:35 PM

ඝෝෂා, උද්ඝෝෂන, රැලි, පෙළපාලි, සෙන්කෝල කැඩීම්, කකුලෙන් ඇදීම් ආදී මෙකී නොකී වැඩ කිඩ හැටහුටහමාරක් ක්‍රියා නතරවෙලා, දැන්වත් කනක් ඇහිලා ඉන්න පුළුවන් වෙයිද මන්දා.

:       11       245

leslyjayawardana Wednesday, 20 September 2017 08:02 PM

මනාප ක්‍රමය අහෝසි කිරීම ගැන රජටට ස්තුති කරමු.එවැනි හොද පනතටත් මලබද්දේ කට්ටිය විරුද්ද වුන...රජපස්සලට අයෙත් බලය නොලැබෙන බව ඉතාම පැහැදිලියි...

:       446       529

තිළිණ Thursday, 21 September 2017 01:28 AM

රටක මූලික ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය තමයි නිසි වේලාවට ඡන්දය පැවැත්වීම. ඒක දවසින් දවස කල් දාන්නේ තමන් පරදින බව විශ්වාස නිසයි..

:       710       837

Ruwan Thursday, 21 September 2017 02:15 AM

රටේම ඡන්දය එකවර තියනවිට ඉතිරිවන මුදල් ප්‍රමාණය සහ නාස්තිවන කාලය බලනවිට මෙය ඉතා කාලෝචිත යෝජනාවක් ජයවේවා පක්ෂව ඡන්දය දුන් සියලු දෙනාටම. තව පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ කොහෙද අර පොදු මොකේද ඉන්නවා කියන 54 දෙනා. සමහරවිට කකුල් දෙක දෙපැත්තේ ඇති.

:       72       574

krishantha Thursday, 21 September 2017 03:06 AM

මෙතන කොමෙන්ට් කියවනකොට හිතෙන්නේ චන්දෙ නැතිවෙනවට හැමෝම කැමතියි කියල ...අපරාදේ සුද්ද සර්වජන චන්ද බලය හඳුන්වල දුන්නේ . අනේ මෙහෙම මෝඩයෝ පිරුණු රටක් .

:       428       556

silvaThursday, 21 September 2017 04:00 AM

මේ පනත කියෙව්වද? මේකෙන් වෙන්නේ ඔක්කොම පළාත් සභා ඡන්ද එකම දවසක තියන එක විතරයි ... ඉස්සර වගේ මහින්ද එකින් එක කෑල්ලෙන් කෑල්ල මාසෙන් මාසේ ඡන්ද තියල සල්ලි විනාස කරපු එක නතර වෙලා ඔක්කොම් පළාත් ඡන්ද එකම දවසක තියන්න නීති සමත කරපු එක වැරදි වැඩක් වෙන්නේ කොහොමද?

:       7       362

indikaThursday, 21 September 2017 04:09 AM

මේ කමෙන්ට් දාන ඔක්කොම චන්දෙ තියනවට බය කට්ටිය. මොකද චන්දෙ තිබ්බොත් වෙන දේ දන්නවනේ. එක්කෝ ඒකාබද්ද විපක්ෂේ කරන ඔක්කොටම විරුද්ධ වෙන කට්ටිය. එහෙමත් නැතිනම් මේ ලිපිය කියවන්නේ වත් නැතුව කමෙන්ට් දාන අය.

:       395       268

channa Thursday, 21 September 2017 03:24 AM

රටේ යහපත වෙනුවෙන් මේ ගත්තාවූ තීරණය ඉතා සුභ යැයි විස්වාසයක් තිබේ මේ මගින් සෑම ප්‍රදේශයකටම වග කියන මන්ත්‍රී වරයෙකු බිහිවේ මෙය ප්‍රා දේශිය විසංතුලිත සංවර්ධනය අවමවේ. මේ සමග ම විගණන පනත ද සම්මත කරගැනී මෙන් වංචා දුෂණ ද අවම වී මේ රටට ස්වර්ණමය යුගයක් ඇතිවීම කිසිවෙකුටවත් වැලැක්විය නොහැකි ‍වේ.

:       186       314

චන්න Thursday, 21 September 2017 03:30 AM

මෙය රටේ දියුණුවට හේතුවේ විෂම තුළිත සංවර්ධනය අවමවේ මේ සමග විගණන පනත ද සම්මත කලයුතුවේ.ඉන් මේ රට කඩිනමින් දියුනු කල හැකි වන් ඇත.

:       109       206

රාම් රාජ්Thursday, 21 September 2017 05:28 AM

බලන් ඉන්න විඟනන පනත ගේනකල්. මේ පනත ගැන ඒමේ අරමුණ පැහැදිලි නැතිව විඟනන පනතක් ගේන එක ගැන කතා කරනවා.

:       125       39

Priyantha Thursday, 21 September 2017 05:14 AM

තවමත් අපේ රටේ හරක් ඉන්නවනේ? තප්පුලන ,විපක්ෂයක් කියන්නේ හොදදෙට සහයෝගය දෙන වැරදි දේට කෙලින් හිට ගන්න අයට නේ ? මට නම් හිනා එන්නේ වෙන තැනකින්. උන්ට ආවඩන අය ඊට වඩා හපන්.. නැද්ද හා ..

:       95       18

රාම් රාජ් Thursday, 21 September 2017 05:26 AM

මෙතන කමෙන්ටි කියවන කොට හිතෙන්නේ අනේ තාමත් ඉන්නවානේ පාට කණ්නාඩි දාන අය කියලායි. පනත හෝ මේ ලිපිය හෝ හරි හැටි කියවගන්න බැරි අය තමා මෙතන කමෙන්ට් කියවන්නේ.

:       111       129

ROHAN Thursday, 21 September 2017 06:00 AM

ලොකු දෙයක් ඡන්දෙ කාලෙට කනක් ඇහිලා ඉන්න පුළුවන්. තවද රාජ්‍ය ආයතන වල හොරට වැඩ කරන හොරට බටර් ගාන හොරට ඕටී ගන්න අය අල්ලන්න ක්‍රමයක් සම්මත කර ගත්තොත් අපේ රටට හොදකලක් අනාගතයක් තියේවි. මහජන තාවට හොද සේවයක් ලැබේවි

:       1       86

hafeel Thursday, 21 September 2017 10:41 AM

ඉතින් කොහොමද එ්කාබද්ධය රජය පෙරලන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බ්‍රිතාන්‍ය රුසියාවට අනතුරු ඇඟවයි
2024 නොවැම්බර් මස 24 66 0

යුක්රේනයට ලබා දෙන සහාය අවතක්සේරුවට ලක් කිරීම සඳහා බ්‍රිතාන්‍ය සහ නේටෝ සාමාජිකයන් ඉලක්ක කරමින් සයිබර් ප්‍රහාර මාලාවක් දියත් කිරීමට රුසියාව සූදානම් ව


කොන්ත්‍රාත්කරු පැහැරගෙන දේපොළ කොල්ල කෑ හතරක් අල්ලයි
2024 නොවැම්බර් මස 24 180 0

කොන්ත්‍රාත්කරුවෙකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 4 කට ආසන්න දේපල කොල්ලකෑ එකම පවුලේ තිදෙනෙකු සහ සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.


දින 7කට පසු පස්සර-බිබිල පාර විවෘත වෙයි
2024 නොවැම්බර් මස 24 153 0

පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල


රනිල් ප්‍රාණ ඇපයට ගන්න කාටවත් බෑ
2024 නොවැම්බර් මස 24 933 2

රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.


පොලිස් මාධ්‍ය කොට්ඨාසයට නව අංකයක්
2024 නොවැම්බර් මස 24 207 0

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.


ලක්ෂ 90 ක විදෙස් දුම්වැටි ගුවන්තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 නොවැම්බර් මස 24 167 0

රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 722 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2024 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site